Dark___mirror's Reading List
120 stories
Cursed Heart..🥀 by DARK_PRINCYY
DARK_PRINCYY
  • WpView
    Reads 84
  • WpVote
    Votes 8
  • WpPart
    Parts 3
"Some curses are born from hate.. But the deadliest are born from Love.." 🖤✨
අ(න)වසර by Meliora_Moonlace
Meliora_Moonlace
  • WpView
    Reads 3,272
  • WpVote
    Votes 265
  • WpPart
    Parts 11
මං, දක්ෂ, උද්දච්ච, නපුරිච්චියක්!🎀😏 අයිවී කියන්නේ හයිය කොළ තියෙන, වැටුණු තැනක මුල් ඇදලා පැතිරෙන වැලක්. ඒ වුණාට ඒවාට ලස්සන මල් නෑ. මමත් ලස්සනක් නැති එහෙව් අයිවි මලක්. 🍃 වැනිලා සුවඳවත්, ලැවෙන්ඩර් මලක සෞම්‍ය ගතියවත් මට අයිති දේවල් නෙවෙයි.🪻 මං ඒ ලෝකෙට අයිති නෑ...🐾️ ඒත් මං දැන් එතෙන්ට ඇදිලා ඇවිත්! මට කවදාවත්ම අවසරයක් නොලැබෙන, අලුතින් පිලිස්සුණ පැරණි ඕක් ලීවල සුවඳ ළඟට ඇදිලා ඇවිත්...🐺 මං දන්නවා මේක හරි නෑ කියලා මං දන්නවා මට වැරදෙන්නයි යන්නේ කියලා ඒත් ඇයි ?? එහෙම වෙන්නේ ඇයි....🥀
knight & princess  by pahandi05
pahandi05
  • WpView
    Reads 10,855
  • WpVote
    Votes 703
  • WpPart
    Parts 29
...ඇස් කියන්නෙම මායාවක් ... ඒ මායාව ඇතුලේ අතරමන් උනොත් ලේසියෙන් ගැලවෙන්න බෑ.... ඒත්, මී පැණි පාට පතුලක් නොපෙනෙන ඇස් දෙකක් ඇතුලේ අතරමන් උනොත්...... ලේසියෙන් නෙමෙයි ආත්ම ගානකටම ගැලවෙනවා තියා හිතන්නවත් බෑ....🌸
හොල්මන් ඉස්කෝලේ 18+ by SebastiansLore
SebastiansLore
  • WpView
    Reads 35,093
  • WpVote
    Votes 2,697
  • WpPart
    Parts 21
මේක පරණ බෝඩින් පාසලක්. මේකේ අවුරුදු සීයකට සැරයක්, අභිරහස් ලෙස ළමයෙක් මැරෙනවා. ඒක මේ ඉස්කෝලේ ශාපයක්. මේ ඉස්කෝලේ හොල්මන් ඉන්නවා. ඒ අතර හොර්මෝන බහුලව ක්රියාකාරී වෙන 13 ශ්රේණියේ ළමයින් උත් ඉන්නවා. ඒත් සමහර අය දක්ශ කෝලහාල ඇති කිරීමට මිසක් ලව් කරන්න නෙමේ. සහේලී සහා එයාගේ යාලුවෝ මේ ශාපෙන් ගැලවෙයිද? ශාපේ සුල මුල හොයාගනීවිද? එයාලගේ යාලුවෝ බේරගන්න පුලුවන් වෙයිද? Romance status - Enemies to Lovers ව්යිබ් එක - Haunted school /School life / True enemies to lovers / Friendship / Horror YouTube channel /student podcaster / School fights / Ghost hunting / Curses / Cozy / Mature Themes / Romance + more to come
දෙහිතක් අතර by park_Yunso_
