glor_yyy's Reading List
94 stories
Silent Note  by NilasiyaAnumandakini
NilasiyaAnumandakini
  • WpView
    Reads 459
  • WpVote
    Votes 134
  • WpPart
    Parts 4
"මම මාෆියා ලෝකයේ රජෙක් වෙන්න ඇති, විසල්... ඒත් ඔයාගේ මේ ඇස් ඉස්සරහා මම ආදරය වෙනුවෙන් පරාජය වුණු මිනිහෙක් විතරයි. මගේම අමාවක අඳුර දවසක ඔයාවත් ගිලගනීවි කියලා මට බයයි." ( සාහිල් ) "ලෝකෙම එළිය හොයද්දී, මං ආදරේ කළේ ඔයාගේ ඔය අමාවක සිත්තම් ඇස් අස්සේ තිබුණු ගැඹුරුම ගැඹුරු අඳුරටයි අයියේ. ඒ අඳුර ඇතුළේ තමයි මම මගේ ජීවිතයේ ලස්සනම කවිය දැක්කේ." ( විසල් )
+16 more
°°කාළ්°°⚠️️(Yizhan version ✔) by Xian_Shiru123
Xian_Shiru123
  • WpView
    Reads 206,106
  • WpVote
    Votes 25,712
  • WpPart
    Parts 52
..කලු කුමාරයා වහ වැටුණේ ගැනු නිරුවතට විතරමද .. (Zhanyi කතාවේ yizhan වර්ශන් එක) EDITED !!!
ගිරි මල් | GIRI MAL by _Sosee_
_Sosee_
  • WpView
    Reads 55
  • WpVote
    Votes 21
  • WpPart
    Parts 4
" ආලවන්තයි නම් ඕක කියලා දාපන්.. " " උඹ මාව විහිළුවකට ගත්තද අගා? කෙල්ලෙක් වගේ ඇන්දෙ මම එකපාරයි බොල! අනික උට ආලෙ කොරන්නෙ කෝමද මම? " " කෙල්ලෙක් වගේ දැකපු හින්දා පමණක් ඇති වෙච්ච ආලයක් නොවේ බොල මේක!! " " අ- අගා? උඹ මොනාද ඔය කියාලන්නෙ? " " ඔව් ධීර් උඹට මම ආලවන්තයි!! " 2026 / 02 / 09
මෞලි (Bl නන්ෆික්) by Umi_YYi
Umi_YYi
  • WpView
    Reads 6,243
  • WpVote
    Votes 671
  • WpPart
    Parts 5
සියවස් ගණනාවක ආත්මීය බලාහිඳීමක අන්තයක්.... සියුම් පහසකින් පවා වියුක්ත වූ ආදර අන්දරයක්... සියලු බල මූලයෝ එක්ව කැටි කොට ගත්තාවූ උත්තරීතර පුත්‍රයාගෙ ආගමනය Book cover credit @lochi මෙය කතෘවරයාගේ ස්වයං නිර්මාණයකි. අනවසරයෙන් පිටපත් කිරීම, වෙනස් කර භාවිතා කිරීම හෝ වෙනත් අයෙකුගේ නම යටතේ ප්‍රකාශයට පත් කිරීම නීතිවිරෝධී වේ.
ඇමති ආර්‍යාව❤️/The Love Between A Doctor and a Minister(ongoing)  by Susy_IU6_
Susy_IU6_
  • WpView
    Reads 107,513
  • WpVote
    Votes 8,066
  • WpPart
    Parts 30
"උබ ආදරේ නොකලට උබ අයිති මට චූටි ඩොක්ටර්....මන් උබට ආදරෙයිනේ.. මන් හොදට හොදයි නරකට නරකයි වස්තුවේ...මාව සෙල්ලමකට ගන්න එපා ම්ම් විදවන්නේ වෙන්නේ උබටමයි මැනිකේ...." "මන් ගැන ආදරයක් ඔය හිතේ කොනකවත් නැද්ද මගේ ආදි මට රිදෙනවා බන් හරියට" -ශවී-(සයාල්) "අවස්තාවක් දෙන්නද මන් ආදරෙයිද කියන්න දන්නේ නෑ ඒත් උත්සහා කරන්නම් ආදරේ කරන්න" "මට මගේ ජීවිතේ හම්බුන ආදරනීයම කෙනා ඔයා ශවී...මෙච්චර ආදරනීය පිරිමියෙක්ට ආදරේ නොහිතේවිද මට..." -ආදි-(අකීන්) කඩවසම් ඇමතියෙක්ගේ ආදරේට මැදිවූ ඩොක්ටර් කෙනෙක්...❤️🍃 ප්‍රේමනීය නගරයෙන් ආරම්භ වූ අසීමාන්තික ප්‍රේමයක පුරාවෘත්තයකට පිවිසෙන්න අවසරයි ඔබ සැමට...❤️❕🔥 ⭕මෙය මනක්කල්පිතයක් කතාංගයක් බැවින් කරුනාකර සැබෑ ජීවිතය සමග සම්බන්ද කර ගැනීමෙන් වලකින්න..තවද මෙහෙ කතෲ අයිතිය සුරකින්න...⭕
THE MASK💥💥 by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 109
  • WpVote
    Votes 28
  • WpPart
    Parts 1
කාසියක දෙපැත්තක් තියෙනවා වගේම අපි හැමෝගෙම ජීවිත වලත් දෙපැත්තක් තියෙනවා ඒඩ්‍රියන් .....ඒ නිසා අපි හැමෝම දාන් ඉන්නෙ වෙස්මූණක්.......ඒත් ඒ වෙස්මූණ ගැලවෙන්නෙ අපි නොහිතන වෙලාවක. අනේ මන්දා ඔයා කියන දේවල් මට නම් තේරෙන්නෙ නෑ නුරාග්.....එහෙම වෙන්න බෑ කීයටවත් ......
වෛවාරෙ |VAIVAREE (Upcoming) by _Sosee_
_Sosee_
  • WpView
    Reads 26
  • WpVote
    Votes 4
  • WpPart
    Parts 1
upcoming
කාල් ( Completed  ) ✔✔  by gayanu
gayanu
  • WpView
    Reads 494,812
  • WpVote
    Votes 28,182
  • WpPart
    Parts 74
උඹ ගින්නක් නම් මම පුලුන් වෙනවා කාල් 💓💥 2025 / 06 / 19 - Start 2025 / 10 / 30 - over
𝐑𝐨𝐮𝐠𝐡 𝐛𝐨𝐲 𝐚𝐧𝐝 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 ✅ by Angel_Yamasakura
Angel_Yamasakura
  • WpView
    Reads 211,815
  • WpVote
    Votes 26,006
  • WpPart
    Parts 120
Trust is a dengerous game...~♡ S A K U R A ♡
මැර පෙමක්  by Lime_Misu_
Lime_Misu_
  • WpView
    Reads 1,213
  • WpVote
    Votes 218
  • WpPart
    Parts 5
මැරයෙක් සමග පෙමින් බැඳුණු දඟකාරයෙකුගේ ඉරණම කෙසේ ලියවෙයිද ?