MY WORKS 💛✨
2 stories
THE SCENT OF SUMMER || GL || ONHOLD by rhea_writez
THE SCENT OF SUMMER || GL || ONHOLD
rhea_writez
  • Reads 2,483
  • Votes 230
  • Parts 17
ONHOLD till December 2025 :(( See y'all again soon!!! "And suddenly, it was all about you..."✨ - Adithri 🤍 (A GL summer Romance and the book 1 of Players and Good girls Duet)
ආදරණීය නිවී || A LOVE STORY [ON HOLD] by rhea_writez
ආදරණීය නිවී || A LOVE STORY [ON HOLD]
rhea_writez
  • Reads 31,002
  • Votes 1,706
  • Parts 65
ඔය කෝපි පාට ඇස් වල මේ තරම් හැගීම් ගොන්නක් දරාගෙන ඔයා මන් දිහා බලන් ඉන්න විදිහ හරිම පුදුමයි නිවී. ඔයාගේ ඇස් වල මන් වෙනුවෙන්ම ලියවුනු ඒ හැම හැගීමක්ම මම උපරිමයෙන්ම විඳිනවා.මගේ හදවතේ කාටවත් නොදීපු තැනක ඔයා ජීවත් වෙනවා. ආදරේ කියන්නේ මොකද්ද කියන්න මම දන්නෙ නැහැ . ඒත් ආදරේ කියන්නේ ඔයා මන් දිහා බලන හැම මොහොතකම දැනෙන ඒ හැගීම් වලට තියෙන ලෝබකමට නම්, ඔයාගේ හැම හිනාවකම රැඳුන ඒ උණුහුම විඳින්න තියෙන ආසාවට නම්, ජීවිතේ හැම හුස්මක්ම ඔයා එක්කම ගෙවන්න හිතන එකට නම්, ඔව්...මම ඔයාට ආදරෙයි. ජීවිතේ අන්තිම තත්පරය වෙනකන්ම ගොඩක් ආදරෙයි. ඉතින් මගේ ආදරණීය නිවී, ඔයා වගේම මාත් සදාකාලික ආදරයක් ඔයාගේ ඇස් වලින් දකිනවා. ජීවිතේ කවදාවත් නොදැනුනු තරම් ලොකු විශ්වාසෙකින් ඔයාට කියන්නේ, මම ඔයාගෙමයි. හැමදාමත්... මීට, ඔයාට ආදරේ කරන ඔයාගෙම ලිසියැන්තස් මල, ආධි. Cover designed by @Lochi_jeon