KylaKimV's Reading List
3 stories
සඳ ඇවිදින් | 𝐙𝐇𝐀𝐍𝐘𝐈 by tweddyjoy
tweddyjoy
  • WpView
    Reads 282
  • WpVote
    Votes 53
  • WpPart
    Parts 2
❛❛ කොයි නුඹ හිටියත් බලන්නට ආසයි එක් තරුවක් වෙන්න මට...❜❜ නුඹ එදා කී රහස හදවතට දැනෙන කොට ඉනු බෑ නොකියාම මේ වදන නුඹෙ සවනට... දහස් ගණනක් තරු දිලෙන රෑ අහස යට අමුතුවෙන් නුඹ තරුවක් වනු කුමට... කෝඩුකාර සඳයි නුඹ නැගි අමාවක අඹරට..❜ 🌙゜・。。・゜゜・。。・゜🌼 ❛❛ අඳුරු අමාවක අඹරට නැගි කෝඩුකාර ලපටි සඳ ❜❜ . . Copying or reposting without permission is strictly prohibited.🚫 BL | SINHALA | NONFIC . . ✍ JOY🌺
♡⁠) ආදරයේ සීමා (♡ by TK_Bear_Ara
TK_Bear_Ara
  • WpView
    Reads 118,065
  • WpVote
    Votes 7,527
  • WpPart
    Parts 56
" එක තැනක් තියෙනවා ශාක්‍ය , කවදාවත් ලංවෙන්න නැති අහසයි මුහුදයි තාවකාලිකව හරි ලංවෙලා ඉන්න. " " ඒක නිකං මැවෙන දෙයක් විතරයි. ඇත්තටම එහෙම දෙයක් නෑ " " සමහර වෙලාවට අපිට සතුටු වෙන්න පුලුවන් වෙයි , ඒ හිතලුවක් වුනත් එහෙම නේද ? අකුණු ගහ ගහ වැස්සට පස්සෙ තමයි ලස්සන දේදුන්නක් වුණත් පායන්නෙ ශාක්‍ය. ඉතින් ඇයි මේ බය වෙලා.... අහසට දරාගෙන බැරිම තැන ධාරානිපාත වැස්සක් වෙලා වැටුනත් , මහ මුහුදට පුලුවන් ශාක්‍ය දරාගන්න " ~ ආදරයේ සීමා සොයා යන ගමනේ මංසලකුණු ~ Start - 2024 / 11 / 22 End -
ආයෙමත් | ONHOLD  by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 2,606
  • WpVote
    Votes 167
  • WpPart
    Parts 2
එයාට තිබුණෙ දිව්‍යමය ඇස්...දිව්‍යමය ඇස් වලින් බලන්න පුළුවන් දිව්‍යමය දර්ශනයන්....... ප්‍රේමයේ දිව්‍යමය බව වැටහෙන්නෙ දිව්‍යමය සිත් ඇත්තන්ටම පමණයි.....