Baby_Hashyy's Reading List
70 stories
වේදාරව්..... by Tiulipflower
Tiulipflower
  • WpView
    Reads 113,979
  • WpVote
    Votes 5,250
  • WpPart
    Parts 52
ජීවිතේ හමුවූ හොදම හමු වීම ඔබම බැව් ආත්මයෙන්ම සසර පුරාවට ලියා තබමි. -ආත්ම- ආදරේ කලාට ඇබ්බැහි වෙන එකම භයානක වුනත්, ඔබ තමයි මගේ ජීවිතේ වටිනම ඇබ්බැහිය. -යුවාන්- යුවාන් ධාරව් සූරියආරච්චි සමග ආත්ම වේදාන්ත් රණබාහු, බල ඝට්ටණයක්, අදුරු අතීතයක සෙවනැලි, අණවිණ හදි හූනියම්, මේ සියල්ලම පරදා ආදරයේ ජයග්‍රහණයක්.....
නීලමේඝ ( Ongoing ) by -SON-VITAFE-
-SON-VITAFE-
  • WpView
    Reads 763,841
  • WpVote
    Votes 5,001
  • WpPart
    Parts 3
යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්.. ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්.. කතාව.. නීලමේඝ.. 🚫කතුවරියගේ අනුදැනුමකින් තොරව උපුටා ගැනීම හෝ PDF කිරීම සපුරා තහනම්..
රුසාක්ෂ්‍ය|Rusaakshya(ONGOING) by Damzz_shii
Damzz_shii
  • WpView
    Reads 7,605
  • WpVote
    Votes 591
  • WpPart
    Parts 39
"ලස්සන දේවල් අතට ගත්තම පරිස්සමට බලා ගන්න ඕනෙ පොඩ්ඩක්වත් කිලිටි වෙන් නැති විදිහට". Start-2026.05.28 End-?
+19 more
You Are The light Of My Life  by Aira_Ciel
Aira_Ciel
  • WpView
    Reads 208,889
  • WpVote
    Votes 17,738
  • WpPart
    Parts 53
එක දවසක අපි... නුපුරුදු සුවඳක... හිත හෙමිහිට බැඳුනා.. අප හමුවුනු හිනැවුනු මතකය.. සසර පුරුදු හැඟුනා... ජන්මෙන්..ජන්මේ...ඔබට හද පිදුවා.. මේ භවයේදි හමුවන පැතුමන්.. සිහිනෙකැයි සිතුනා....❤️💚
ප්‍රභූ|The tragedy of Royal Love by Vintageblack_soul_
Vintageblack_soul_
  • WpView
    Reads 78,444
  • WpVote
    Votes 6,466
  • WpPart
    Parts 37
I fell first...But he fell harder! මිනීමැරුමක සාක්ශි තුලින් හමු වුන කටුක අතීතෙක කම්පිත හෙලිදරව්වක්! ආත්ම බන්ධනයකින් ඇතුවුන අමුතුම ආත්මගත ආදරයක්... වෙනත් මානයක මිනිසුන්ගේ එකතුවක්... ප්‍රභූ | PRABHU : The tragedy of ROYAL LOVE ! හස්‍යXජානු Update-Every Saturday or Sunday #royal #bl #powerbottom #arranged-marriage #luxury #parelleworld
Stubborn Love 💋🖤                                                Completed☑️ by _Vihanga_Fernando
_Vihanga_Fernando
  • WpView
    Reads 82,894
  • WpVote
    Votes 3,453
  • WpPart
    Parts 31
Stubborn කොල්ලෙක්ගෙ හිතුවක්කාර ආදර කතාවක්...💋🖤 ප්‍රථම වරට කොල්ලෙක් විසින් Wattpad වෙත සිය සත්‍ය සිදුවීම්ද මුසුකොට රචනා කරන bl නව කතාවක්.. Straight ආදරයකින් පටන්ගෙන Bl ආදරයකින් අවසන් වන අමුතුම රසවින්දන නවකතාංගය. නිමාවෙන් නිමා නොවන ආදරයට ආදරණීය හදවතකින් ඔයාලට ගෙන එන මේ කතාව වෙනස්ම රසයක් ගෙනෙයි කියලා මන් විශ්වාස කරනවා ❤️ Stubborn Love with Vihanga Fernando ✍
දෝංකාර|BL✔ by Sage_lane
Sage_lane
  • WpView
    Reads 89,878
  • WpVote
    Votes 6,976
  • WpPart
    Parts 77
හිත් අඩි පැලෙන අධික නිශ්ශබ්ද තාවයට වඩා කන් අඩි පැලෙන දෝංකාරය කොයිතරම් හොදද... ඉතින් පිටතින් නිශ්ශබ්ද අපේ ආදරේ ඇතුලතින් දෝංකාර දෙනවා!!! යුව&අනූ