We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Flamingo234's Reading List
5 stories
නුරාවී | 𝙶𝙻 🥀  by Author_Charlie
Author_Charlie
  • WpView
    Reads 47,668
  • WpVote
    Votes 3,406
  • WpPart
    Parts 37
සෙල්ලක්කාර හිත් නන්නත්තාර කරන එකම දේ " ආදරේ " 🥀 • සමහරු අපේ ජිවිතේට එන්නේ ආදරේ තියෙන වටිනාකම කියලා දෙන්නමයි! ✨
Petrichor (පෙට්‍රිකෝර්) by LuvieBloom
LuvieBloom
  • WpView
    Reads 8,492
  • WpVote
    Votes 1,634
  • WpPart
    Parts 52
​⛈️ පෙට්‍රිකෝර් | 𝗣𝗘𝗧𝗥𝗜𝗖𝗛𝗢𝗥 💜 ​"අහසත් පොළොවත් එකතු වූ තැන, ප්‍රේමය ඉතුරු වූ වගයි" ​ඔව්, උඹ වැස්සක්... අකාලේ ඇදහැලෙන, හිතුවක්කාර වැස්සක්! ​අකල් වැසි හරිම සැරයි, දරාගන්න අමාරුයි තමයි. ​ඒත්... ​ඒ හිතුවක්කාර වැස්සම ඉඩෝරයක් වෙනවා නම්...? ​ඒ ඉඩෝරය පවා ප්‍රතික්ෂේප කරන්න තරම්, මම තාම පරිණත නැහැ. ​වැස්ස එවන පණිවිඩ, තෝරලා බේරලා අරන් යන ඒ හුළඟ.. හරිම නපුරුයි වෙලාවකට.. ​ඒත් ඒ නපුරු හුළඟේ වේගයට, හයිසින්ත් මල් හීතල පොළොව හීන්සීරුවේ සිපගන්නකොට... මට මතක් වුණේ , 'ඔයාව ' මට හිතෙනවා අකාලයේ ඇද හැලෙන වැස්සත් එක්කම අතරමං වෙන්න. ​නපුරු හුළඟට බම්බු ගහගන්න කියලා, තවත් වැහැපන් අකාලෙටම.. "මං ආදරේම ඒ සැර, අකල් වැස්සට.."🖤 ​
අ_zri | Completed  by _Dandelion_Soul_
_Dandelion_Soul_
  • WpView
    Reads 50,767
  • WpVote
    Votes 4,086
  • WpPart
    Parts 46
හිජාබයෙන් පවා වෙන් කළ නොහැකි ඇයගේ ආදර අන්දරය... 🤍 Start :- 14 Feb 2025 End :- 01 Feb 2026
TITAN  [Val. 1] by Thev_Shashmin77
Thev_Shashmin77
  • WpView
    Reads 7,414
  • WpVote
    Votes 350
  • WpPart
    Parts 7
"අවුරුදු ගානක් ආදරේ වෙනුවෙන් පරිස්සම් වෙලා ඉදපු මට අන්තිමට වුනේ කොහෙවත් නැති රස්තියාදුකාරියක්ගේ වෙන්න" - Niwendya De Silva - "මනුස්සයෙක් කැමති ම දේ නැති කරන එක තරම් ඒ මනුස්සයට දෙන්න පුළුවන් දඩුවමක් මේ ලෝකේ කොහෙවතම නැහැ" - Shenulya De Abrew -
MY ROSE 🌹🔞 [GL] -slow updates - by Daizzy_xoxo
Daizzy_xoxo
  • WpView
    Reads 4,641
  • WpVote
    Votes 163
  • WpPart
    Parts 15
මාව දාලා යන්න හිතන්නවත් එපා නේහා.. මම පිස්සෙක් වෙයි.. අරමුනක් නැතුව තිබ්බ සෙල්ලක්කාර ජීවිතේට පනදුන්න එකම කෙනා ඔයා මාව දාලා ගියොත් මට මොනා වෙයිද කියලා හිතා ගන්න බැ ෂ්..ෂ්.. මන් පොරොන්දු වෙනවා රෂ් ඔයාව දාලා යන්නැ .ඔයා දුන්න මේ මලේ මල් පෙති පරවෙලා වැටෙනකන් මන් ඔයත් එක්ක ඉන්නවා.. මන් පොරොන්දු වෙනවා .. UNTIL THE LAST PETAL FALLS.. 🌹💋