yizhan fav
14 stories
💞💞 Hidden Hearts 💞💞 yizhan fan fiction ( Complete  ) by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 235,340
  • WpVote
    Votes 29,667
  • WpPart
    Parts 51
❤️.... සංසාර ගත වෛරයක් ...හ්ම්ම් ..එහෙම හිතමු... මම එහෙනම් ඔයාව දකින්න එනවා මිස්ටර් යීබෝ ... ලෑස්තිවෙලා ඉන්න මගේ අය වෙනුවෙන් විදවන්න්..... 💚..... මේක මහ පිස්සුව..... මගේ ඔෆිස් එකේම වර්ක් කරන කොල්ලෙක්ගෙ ඇස් ඉස්සරහා පපුව ගැස්සෙන්නෙ..... නෑ මේක මහ විහිලුවක්....විකාරයක්......
❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔  by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 233,859
  • WpVote
    Votes 29,948
  • WpPart
    Parts 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
Beach boy (Zhanyi ff Complete ) by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 261,203
  • WpVote
    Votes 28,964
  • WpPart
    Parts 39
අයාලේ ගිය සිහින අබියස තාරුකා නෙතු නැවතිලා සෙනේ හැඟුමන් අතර දබරව හිතක් හෙමිහිට නතුවෙලා ....
⚔️⚔️  THE TERRORISTS ⚔️⚔️ yizhan fan fiction  (Complete ) by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 182,488
  • WpVote
    Votes 25,874
  • WpPart
    Parts 42
නපුරු ඇස්‍ යට මුදු බවක්.... සිනාවක් නැති රලු හිතක්... කියාගන්නට බැරි කමක්... හිතේ ලියැවෙන පෙම් කවක්.... දරාගෙන නුඹ මහමෙරක් ... මාත් සමඟම ආ දුරක්.... හමුවෙලා මං සන්දියක්... අතාරින්නත් බැරි හැඩක්..... yizhan forever 💚❤️
🌟 🌟  The Glory Of a Star 🌟🌟  zhanyi fan fiction ( Complete  ) by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 260,803
  • WpVote
    Votes 31,012
  • WpPart
    Parts 50
නුඹ සාමාන්‍ය ඇතුන් අතරේ සිටින දළ ඇතෙක්... ඔව් නුඹ දළ ඇතෙක්.... වර්ණ ගන්වා ආටෝප කරන්නට අවැසි නැති පරිපූර්ණ මිනිසෙක් .... පියවරක් ඔසවා තබන් පියවරක් පාසා තේජාන්විත බව ලෝකයට කියනා හස්ති රාජයෙක්... 🌟 තරුවක් උවත් දිදුලන්නට ඒ මතට සඳ එළිය පතිත විය යුතුයි.... ඉතින් තරුවක් නම් අවසානයේ දිදුලන්නට අවැසිමය...මා ඒ තාරුකාවට ආලෝකයක් වන්නෙමි...ඔව් ඒ මගේ තරුවයි... ඉදින් මා නුඹේ සඳ නොවන්නේද.......🌟
 ✿ в α в у  η α η η у  ✿ ✅   by _MADORA__THUDUWAGE_
_MADORA__THUDUWAGE_
  • WpView
    Reads 293,234
  • WpVote
    Votes 21,120
  • WpPart
    Parts 23
💚අම්මා කෙනෙක් කියන්නෙ ලමයින්ව උපද්දවන කෙනාම විතරක් නෙවෙයි... එයාලව රැක බලාගන්නෙත් අම්මා කෙනෙක්.. හරියට මගේ ජාන් වගේ.. මගේ බේබී නැනී වගේ... නේද බබා... ❤️ ම්ම්ම්ම්... 💚 ම්ම්ම් තමයි... චුට්ටක් කනට ඇහෙන්න කතා කරන්නකො අප්පා... ❤️ අනේ... 💚 ඒනම් කෝපි එකක් දෙන්න බොන්න... ❤️ හා... 💚 මොනා නැතත් කෝපි එකක් ඉල්ලපු ගමන් පස්ස කැඩුන කඩියා වගේ දුවන්න නම් දන්නවා... පිස්සා...
💞💞 ᖇᕼYTᕼᗰ Oᖴ ᗰY ᕼᗴᗩᖇT  💞💞   yizhan fan fiction Complete  ✔  by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 114,549
  • WpVote
    Votes 17,995
  • WpPart
    Parts 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤
📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  ) by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 108,640
  • WpVote
    Votes 18,350
  • WpPart
    Parts 41
✒️✒️✒️ නුඹට....හිනාවෙන ඇස්වල හිමිකරුට......ඔව් මා හද සොරකම් කල නුඹට..... අතින් අල්ලන්නට යද්දි ගිලිහී ගිය නුඹට.... ඔය සිනහවෙන් මා පිස්සෙකු කල නුඹට.... කොටින්ම මට මාව අමතක කල නුඹට ......... මෙය පුදමි.... මම xiao zhan ❤️
🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... Complete ✔ .... by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 156,077
  • WpVote
    Votes 22,547
  • WpPart
    Parts 52
❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ්කරම ජීවිතේ දාහයෙන් නැහැවිලා..... ඒත් අපි සිනාසෙමු හෙටක් ගැන මුමුණලා...... ❤💚 O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🌾
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
KimShewi
  • WpView
    Reads 2,048,869
  • WpVote
    Votes 136,505
  • WpPart
    Parts 98
𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (20.06.2024) #1 - srilanka (16.09.2024) #1 - angstwithhappyending (13.10.2024) #3 - boyxboy (23.01.2025) #3 - malepregnancy (24.02.2025) #1 - happyending (27.03.2025) #1 - wangyibo (02.07.2025)