Reading List II
59 stories
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic ) by Guki_flower
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic )
Guki_flower
  • Reads 190,010
  • Votes 16,229
  • Parts 82
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න " මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. " ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ " • Taekook ( Non fiction )
●⦀භවන්‍යා⦀● [completed]  by yash_v16
●⦀භවන්‍යා⦀● [completed]
yash_v16
  • Reads 15,596
  • Votes 1,421
  • Parts 17
sinhala gl~
කෝඩුක��ාර ඇස්   [𝚂𝙸𝙽𝙷𝙰𝙻𝙰 𝙱𝙻 ] 🔞 [Zhanyi✨🤍]  by KAWIWANG
කෝඩුකාර ඇස් [𝚂𝙸𝙽𝙷𝙰𝙻𝙰 𝙱𝙻 ] 🔞 [Zhanyi✨🤍]
KAWIWANG
  • Reads 22,479
  • Votes 752
  • Parts 17
ඔය ඇස් මා ළග නැවතුන දා .... හිත දැන් ඔබගේ වෙලා ....... රහසේ තුරුලේ සැතපීලා.... ඉන්නම් මියෙනා තුරා......
කඩුපුල් (Complete) by NirMad238
කඩුපුල් (Complete)
NirMad238
  • Reads 549,034
  • Votes 43,628
  • Parts 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
✓ අභිරන් 🌹 | Sinhala BL by januLoveTK
✓ අභිරන් 🌹 | Sinhala BL
januLoveTK
  • Reads 1,172,658
  • Votes 79,237
  • Parts 84
මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay #3 reallife 2023.12.09 2024.06.08 Cover credit goes to :- Lochi_Jeon
The Miracle Of A Chance Encounter || 📚 || ✔️ by Hazoo_Shigeta
The Miracle Of A Chance Encounter || 📚 || ✔️
Hazoo_Shigeta
  • Reads 3,291
  • Votes 762
  • Parts 50
"අහම්බෙන් මුණ ගැහුණු අමුතු සහෝදරකම් කිහිපයක එකතුවක්" Collab :- Enha,Txt,Tws,Skz Published :- 2024.04.23 Complete :- 2024.09.20
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
SEPALIKA | COMPLETED
cHerRy_MinShi_
  • Reads 18,927,920
  • Votes 3,155
  • Parts 1
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|| by Park_Sa_Ra
𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||
Park_Sa_Ra
  • Reads 53,648
  • Votes 6,932
  • Parts 27
"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ වයිෆ්...අන්න ඒක මතක තියාගන්නවා." ජන්ග්කුක්ගෙයි,මින්සුගෙයි කතාව කොහොම එකක් වෙයිද?...🤔 අපි බලමු. 𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 𝙱𝚢 𝙼𝚊𝚍𝚑𝚒 ♥️ (𝙿𝚊𝚛𝚔 𝚂𝚊_𝚁𝚊) #ᴊᴜɴɢᴋᴏᴏᴋᴍᴀɪɴ #ʙᴛꜱꜰꜰ #ꜱɪɴʜᴀʟᴀ #ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ 🥇#sinhala until 20/02/2023
- නෑනයි මස්සිනයි - (✓) by Estar_RM
- නෑනයි මස්සිනයි - (✓)
Estar_RM
  • Reads 179,919
  • Votes 8,346
  • Parts 33
මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover by silvermirror23 #1 in Sinhala 2025/05/06 Start : 30th April 2023 End : 26th February 2024
+19 more
𝘓𝘐𝘓𝘠🌷(completed) by _Levi_lio_
𝘓𝘐𝘓𝘠🌷(completed)
_Levi_lio_
  • Reads 32,386
  • Votes 4,424
  • Parts 60
"තමුන් මගෙන් ඒ මල් ටික අරගෙන ලැජ්ජ නැතුව අහනවා මල් ගෙනාවද කියලා.අනික ඔයා කව්ද?." "මම ජියෝන් ජංකුක්." "ඉතින් ඔයා ජංකුද මොන කුද උනා කි.....ම්..මොකක්..ඔයා..නෑ....සර්...ල්..ලොකු මහත්තයගේ...පුතාද?..." 𝐎𝐍𝐋𝐘 𝐅𝐀𝐍 𝐅𝐈𝐂𝐓𝐈𝐎𝐍🚫 sinhala❥ 𝐠𝐢𝐫𝐥♡𝐛𝐨𝐲 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 start _ 2023.06.07 end_2023.12.29