Reading list
42 stories
Your Fault by MercedesRonn
MercedesRonn
  • WpView
    Reads 79,574
  • WpVote
    Votes 602
  • WpPart
    Parts 9
*Now an original movie from Amazon Prime* *The TikTok viral sensation and New York Times and USA Today bestseller* Fast-paced and sizzling with a forbidden enemies-to-lovers romance, Your Fault is the second book in Mercedes Ron's Culpable trilogy. This suspenseful YA series untangles the threads of love, trauma, and secrets, perfect for fans of Ugly Love and After. When Noah fell in love with Nick, she knew their relationship would never be easy. They're fire and electricity, and when they're together, every kind of sparks fly. After last summer, Noah thought their passion had grown stronger than their fear, but her life is about to turn upside-down again now that she's starting university. Moving again while maintaining her relationship with Nick will be a difficult hurdle, with their age difference, campus life, dangerous parties, and inner demons stalking them both, reminding them of all they still don't know about each other. No matter how hard they try, there will always be wounds that won't close. Is Noah really prepared to overcome her fears and truly trust someone again? Will Nick be able to put his past behind him and keep his heart open? Or are they doomed only to burn each other's worlds down? Filled with angst, danger, and electric attraction, Your Fault is perfect for readers looking for:
- නොහිමි වන්නම -  by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 7,505
  • WpVote
    Votes 839
  • WpPart
    Parts 2
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL Story - Short Story (2021) '' උබ උබටම ලව් ගිනි අවුලගනිද්දි උබ අවුලපු ලැව් ගින්නෙන් මං ඇවිලුනා... ආදරේ කරද්දි රිදෙන්නේ ඇගට නම් මං මැරිලා ආද්විනු... භයානක විදියට මැරිලා.. හිත නම් මොකද ? කිපාරක් කියලා නම් මැරෙන්නද ? තාම පිච්චි පිච්චි මැරෙනවා.. කොහොම විස්තර කරන්නද ඒ වේදනාව ? එකපාර උබව වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන්න මං වෙස්සන්තර වගේ පේනවාද ආද්විනු ? .. '' - සන්සිතු - ' ' ' ' හිත ඇතුළේ නඩුඅහන උසාවිය නඩුව ගැන අහන එක කල් දැම්මා... මං වැරැද්ද පිළිගන්නවා සන්සිතු.. මං උබට ආදරෙයි... මොන විදියටද අහන්න එපා , මං ඒ හැම විදියකටම වඩා වෙනස් විදියකට උබට මහ හුගක් ආදරෙයි....මං ඒ විදියට හැමදාමත් ආදරේ කළා.. ඉස්සරහටත්... - ආද්විනු -
Alpha Academy  by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 969,643
  • WpVote
    Votes 48,796
  • WpPart
    Parts 42
ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023
Lucky cigarette✔️ by kekeperera
kekeperera
  • WpView
    Reads 384,638
  • WpVote
    Votes 18,767
  • WpPart
    Parts 45
අනයිශා තිනේද්‍යා කහවිතගේ X වියගනා නුලේන්‍යා ගජනායක🤍
REFILL(✔️) by kekeperera
kekeperera
  • WpView
    Reads 23,618
  • WpVote
    Votes 1,994
  • WpPart
    Parts 12
"මම ජිවිත බේරගන්න බෙහේත් refill කරනකොට එයා ජීවිත විනාස කරන්න බෙහේත් refill කලා Somehow...we both needed a refill." 💊✒️✨
සදමිතුරි(✔️) by kekeperera
kekeperera
  • WpView
    Reads 486,052
  • WpVote
    Votes 23,388
  • WpPart
    Parts 20
සද මිතුරී...මගේ...🤍
36 Letters by Olea_45
Olea_45
  • WpView
    Reads 66,546
  • WpVote
    Votes 3,756
  • WpPart
    Parts 28
"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්‍රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න කෙනෙක් අදටත් ඉන්නවා කියලා මට වඩා හොදට ඌ දන්නවා." සමහර රහස්වලට උඩින් ප්ලාස්ටර් අලවන ගමන් හිතෙන් ගලන ලේ හන්ගන්න හදන දෙහාර වික්‍රමනායකට ඉස්කෝල මාරු කරන්න වුනොත්? . . . "36 වෙනි ලෙටර් එක, ඉතින් කිව්ව විදිහට උඹ මං ලගද? "
|| කැමීලියා || by _Eilyy_
_Eilyy_
  • WpView
    Reads 792,766
  • WpVote
    Votes 39,643
  • WpPart
    Parts 104
" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියෙන් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං උඹෙ ඇස් දෙකෙන්ම බලපං...."
අවශේෂ (Ongoing) by sohanyans
sohanyans
  • WpView
    Reads 121,693
  • WpVote
    Votes 8,297
  • WpPart
    Parts 22
"මම ඒක දැනගෙන හිටියා.. එයත් ඒක දැනගෙන හිටියා... ඉතිං අපි එහෙම්මම හිටියා... " 🥀