මිහිදුම් සේල || Completed
DaisyTaexoxo
- Reads 318,731
- Votes 20,851
- Parts 31
"ම-"
"තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?"
.
.
.
තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්..
එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්...
ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධාවන්?
💚 (─ මිහිදුම් සේල! ─) ❤
> start - 24/03/2024
>end- 03/05/2024
>yizhan nonfic
>happy ending
Completed ✅