" මගුල් කපුකම් කරන්නැතුව එනවා යන්න"
සල්ලිකාර ජීවිත වගේම යාලුකම වටා ගෙතුනු කතාවක්
"කෙනෙක්ට ආදරයක් හිමි තැන තව කෙනෙක් ආදරය නොලැබ විදවනවා "
Is It ok _My new story
I hope you would like to read my stories 👻
Comment what you think about my fanfictions ♥
LYSM ♥🍃
Started - 2022.06. 27
Finished- 2022.07.26