Sinhal bl
200 stories
මකර මනාලිය 👰 DRAGON BRIDE by ayeshumadara
ayeshumadara
  • WpView
    Reads 187,725
  • WpVote
    Votes 13,605
  • WpPart
    Parts 54
උබගෙ පපුවෙ විතරමයි මටත් මගෙ දරුවටත් සැනසෙන්න පුලුවන් මේඝ (අදීශ්වර ප්‍රනාන්දු) 🐉DRAGON KING ඔයයි චූටි මැනිකයි මට මාවම සම්පූර්ණ කරා අදීශ්වර (මේඝ ආදිත වත්සුනු) DRAGON BRIDE 👰
උදුල තරු (Unforgettable Time We Spent)    by lilly_rose_1
lilly_rose_1
  • WpView
    Reads 74,619
  • WpVote
    Votes 5,656
  • WpPart
    Parts 21
"මට තාත්තිගෙ වචනෙට පිටින් යන්න බෑ. ඒ නිසයි මම මේ කසාදෙට කැමති උනේ " - ලිතුම් අකේන්‍ය - "මට ඕනෙ ළමයට අම්මෙක් මිසක් තාත්තෙක් නෙවෙයි යකෝ!". ............. "මගේ ළමයා නිසයි මම මේ කසාදෙට කැමති උනේ." - තෙනුද්‍ය ආරුල් -
සංවේදනා  by NeOn98
NeOn98
  • WpView
    Reads 2,711
  • WpVote
    Votes 398
  • WpPart
    Parts 7
" පෙනෙන දෑසට වඩා නොපෙනෙන හදවතකට දැනුණු, වේදනාත්මක ප්‍රේමයේ 'සංවේදනා' වෙනුවෙන්......! "
හිතාදර / Hithadara by Raavarna
Raavarna
  • WpView
    Reads 143,881
  • WpVote
    Votes 19,194
  • WpPart
    Parts 58
හිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...........කියන්න මට........ඉවසන් ඉන්නද තවත්........ මීට.... පාරමී
ගෙත්තම් 🧵✨️ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ by KimKoya99
KimKoya99
  • WpView
    Reads 572,337
  • WpVote
    Votes 44,441
  • WpPart
    Parts 68
𝙼𝚎𝚎𝚝𝚒𝚗𝚐 𝚢𝚘𝚞 𝚠𝚊𝚜𝚗'𝚝 𝚊 𝚌𝚘𝚒𝚗𝚌𝚒𝚍𝚎𝚗𝚌𝚎, 𝙸𝚝 𝚠𝚊𝚜 𝚊 𝚖𝚒𝚛𝚊𝚌𝚕𝚎 ♥︎∞ Sinhala BL Start - 2024/07/03 End - 2025/07/24 🖋️ - KimKoya99 🚫Don't Copy My Work.🚫
හසරැල් (Ongoing BL) by tharu_indu
tharu_indu
  • WpView
    Reads 87,316
  • WpVote
    Votes 11,603
  • WpPart
    Parts 107
හසරැල්ලක ඇරඹුම හරිම අයිතිකාරයාට බාර දෙන්න බලාගෙන හරි ලෝබකමට පරිස්සම් කරන අමුතු ඇස් කාරයෙකුගේ දුඹුරු පාට ආදරයක්... ඒ ආදරේ විඳගන්න, ඒක පිළිගන්න මෙච්චර පරක්කු වෙන්නේ ඇයි කියල තේරුම් ගන්න පොඩ්ඩක්වත් තේරුමක් නැති රතු පාට හදවතක් තියෙන තිත් තුනක අයිතිකාරයෙක්... ඉතින් ඒ හදවතට ඒ ආදරය දැනේවිද?? ඒත් ඒ කවදද??? ඒ කවදා වුනත් එයා බලාගෙනම ඉදීවිද??? මේ, ඒ දුඹුරු පාට ආදර කතාවයි 🤎
අවසන් පනස් තත්පර || The Last Fifty Seconds [COMPLETED ✔️] by Voana_Mles
Voana_Mles
  • WpView
    Reads 11,183
  • WpVote
    Votes 1,339
  • WpPart
    Parts 34
කාලය අවසන් වෙමින් පවතින , නමුත් තවමත් මතකය ජීවත්වෙන මොහොත.. ඒ මොහොතේ සියල්ල මඳක් නවතී , හැඟීම් පමණක් දැල්වෙයි.. ඉතිරි වෙයි..
හස්ථිකේශි-completed (  wangxian story- another  version) by PhenixJj
PhenixJj
  • WpView
    Reads 2,184
  • WpVote
    Votes 98
  • WpPart
    Parts 41
ඔයාගෙ හුස්ම නවතින ඉස්සෙල්ලා තත්පරේ හරි පිටිපස්සෙ තත්පරේ හරි මට වෙන් කරන්න මගෙ වංජියෝ! "උඹ කියන්නෙ තත්පරයක් ගානෙ මාව අවුල අවුලා නිවන මහ පුදුමාකාර මනුස්සයෙක් වෙනකොට, මම ඔයාට ආදරේ නොවී කොහොමද?" "අතක් තියන්නෙපා මගෙ වංජියෝ.. අත් දෙකම තියලා අර තිස්තුන්දාහෙ දිවහ්......." "මනුස්සයෙක් තමන් ආදරේ කරන කෙනා ඉස්සරහා හැබෑවටම නිරුවත් කරන්නෝනෙ තමන්ගෙ ශරිරය නෙමෙයි තමන්ගෙම ආත්මය." "කොච්චර හය්හත්තිය තියන මහ විශාල පර්වතයකට උනත් දරන්න බැරි තැනක් එනවා. මහ පොලොව නම් කරන්නෙ ඉරි තලන එක. ආකාසය නම් කරන්නෙ අකුණු ගගහ පුපුරා හැලෙන එක. ගස්කොළන් නම් කඩා වැටෙන මියෑදෙන එක. මිනිස්සුන්ටත් අමාරු තැන් තියනවා.." "ඔයාට මහන්සී කියන්න මම දන්නවා. මම මහලොකු මනුස්සයෙක් නෙමෙයි. ඒත් මහන්සියට හුස්මක් ගන්න ඉඩක් පහසුවක් හදන්න තරම් මේ උරිස හය්යයි.."
වස්සානේ by DularaSandaruwan
DularaSandaruwan
  • WpView
    Reads 237
  • WpVote
    Votes 26
  • WpPart
    Parts 5
මල් පිපෙන්න ගත්තම වස්සානය උදාවෙනවා සත්තකින් ම...
මල්වාරේ ( Completed )✅ by Liora_Whimzyy_
Liora_Whimzyy_
  • WpView
    Reads 37,844
  • WpVote
    Votes 1,546
  • WpPart
    Parts 49
ප්‍රේමයට වඩා රුධිරයෙන් ගොඩනැගුණු සහෝදරත්වයේ කතාව..❤️‍🩹 Start - 2025/07/27 End - 2025/08/21 - Liora Whimzyy -