Sinhala Yizhan List - 2
92 stories
RANDOM DEAR| 𝘆𝗶𝘇𝗵𝗮𝗻 𝗻𝗼𝗻𝗳𝗶𝗰 by duoofink
RANDOM DEAR| 𝘆𝗶𝘇𝗵𝗮𝗻 𝗻𝗼𝗻𝗳𝗶𝗰
duoofink
  • Reads 2,172
  • Votes 298
  • Parts 13
එයාගේ ඇස් හරි කෙලින් තිබුනේ පාක් එකේ කෙලවරේ බෙන්ච් එකේ සීතලට ගුලිවෙලා හිටපු කෙනා ලග.. ගිටාර් එක අතට ගත්තේ මොන වෙලාවෙද ඒක ටියුන් කලේ කොයි වෙලේද... ඔය කිසිම දෙයක් කරනකොට එයාට හරි සිහියක් තිබුනේ නෑ... පාක් එකේ ඉදපු එයාගේ යාලුවොන්ගේ චියර් එකේ සද්දේ පසාරු කරගෙන බ්ලැක් මැට් ගිටාර් එකේ තත් වලින් තනුවක් පිටවෙනකොටම... බෙන්ච් එකේ ඉදපු පිරිමි ළමයා ඔලුව ඉස්සුවා... 'සන්සුන් සුසුම් ද කැළඹි ඇයිද මොකදැයි ඇහුවා රාගයේ චන්ද්‍ර හැඟුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයි ලෙසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නෙ නෑ දැන් මේ මං ඉන්නෙ හිරගේ' ඉතින්, ග්‍රැනී හැමදාම කියපු පුංචි සාන්තුවරයගේ ඒන්ජල් එයාගේ ඇස් මානෙටම ඇවිල්ලද කොහෙද, පුංචි මල් මල් වැස්සකුත් ඒ වෙලාවෙම පොළවට වැටුනා- -RANDOM DEAR-
ZERO O'CLOCK  by ipec_v
ZERO O'CLOCK
ipec_v
  • Reads 243
  • Votes 8
  • Parts 3
මුලු ලොවම නිදන රාත්‍රියේ ඔබ මා හමු වූ වග~ සඳ තරු පවතින තුරු ඔබ මම මේ අහස යට පෙම් කෙරූ වග~ නොමියෙන මතක සටහනකි යළි අප හමුවනතුරු සැනසෙන්නට~
මයාකාරයා by cooky_yy
මයාකාරයා
cooky_yy
  • Reads 70
  • Votes 4
  • Parts 3
"ආදරේ කියන්නෙ , " "කොච්චර කොහොම මොනාවුනත් එපා වෙන්නෙ නැති එකටද " "මොනතරම් කාලයක් ගියත් ඉවසීමෙන් බලන් ඉන්න එකටද " "මං දන්නෙ නෑ"
වරාලිය [ONGOING] | YIZHAN by Black_Panther85
වරාලිය [ONGOING] | YIZHAN
Black_Panther85
  • Reads 1,087
  • Votes 150
  • Parts 11
මම අරලියාවක්... උඹ වරා මලක්... කොහේද මන්දා ඉඳලා හුළඟ පස්සෙන් ඇවිත් මගේ ඇඟේ දැවටි දැවටි රහස් කිව්ව... 🍃
කැමිලියා  by raviarmy77
කැමිලියා
raviarmy77
  • Reads 45
  • Votes 5
  • Parts 1
ඒ තඹ පාට ඇස් මට මාවම අමතක කරා
♡~විෂ්(yizhan) by _SaDa_DN
♡~විෂ්(yizhan)
_SaDa_DN
  • Reads 4,453
  • Votes 386
  • Parts 28
"ආදරේ කියන්නෙ විශ්වයක් විෂ්...විශ්වයට කොහෙන්ද සීමාවක්,ඒ වගේම තමයි චූටි...ආදරේට කොහෙන්ද සීමාවක්...මේ සංසාරේ පුරාවටම අන්න ඒක හොදට මතක තියා ගන්න චූටි මැනික හොදද!"
සිදේශ් - ECHOES OF FIRST LOVE | NON FIC  by Jm_Susu
සිදේශ් - ECHOES OF FIRST LOVE | NON FIC
Jm_Susu
  • Reads 238
  • Votes 13
  • Parts 3
"රූද්...." " උබ දන්නවද බං මේ මැද තියෙන තරුව මොකක්ද කියලා " සිද් එහෙම අහද්දි රූදේශ් සිද් දෙස කුතුහලයෙන් යුතුව බලා නැවත තම ගෙල වටේ ඇති මාලය දෙස බැලුවේ ඒ බව තමන් නොදන්න බව පසක් කරමිනි. " රූද්.. මේ මැද ඉන්න තරුව තමා ඔයා.. එතකොට මේ..... ඒ තරුව වටේ තියෙන අඩ සද , ඒ මම.. ඔයාගේ සිද්ධාර්ත් " ඔව් බං..මේ සිද්ධාර්ත් හැමදාම රුදේශ්ගෙයි ... 🌙⭐ " සිදේශ් "
මඩුවන්වෙල වලව්ව 🏚️💀 by Dulshi_S
මඩුවන්වෙල වලව්ව 🏚️💀
Dulshi_S
  • Reads 4,469
  • Votes 507
  • Parts 13
හැමදාමත් දුප්පත් මිනිහාට සිද්දවුනේ පෝසත් වලව්කාර මිනිස්සුන්ගෙ පයට පෑගෙන දූවිල්ලක් වෙන්න විතරයි....
මීදුම් අරුමැසිය....( රනා Season 2)  by JanuNisha
මීදුම් අරුමැසිය....( රනා Season 2)
JanuNisha
  • Reads 29,106
  • Votes 2,902
  • Parts 23
පළමු හිරු කිරණට මීදුමෙන් වැහෙන අවරට යන ඉර කළුවරට බර වෙන රුස්ස ගස් පිරුන වැලි පාරක ඇවිදින ගමන් කොළ පාට ෆැන්ටසියක අසිරිය විදින්න එන්න මා එක්ක..
The Death Time ⚠️📌👣 (Yizhan) by baby_bunny_TK_YZ
The Death Time ⚠️📌👣 (Yizhan)
baby_bunny_TK_YZ
  • Reads 171
  • Votes 12
  • Parts 2
..............ආදරයද නැතහොත් වෘර්තිය ද ඔහු කුමක් තෝරා ගනීද?........ ඩෙවොන් × එනේෂ් 💚❤️බලමු ඔවුන්ගේ ආදරය කෙසේ ගලා යයිද කියලා.....