Vinu18's Reading List
45 stories
𝗕𝗲𝘆𝗼𝗻𝗱 𝗧𝗵𝗲 ���𝗦𝗸𝘆|අහසින් එහා  by when_life_hits_hard
when_life_hits_hard
  • WpView
    Reads 22,057
  • WpVote
    Votes 1,716
  • WpPart
    Parts 49
Sometimes, the greatest journeys don't just reach the sky-they go beyond it. මැකීයන ආදරයක අරම්බයක්..
ඇස් 🤍🍃 by HermioneGrantte
HermioneGrantte
  • WpView
    Reads 5,199
  • WpVote
    Votes 493
  • WpPart
    Parts 15
" තමුසෙ ඕක ගලවනවද නැත්තං මං ඔතනට එන්නද..." " ඒ ඇ ඇයි..." " ඇයි හුයි කියන්නෙ තමුසෙ නිසා නැගපුව බස්සගන්න යකෝ... වෙන මොකටද..." " ම ල් ලි.." " ඔව් මල්ලි තමා නැගලා ඉන්නෙ... දැන් ගලෝපන් ..."
• 𝐌𝐀𝐒𝐓𝐘 මස්ටි •                                            ZHANYI / YIZHAN  by 2_MADORA_THUDUWAGE
2_MADORA_THUDUWAGE
  • WpView
    Reads 122,529
  • WpVote
    Votes 13,716
  • WpPart
    Parts 41
අහංකාර සිතක් පුරා සැරිසරනා දඟකාර සිනහවකි ඔහු... " මස්ටි " ZHANYI FANFICTION YIZHAN FANFICTION SINHALA BL 18+ START : 2025/12/09 END : STORY BY : 𝕄𝔸𝔻𝕆ℝ𝔸 𝕋ℍ𝕌𝔻𝕌𝕎𝔸𝔾𝔼
පියවි (Completed) by tharu_indu
tharu_indu
  • WpView
    Reads 350,016
  • WpVote
    Votes 32,355
  • WpPart
    Parts 77
අපි කවුද කියලා අඳුරගන්න අපි කොච්චර මහන්සි වෙනවද? ලෝකෙට පේන දේද ඇත්තටම අපිට ඕන කරන්නේ? සමහර දේවල් අපි තේරුම් ගන්නේ කොච්චර පරක්කු වෙලාද? ඒත් ඒ වෙලාවට හරි එහෙම වෙන එක කොච්චර ලොකු දෙයක්ද? මට ලෝකෙට කෑගහලා කියන්න පුළුවන් නම්.. අනේ මන්දා.. මට ඒ ඇති ජීවත් වෙන්න.. මේ මම! මේ මගේ කතාව!! පියවි
ආශා දහසක් | Do or Die | Ongoing  by Ashi_hush
Ashi_hush
  • WpView
    Reads 4,567
  • WpVote
    Votes 291
  • WpPart
    Parts 9
මිත්‍රත්වය, සහෝදරත්වය සමඟ එකට මුසු වුණු බල අරගලයක්. ද්‍රෝහිත්වය, අසාදාරණය වෙනුවෙන් හඬ නඟන චණ්ඩ මාරුතයක්. අත්හැරෙන්නට නොදී යදම් දැමූ අත්වැළක්. දේශපාලනය, බලය, තණ්හාව, මාන්නය හා උගත්කම අතර ගැටුමක්. සුදු ඇදුමෙන් වෙස් ගත් සර්පයන්ගේ එකතුවක්.ජීවිතේ විඳින්න දඟලන කොලු රෑනක්. මේ සියල්ලම මැදින් ගලා යන ප්‍රේමයේ යුද්ධයන්.... ඉතින් මේක තනිකරම 'ආශා දහසක් ' පොදි බැදී ගමන් මඟක්‌.
දෑ සමන්|ongoing_BL by kim_do_Eun
kim_do_Eun
  • WpView
    Reads 3,308
  • WpVote
    Votes 259
  • WpPart
    Parts 9
"ඔයා මන් ආසම කලු වලාකුලක් වගේ මනුස්සයෙක් හැබැයි මට ප්‍රශ්නයක් කොහොමද හාදුවක් කලු කෝපි රස උනේ...සුවද කැලෑ මලක උනේ" _දෙව්මන්_ "හාදුව මගෙ ආදරෙ රසයි හරියට කලු කෝපි එකක් වගේ හැමෝටම ගැලපෙන්නෙ නැති...එතකොට සුවද කැලෑ මලක නෙවේ...මගෙ දෑසමන් මලෙ සුවද" _නෙරාද්_
ලන්ඩනයේ නෙලුම | LOTUS IN LONDON  by Pacific_Love
Pacific_Love
  • WpView
    Reads 253
  • WpVote
    Votes 24
  • WpPart
    Parts 1
"හන්තානෙ සුසුම් වලට ලන්ඩනයටත් වැස්සා ඉසිවර...." -විලියම් හෙන්රි ජෝර්ජ් -
ලව් එක්ක CHEMISTRY  by MochiPages111
MochiPages111
  • WpView
    Reads 8,948
  • WpVote
    Votes 695
  • WpPart
    Parts 18
" ඔයා එකසරද ?? " " ඔව් !! "
හත් පොරොන්දු || $ev€n P®om¡se$ 🔐✨  by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 353,261
  • WpVote
    Votes 25,591
  • WpPart
    Parts 164
" උරහිස උඩ හුස්ම අල්ලන්න එපා රධීන්.පපුව මැද ගිනියම් වෙනවා " රන්දෝලියකින් ජීවිත වෙනස් කල ආදරණීය මහනුවර නගරය, ප්‍රේමයෙන් වෙලාගත් ආත්මගත පොරොන්දු හතකට සුහද ආරාධනා... 🔐✨️ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 21+
මැදිමාවත් by -Sneha
-Sneha
  • WpView
    Reads 128,564
  • WpVote
    Votes 10,804
  • WpPart
    Parts 26
Does It Matter Who You Are? "ඇඟ පිරිමියෙක්ගෙ වෙලා ලිංගය ගෑණියෙක්ගෙ වුණු උඹව මට අප්පිරියයි..!" 2026/02/24 202?/0?/??