Diw__roo's Reading List..
41 stories
36 Letters by Olea_45
Olea_45
  • WpView
    Reads 58,510
  • WpVote
    Votes 3,344
  • WpPart
    Parts 28
"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්‍රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න කෙනෙක් අදටත් ඉන්නවා කියලා මට වඩා හොදට ඌ දන්නවා." සමහර රහස්වලට උඩින් ප්ලාස්ටර් අලවන ගමන් හිතෙන් ගලන ලේ හන්ගන්න හදන දෙහාර වික්‍රමනායකට ඉස්කෝල මාරු කරන්න වුනොත්? . . . "36 වෙනි ලෙටර් එක, ඉතින් කිව්ව විදිහට උඹ මං ලගද? "
රදළ | The Kandyan Aristocrats by Himzyde
Himzyde
  • WpView
    Reads 7,589,215
  • WpVote
    Votes 305,917
  • WpPart
    Parts 86
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
'ඈ' ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 4,750
  • WpVote
    Votes 265
  • WpPart
    Parts 1
'ඈ' රැජිණක් නොව සියක් කාන්තාවනගේ ජීවමාන පිළිබිඹුවයි...
තිතක් නැති කොමාවක් by black_cammilea
black_cammilea
  • WpView
    Reads 434
  • WpVote
    Votes 61
  • WpPart
    Parts 4
හුදෙක් ඉකිබිඳීමක් පමණි.🖤
🏴‍☠️On Our Ways [BL] 🔞 (Slow Updates) by RFluvB
RFluvB
  • WpView
    Reads 9,673
  • WpVote
    Votes 486
  • WpPart
    Parts 39
ඒක අහම්බයක්ද , නැත්තම් දෛවයද....🏴‍☠️
Kamasutra | sinhala bl | 18+ | Completed by KMJKOOKIE
KMJKOOKIE
  • WpView
    Reads 227,226
  • WpVote
    Votes 8,027
  • WpPart
    Parts 26
පැරණි සුරේන්ද්‍රන් වලව්වේ පොළවට පස් වුන ආදර කතා බොහොමයි අයුර්... චන්ද්‍ර × අයුර් ❤️
මල්වර පිරිමි || BL  ✓ by Aaith_M21
Aaith_M21
  • WpView
    Reads 70,381
  • WpVote
    Votes 5,378
  • WpPart
    Parts 9
මාව රකිනවද? නෑ උබට මම නැතුව රැකෙන හැටි කියලා දෙනවා... ශදේව් × විවේන්ත්
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 100,205
  • WpVote
    Votes 8,002
  • WpPart
    Parts 27
"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."
+12 more