Skibidi_Writes123
- Reads 53,821
- Votes 3,293
- Parts 51
🍂සමහර ආදර කතා පටන් ගන්නේ ලස්සන හමුවීමකින්...
ඒත් එයලගේ කතාව නම් පටන් ගත්තේ දික් කලිසම් සුදු ශර්ට් කාලෙ හරි වෙනස් අහඹු විදියට...
එකිනෙකාගේ ඇඟේ හැප්පිලා ඇති උන තරහක් .
කාලයත් එක්ක හෙමින් හෙමින් වෙනස් වෙන්නේ, එයලටත් නොදැනී ඇතිවන ලස්සන බැඳීමකට..
යාළුකම්, ඉස්කොලෙ කාලෙ ආතල්, පවුලේ ආදරය, හිනාව, පුංචි රණ්ඩු...
ඒ හැමදේම අස්සෙන් එයාලගේ ආදරය ලස්සනට ගලාගෙන යනවා.
ඒත් සමහර ආදර කතා ඔහෙ ගලන් යනව වගෙ තවත් ආදර කතාවලට තමන්ගේම බාධක තියෙනවා....
හදවත් වලිනුත් සාක්කි උන එ ආදරෙට ලොකුම බාධකෙ...තමන්ගෙම ලේ.!!
පවුලේ රහස්, හැගවුන සත්යයන්, බලය එ වගෙම මාෆියා ලෝකෙ අඳුරු පැත්ත එයලගෙ ජීවිතවලට එද්දි, ආදරය විතරක් එයලව ආරක්ෂා කරන්න ප්රමාණවත් වෙයිද?
තවත් බැඳීමක්...
නොහිතපු කරදරවලට මූන දෙන්න ගන්නෙ හුස්ම ගන්න දවසක් නොදැන ...
සතුටින් පිරුණු පාසල් දවස්වලින් පටන් ගත්ත මේ කතාව කොහෙන් අවසන් වෙයිද
🍂started- 25.dec.12