park_Yunso_
  • WpView
    Reads 5,398
  • WpVote
    Votes 226
  • WpPart
    Parts 29
නර්තනයෙන් හදවත පිරුණු ඇය, වේදිකාවේ ආලෝකයක් වගේ දිදුලනවා... පියවරක් එක්ක සිහින ගොඩනගනවා, සංගීතයත් ඇගේ හුස්මක් වෙනවා... එකවරම ආවෝ දෙදෙනෙක් ජීවිතයට, එකෙක් නිහඬව ඇගේ සිහින අහනවා... අනිත් එකෙක් හඬින් ලෝකයම අල්ලනවා, ඇයගේ හදවත දෙපැත්තට ඇදෙනවා... නැටුමක් වගේම ආදරයත් රිද්මයක්, සමහර වෙලාවට සන්සුන්... සමහර වෙලාවට වේගවත්... ඇය නොදන්නා තේරීමක අතරමං වෙලා, හැඟීම් වලටම පියවර තබනවා... අවසානයේ ඇය තේරුම් ගන්නවා, ආදරය කියන්නේ අයිතියක් නෙවෙයි කියලා... හදවත නිදහසේ නටන්න දෙන, ඒ රිද්මයම ඇත්ත ආදරය කියලා... ඒත් සමහර බැල්මවල්, සමහර සිනහවල්, කාලයත් එක්ක නොමැකෙන මතක වෙනවා
ස්පර්ශ  by songlan
songlan
  • WpView
    Reads 447
  • WpVote
    Votes 17
  • WpPart
    Parts 9
​[ පරවුණු මල් පෙත්තක මන්දස්මිතය ] ​"නුඹට දැනෙනවාද ඒ සීතල...?" ​මුළු ලෝකයම ඇයට ගල් ගසද්දී, මිය යන්නට තැනක් සොයමින් වැළපුණු ඒ අඳුරු රාත්‍රියේ, ඇගේ කඳුළු පිසදාන්නට පැමිණියේ මනුෂ්‍යයෙකු නොවේ. ඔහු කළු මීදුමක දැවටුණු හීනයකි; රතු පැහැයෙන් දිලිසෙන, අනුකම්පාව පිරුණු ඇස් ඇති මාරයෙකි. ​මිනිසුන්ගේ උණුසුම් ආදරය ඇයට වෛරය රැගෙන එද්දී, මේ අද්භූත රූපයේ මරණීය සීතල ඇයට ජීවත් වීමට හයියක් ගැසූ තැන්වල, ඔහු තම රළු අත්ලෙන් ඇයව සුරංගනාවියක කළේය. නමුත්, මීදුම අතරින් මැවෙන ඒ රූපය සැබෑවක්ද? ​ආදරයත්, මරණයත් අතර දෝලනය වන ඒ අද්භූත ස්පර්ශයේ රහස සොයා යන්න... ​"අවසානයේ ඉතිරි වන්නේ, ඇගේ ගෙල මත මැකී නොගිය ඒ අමුතු ඇඟිලි සලකුණු පමණි
My Blue ᥫ᭡ [JJK~Ongoing~] by Koo2006
Koo2006
  • WpView
    Reads 2,234
  • WpVote
    Votes 342
  • WpPart
    Parts 15
Roses are red Violets are blue But You're my one and only BLUE💙
Falling love With you S2  (Myg)  Our happy ending  by jeonlvu7
jeonlvu7
  • WpView
    Reads 423
  • WpVote
    Votes 18
  • WpPart
    Parts 5
Someone pov 🐱 ඔයාට තමයි මං ආදරේ කවුරු එක්ක කොහොම හිටියත් මම ඔයාගෙ ඒ වගේම ඔයා මගේ දියා.... 🖤 මං දන්නවා අපරාදේ මට මුලින්ම කියන්න තිබුනා ඕක හිතේ තියන් ඉන්නෙ නැතුව කිව්ව නම් මට කියන්න වෙන්නෙ නෑ වස්සා 🐱 වස්සා කියන්න එපා daddy කියන්න love... Start :2025.08.02