My favorite
10 stories
-Plot 23 - by Bulbz_D
-Plot 23 -
Bulbz_D
  • Reads 5,516,650
  • Votes 367,354
  • Parts 126
If you know ~, You know.
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
BROKEN MIRRORS | COMPLETED
cHerRy_MinShi_
  • Reads 11,852,049
  • Votes 558,295
  • Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
  • Reads 18,142,202
  • Votes 805,476
  • Parts 179
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
blessing for me ✅ by nowtyhashi
blessing for me ✅
nowtyhashi
  • Reads 240,187
  • Votes 14,031
  • Parts 53
හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ....................අකිදු යහම්පත් ....................
කවුරුන්ද මා ඔබේ by NethulWimanga
කවුරුන්ද මා ඔබේ
NethulWimanga
  • Reads 347,422
  • Votes 31,223
  • Parts 53
නපුරැ ආදරයට දමනය වුණ ආඩම්බර හිතක්...
නිදුක්  by ja-n-je23
නිදුක්
ja-n-je23
  • Reads 222,023
  • Votes 17,394
  • Parts 36
" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර එක කදුලක් උනන්න ඉඩ තියන්නෑ ... ඉවසපන් නිදු .... පතොක් වලට මල් පිපුනම ඔය කොයි මලත් පරාදයි .... - දෙනුවන් විශ්මික
Heart to Heart by PERMANENTLY_CLOSED_
Heart to Heart
PERMANENTLY_CLOSED_
  • Reads 2,863
  • Votes 301
  • Parts 29
එන්න අපි අපේ හැඟීම් බෙදාගමු. ( මෙම පොතේ ඇතුළත් සිතුවිලි මගේ කතාවලද ඇතුළත් විය හැකියි. )
යදම් by NethulWimanga
යදම්
NethulWimanga
  • Reads 268,051
  • Votes 25,427
  • Parts 68
ඒ ආදරේ 💖
වසීගරා ✅ by yuchi91
වසීගරා ✅
yuchi91
  • Reads 158,828
  • Votes 14,633
  • Parts 28
වෛරයත් ආදරයට හැරවූ ආකර්ශනය
මොහාබ්බත් (වසීගරා 2)✅ by yuchi91
මොහාබ්බත් (වසීගරා 2)✅
yuchi91
  • Reads 168,994
  • Votes 15,480
  • Parts 38
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