kavi_wicramasinghe
- Reads 6,786
- Votes 491
- Parts 28
තමන්ගේ අයියා ගැන නංගි ගේ හිතේ කෂ් ඵකක් වගේ ආදරයක් ඇති උනොත් මොනා වෙයිද 😥
"ඔප්පා ඔයත් මාව දාලා යනවද ඔයත් ගියාම මම ආයෙත් තනි වෙයි නේද"
.................
"මම කියන විදියට ඉන්නවා නැත්තම් මම නරකයි කියන්න ඵපා"
............
"මොකක්ද මේ ජීවිතේ ඔප්පා ඔප්පා කියලා මගේ පෞද්ගලික ජීවිතේට ඇගිලි ගහන්න ඔයාට බෑ මමත් කෙල්ලෙක් මමත් ආසයි අනිත් කෙල්ලෝ වගේ boyfriend කෙනෙක් ඵක්ක කාලේ ගත කරන්න අපි දෙන්න ගේ අදහස් බෙදා ගන්න ඇයි මට කැමති දේවල් කරන්න නොදෙන්නේ "
..................
"මොකද තමුසේ අයිති මට විතරයි ඵ්ක හොදට මතක තියාගන්නවා "