All ♥️♥️
157 stories
𝐇𝐞𝐚𝐫𝐭 𝐨𝐟 𝐭𝐡𝐞 𝐃𝐫𝐚𝐠𝐨𝐧 |𝐓𝐊| by Shley_3
Shley_3
  • WpView
    Reads 19,370
  • WpVote
    Votes 2,288
  • WpPart
    Parts 45
මනුෂ්‍ය වර්ගයාටම වෛර කරන ඔහුගෙ සහකරු මනුෂ්‍යයෙක් වුවහොත්... ඔවුන්ගෙ පළමු හමුව කෙසේනම් වේවිද... 𝑫𝒓𝒂𝒈𝒐𝒏'𝒔 𝒉𝒆𝒂𝒓𝒕 & 𝒉𝒖𝒎𝒂𝒏 𝒔𝒐𝒖𝒍... 𝒃𝒚 𝑺𝒉𝒍𝒆𝒚_
𝐅𝐄𝐄𝐋𝐈𝐍𝐆𝐒 | ✔️ by _Vntekoo_
_Vntekoo_
  • WpView
    Reads 83,706
  • WpVote
    Votes 12,656
  • WpPart
    Parts 63
"Some Feelings Are Too Pure ToBe Explained, Yet Too Real To Be Ignored." Top Taehyung Bottom Jungkook Start - 2023/01/16 End - 2023/06/26 2023/04/17 - Taekook #1 Bottomkook #1 2023/05/10 - btssinhala #8
හසරැල් (Completed) by tharu_indu
tharu_indu
  • WpView
    Reads 331,360
  • WpVote
    Votes 31,740
  • WpPart
    Parts 121
හසරැල්ලක ඇරඹුම හරිම අයිතිකාරයාට බාර දෙන්න බලාගෙන හරි ලෝබකමට පරිස්සම් කරන අමුතු ඇස් කාරයෙකුගේ දුඹුරු පාට ආදරයක්... ඒ ආදරේ විඳගන්න, ඒක පිළිගන්න මෙච්චර පරක්කු වෙන්නේ ඇයි කියල තේරුම් ගන්න පොඩ්ඩක්වත් තේරුමක් නැති රතු පාට හදවතක් තියෙන තිත් තුනක අයිතිකාරයෙක්... ඉතින් ඒ හදවතට ඒ ආදරය දැනේවිද?? ඒත් ඒ කවදද??? ඒ කවදා වුනත් එයා බලාගෙනම ඉදීවිද??? මේ, ඒ දුඹුරු පාට ආදර කතාවයි 🤎
Merciless king |vkook| by vantaeguk_luv
vantaeguk_luv
  • WpView
    Reads 213,454
  • WpVote
    Votes 17,927
  • WpPart
    Parts 68
සෑම දිනකම උමතුවෙන් සටන් කරන රජෙක්, කිසිම කෙනෙකුගේ ස්පර්ශයක් ලබා ගැනීමට අකමැති රජෙක්, පහුගිය අවුරුදු 15 පුරා හොදින් නිදා නොගත් රජෙක්, තම සිංහාසනයට උරුමක්කාරයෙක් බිහි කල නොහැකි රජෙක්, මුල් බැසගත් වෛරයෙන් උපන් ආදරයක්; -merciless king- Taekook Ancient Enemies to lovers Cover by Luka
 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎] by ___WXYZ___
___WXYZ___
  • WpView
    Reads 679,633
  • WpVote
    Votes 66,471
  • WpPart
    Parts 85
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞ ୧ දෙසිතක බැඳි දෛව සරදම්....୨ •. Zhanyi / Non Fic •. Sinhala Bl •. Agraw - Vinu •. 21+ @නුග්‍රව්
NEXORA by SD_Sith
SD_Sith
  • WpView
    Reads 104,709
  • WpVote
    Votes 11,198
  • WpPart
    Parts 46
Maybe, Maybe not - SD_Sith
THE COLOMBO CODE | End Game by Minewly
Minewly
  • WpView
    Reads 715,189
  • WpVote
    Votes 53,910
  • WpPart
    Parts 49
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය... ලියොන් අර්වේන් × විවාන් අඝාර්ය
Behind the Obsession (Taekook) by sindabell
sindabell
  • WpView
    Reads 38,851
  • WpVote
    Votes 4,204
  • WpPart
    Parts 20
ඔබට හිමිකම් කියන ඕනෑම කෙනෙකුව විනාශ කරලා දාන්න මම දෙපාරක් හිතන් නෑ.. මම පිලිගන්නවා, මගේ ආදරය කොහොමටවත් හීලෑ නෑ.. ඒක ඇබ්බැහිවීමක් සමග පැටලුන හිතාගන්න බැරි උමතුවක් වෙලා ඉවරයි. මගේ හැඟීම් විනාශකාරියි... මරණයට පවා මාව නවත්තන්න බෑ... ඒත් ඔබ ලග පමණක් හීලෑ වන මම ඔබ වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානම්... මේ උමතු භක්තියේ සාක්ශිකාරයෙකු වීමට හැක්කේ ඔබටම පමනයි..
WRONG NUMBER | Ongoing  by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 977,149
  • WpVote
    Votes 69,324
  • WpPart
    Parts 95
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා දම් පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy
✓ 𝗣𝗿𝗼𝘁𝗲𝗰𝘁 𝗜𝘀 𝗡𝗼𝘁 𝗘𝗻𝗼𝘂𝗴𝗵 𝗚𝗶𝘃𝗲 𝗠𝗲 𝗬𝗼𝘂𝗿 𝗟𝗼𝘃𝗲 𝗧𝗼���𝗼 ♥︎ by _dala_07
_dala_07
  • WpView
    Reads 57,012
  • WpVote
    Votes 7,690
  • WpPart
    Parts 41
" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආ⁣දරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁꕁ Top ↣ Taehyung Bottom ↣ Jungkook ꕤ ↬ 𝖸𝗈𝗈𝗇𝗆𝗂𝗇 ↬ 𝖭𝖺𝗆𝗃𝗂𝗇 ꕤ 18+ 𝘚𝘵𝘢𝘳𝘵 - 2023.01.22 𝘦𝘯𝘥- 2023.12.15