sam_xuxi's Reading List
22 stories
THE COLOMBO CODE | End Game by missblackdahlia
missblackdahlia
  • WpView
    Reads 608,044
  • WpVote
    Votes 50,851
  • WpPart
    Parts 50
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය... ලියොන් අර්වේන් × විවාන් අඝාර්ය
ENDLESS LOVE - 02.01| STRAIGHT | COMPLETED by Klara_97
Klara_97
  • WpView
    Reads 539,465
  • WpVote
    Votes 25,631
  • WpPart
    Parts 99
"මන් දන්නෙ නැහැ,ලෝකෙට පේන්න ආදරේ කරන්න... මට ඕනේ එයාට දැනෙන්න ආදරේ කරන්න විතරයි... " VIKASH FERNANDO " ශාදි.. මට ඕන ආදරේ කරන්න, මේ ලොකේ තමුසේට වැඩියෙන්ම ආදරේ කරන කෙනා මම විතරක් වෙනකන් මට ආදරේ කරන්න ඕන !! " AKASH FERNANDO LOVE STORY 💗💐 STRAIGHT [ 2024.12.13 - 2025.07.05 ]
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,721,830
  • WpVote
    Votes 740,736
  • WpPart
    Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
 (අ)ස්ථාවර 𝗧𝗞  by SUNNY_JHS
SUNNY_JHS
  • WpView
    Reads 241,008
  • WpVote
    Votes 20,245
  • WpPart
    Parts 17
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story
𝐀𝐄𝐍𝐎𝐑𝐀|𝖣𝖺𝖾𝗆𝗈𝗇 𝖳𝖺𝗋𝗀𝖺𝗋𝗒𝖾𝗇   by lyndshernandez
lyndshernandez
  • WpView
    Reads 2,272,510
  • WpVote
    Votes 67,896
  • WpPart
    Parts 64
𝐀𝐄𝐍𝐎𝐑𝐀 - 𝑰𝒏 𝒘𝒉𝒊𝒄𝒉, 𝑇ℎ𝑒 𝑠𝑜𝑓𝑡 𝑎𝑛𝑑 𝑔𝑒𝑛𝑡𝑙𝑒 𝑃𝑟𝑖𝑛𝑐𝑒𝑠𝑠 𝑖𝑠 𝑏𝑒𝑡𝑟𝑜𝑡ℎ𝑒𝑑 𝑡𝑜 𝑡ℎ𝑒 𝑅𝑜𝑔𝑢𝑒 𝑃𝑟𝑖𝑛𝑐𝑒. I APPRECIATE EVERYONE WHO HAS SUPPORTED THIS BOOK!! Thank you for a million reads <333 𝐃𝐚𝐞𝐦𝐨𝐧 𝐱 𝐎𝐜 𝐒𝐞𝐚𝐬𝐨𝐧 𝟏 𝐇𝐎𝐓𝐃 cover by @fireandbloods
EVERMORE | DEAD POETS SOCIETY by AGENTSOFCARTER
AGENTSOFCARTER
  • WpView
    Reads 200,495
  • WpVote
    Votes 5,310
  • WpPart
    Parts 37
❝ our dreamless rest for evermore we keep. ❞ in which the girl who has all the potential in the world moves into welton academy, finding love, friendship and acceptance. ( dead poets society ) ( agentsofcarter, 2021)
the රෞරවවංශ SCANDAL  by Himzyde
Himzyde
  • WpView
    Reads 142,780
  • WpVote
    Votes 4,081
  • WpPart
    Parts 1
සම්ප්‍රදාය ලෙස වෙස්වළාගත්, කාලයේ අවකාශයේ පැලපදියම් වූ පරම්පරාගත උරුමය කිසිදා නොමියෙන්නේය. බලයේ හස්තය හමුවේ, උරුමය වනාහි ත්‍යාගයක් නොව හුදෙක් ආයුධයක් වන අතර එහි උරුමකරුවන් තමාට කිසිදා පිටුපෑ නොහැකි යුදයකට දාව උපත ලබා සිටියහ.
1 1 : 1 1 | oneshot ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 38,852
  • WpVote
    Votes 1,276
  • WpPart
    Parts 1
එකම තැන. හැමවෙලේම ඇවිල්ලා අපි නැවතෙන්නේ එකම තැන. එකම හෝඩුවාව උඩ. දැන් පැය ගාණක් තිස්සේ කල්පනා කළත් එතනමයි. ඇවිදගන්නවත් බැරි බබෙක් කොහොමද තනියම ගිහින් අතුරුදහන් වෙන්නේ? බේබි 11:11... කොහෙද එයා??