We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Taekook ❤️
117 stories
𝐑𝐔𝐈𝐍𝐄𝐃 𝐌𝐄  [ COMPLETED ] by Lilacwhisper12
Lilacwhisper12
  • WpView
    Reads 39,335
  • WpVote
    Votes 4,760
  • WpPart
    Parts 34
ජන්ග්ගුක් , ටේහ්‍යොන්ග් කියන්නේ ආදරය උපරිමයෙන් විදිමින් ඉන්න දෙන්නෙක්... ටේ ගේ ඇස් වලින් කදුලක් නොවැටී තියන්න පුලුවන් හැමදේම ජන්ග්ගුක් කරනවා.. කෙටියෙන්ම කිව්වොත් ජන්ග්ගුක් ටේ ව පරිස්සම් කරන්නේ මල් පෙත්තක් පරිස්සම් කරනවටත් වඩා පරිස්සමට.... ඒ තමා ආදරේ. ❤ ඒ මොනව උනත්.... ටේහ්‍යොන්ග් මේ සම්බන්ධය පියවක් ඉදිරියට ගෙනියන්න අකමැතියි.. බයයි.. ඒ හයක් හතරක් නොතේරෙන පුංචි වයසෙදි කාමාසාවෙන් පෙලුනු රකුසෙකුගේ ගොදුරක් වෙන්න සිද්ධවුන ටේ ට ඒ නපුරු අතීතයේ හෙවනැලි තවමත් හිතේ හොල්මන් කරන නිසා... කිසිම දවසක් ජන්ග්ගුක් ට එයාව අල්ලන්න පුංචිම අවස්ථාවක් වත් දුන්නේ නෑ.. ටේහ්‍යොන්ග් ඒ නපුරු අතීතය කොහොම අමතක කරාවිද? ජන්ග්ගුක් මේ ගැන හොයාගත්තම මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද? number 1 Sinhala - 210420 1 Sinhala - 160620
- අධිමාත්‍රා - by Kimoddya
Kimoddya
  • WpView
    Reads 339,316
  • WpVote
    Votes 18,902
  • WpPart
    Parts 78
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ සිත් කියවන සිත්‍ රුවකුගෙ ආඩම්බරණීය සෙංකඩගල ප්‍රෝමෝන්මාදනියක අධිමාත්‍රාව ~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff #1 in boy
𝐈'𝐌 𝐌𝐀𝐑𝐑𝐈𝐄𝐃 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ  by FleurLunelle
FleurLunelle
  • WpView
    Reads 161,837
  • WpVote
    Votes 14,160
  • WpPart
    Parts 31
"You were never the reason I lost my family. You became the reason I survived without them." - JJK Some people spend a lifetime searching for home, Jeonguk found his.. In Kim Taehyung.
𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ  by FleurLunelle
FleurLunelle
  • WpView
    Reads 309,574
  • WpVote
    Votes 29,198
  • WpPart
    Parts 53
Through sleepless nights, quiet healing, and a love that grew without permission, two hearts learned to choose each other. Because sometimes, love doesn't begin with desire, it begins with a child named "Shinsuu". Power isn't about who leads, it's about who stays!
_ᎷᏋᎷᎧᏒᎩ_ |  ✔✔ by Little_vixen7
Little_vixen7
  • WpView
    Reads 31,992
  • WpVote
    Votes 5,278
  • WpPart
    Parts 41
Just a Fanfiction based on Thv life NOT A SHIP STORY Taehyung & Jungkook brotherhood Taehyung & Jimin friendship Started to write : 11.06.2021 Finished : 23.08.2021
ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔ by Little_vixen7
Little_vixen7
  • WpView
    Reads 31,805
  • WpVote
    Votes 6,989
  • WpPart
    Parts 22
Age is not a problem for love! ✒ 2021.10.31 HAPPY HALLOWEEN 🎃