Browse
Community
Write
Try Premium
Log in
Sign Up
Log in
We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Got it
Learn more
Yizhan/ Zhanyi ongoing 💚❤️
thril2
18 stories
WpLike
Like
WpFacebook
WpXTwitter
WpPinterest
WpTumblr
කබඩි
ORYA_green
WpView
Reads 348,823
348,823
348K
WpVote
Votes 22,775
22,775
22.7K
WpPart
Parts 118
118
118 parts
වාහන හෝන් සද්ද...ලයිට් පිරිච්ච කාර්යබහුල රෑ කොලඹ අහස යට ස්කූල් යුනිෆෝම් එක පිටිම්ම දාඩිය ගඳ ගගහ මැන්ශන් එකට යන ඌගෙ පස්සෙන් මමත් ඔහේ ඇවිදිනවා... හැමදාම ඉස්කෝලෙ ඉවර වෙලා කීයට හරි ඌ පරෙස්සසමට ගෙදර ගියා කියල හිතන් මමම බොරුවට හිත සනසගන්නව...
sad
funny
brother
+5 more
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]
Jojo_Nj9119
WpView
Reads 278,573
278,573
278K
WpVote
Votes 13,924
13,924
13.9K
WpPart
Parts 48
48
48 parts
එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️
bl
horrorromance
lovestory
+10 more
රාශි 🔱 [ Yizhan Nonfic ] completed story
Thrishadhi
WpView
Reads 747,484
747,484
747K
WpVote
Votes 52,498
52,498
52.4K
WpPart
Parts 92
92
92 parts
දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-
purelove
boyslove
yizhan
+8 more
දේවදාර-(Yizhan )❤️💚
Jojo_Nj9119
WpView
Reads 82,005
82,005
82K
WpVote
Votes 6,646
6,646
6.6K
WpPart
Parts 35
35
35 parts
ලැබුනොතින් වරමක් ජිවිතේ තමන්ට ලියාගන්න!!!!!.... ඒක ජීවිතේකට අහම්බෙන් හිමිවූ අවස්ථාවක්... විද්‍යාවක් නොවන විජ්ජාවක්.... 💚❤️ එත්..... හරියටම බැලුවොත් මේක... වැරදි නිවැරදි කරගන්න දෛවය මට ලබාදුන්න වරමක් මගේ දරුවො....💚 (.....නෘත්‍යාන් මින්දද....) Start-16/01/2025
yizhan
rebirth
reborn
+8 more
මත්වුණ තොල්පෙති🔥🔞 ✅|| 𝚈𝚒𝚉𝚑𝚊𝚗 ||❤️💚
jsanjee_18
WpView
Reads 602,458
602,458
602K
WpVote
Votes 37,036
37,036
37K
WpPart
Parts 54
54
54 parts
මගේ මකර ධේනුව.. මෝඩයෝ හැමෝම කීවේ උබ අහිංසක හා පැටියෙක් කියලා.. ඒත් මන් දන්නවා මේ මකරට යට වෙලා කෙදිරි ගෑවේ ඇඩුවේ එසේ මෙසේ එකෙක් නෙමෙයි කේසර සිංහයෙක් කියන්න... මගේ චූටි අයියේ.. මන් උබව මගේ කරගත්තේ බලෙන්.. මන් උබව මගේ ළග තියා ගත්තේ බලෙන්.. මන් මගේ දරුවෙක් උබේ බඩට දුන්නේ බලෙන්.. මන් ඒ හැමදේම කරේ කිසිම හේතුවක් නැතුව.. හැබැයි.... උබ දන්නේ නැති උනාට අහේතුක හැමදේකටම තියෙන්නේ එක හේතුවයි ඒ "ආදරේ" විතරමයි.. Start - 2024/12/14 End - 2026/05/12 Top - Yibo Bottom - Zhan 21+
agegap
gunshooting
darktheme
+19 more
දශ්මීරා 🌼 [On Hold]
jsanjee_18
WpView
Reads 33,852
33,852
33.8K
WpVote
Votes 2,563
2,563
2.5K
WpPart
Parts 11
11
11 parts
මන් නපුරුයි.. ඒත් මන් උබට ආදරෙයි..!! මන් අහංකාරයි.. ඒත් මන් උබට ආදරෙයි..!! මන් කටකාරයි.. ඒත් මන් උ බට ආදරෙයි..!! මන් ඔයාට ආදරේ නෑ.. ඒත් මන් උබට ආදරෙයි..!! උබත් මගේ උබේ ආදරෙත් මගේ.. මන් උබේ කසාද මිනිහා.. කවදාහරි උබට මගේ හැම අයිතියක්ම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මට දෙන්නම වෙනවා මගේ සමීරා... ( තිසල් දශ්විත් මිත්‍රාංග වර්ණකුලසූරිය ) මම සමීර.. ර කියන්නේ ර නැතුව රා නෙමෙයි අන්කලයෝ.. පුළුවන් නම් මගේ කැමැත්ත නැතුව නියපොතු තුඩක හරි අයිතියක් අරගෙන පෙන්නපන්කෝ මහ ලොකු මගේ මිනිහා දශ්විත්... ( සමීර සශේන් සුශල්‍ය වික්‍රමතිලක ) Start : 2025.02.08 End : .................? Top - Yibo Bottom - Zhan 18+ Sinhala BL
angstwithhappyending
yizhan
professor
+11 more
විෂ නියනඟලා 🔥 [ COMPLETED ] YIZHAN NONFICTION ❤️💚
Thrishadhi
WpView
Reads 695,433
695,433
695K
WpVote
Votes 54,748
54,748
54.7K
WpPart
Parts 87
87
87 parts
අතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥
alpha
boy×boy
funny
+9 more
කළුවර මල් (Complete )
ashinimna
WpView
Reads 1,262,593
1,262,593
1.2M
WpVote
Votes 621
621
621
WpPart
Parts 4
4
4 parts
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
story
funny
happyending
+5 more
🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... Complete .......
Rukshikakalhari
WpView
Reads 119,408
119,408
119K
WpVote
Votes 17,050
17,050
17K
WpPart
Parts 42
42
42 parts
තුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛
love
happiness
relax
+2 more