Ama24042's Reading List
49 stories
 මනාලී 🔞 (COMPLICATED) ✅ by solo_nish
solo_nish
  • WpView
    Reads 558,805
  • WpVote
    Votes 12,560
  • WpPart
    Parts 55
ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ලය පීදි පරවු පෙම් මල සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවි
WHEN THE ICE MELTS  by AngelsInUniverse
AngelsInUniverse
  • WpView
    Reads 9,945
  • WpVote
    Votes 913
  • WpPart
    Parts 18
"ඔහු හිම වගේ සීතලයි... දඩබ්බරයි, නපුරුයි, තේරුම් ගන්න අපහසුයි. ඒත් ඔහුගේ ලෝකයට හදිසියේම උණුසුම් කෙනෙක් ආවොත් මොකක් වෙයිද? හෙමින් හෙමින් ඒ හිම දියවෙන්න පටන් ගන්නකොට... ඒක ආදරයක් වෙයිද, නැත්තම් සදහටම අහිමි වෙයිද?" ඉතින් ඔවුන්ගේ කතාවයි මේ!
කළුවර මල් (Complete ) by ashinimna
ashinimna
  • WpView
    Reads 1,058,608
  • WpVote
    Votes 78,498
  • WpPart
    Parts 75
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
ආදරේ සොයා by se_cret_writer
se_cret_writer
  • WpView
    Reads 407,343
  • WpVote
    Votes 11,719
  • WpPart
    Parts 45
ආදරේ හොයාගෙන යන අවිහිංසකාවියක්.... ඇය සොයන ආදරේ ඇයට හමු වේවි ද...
හිතවන්තී  by se_cret_writer
se_cret_writer
  • WpView
    Reads 390,406
  • WpVote
    Votes 9,831
  • WpPart
    Parts 34
දඟකාරියකට පෙම් බැඳි ඔහු...
An Accident  by mysteriouspersoej
mysteriouspersoej
  • WpView
    Reads 8,450
  • WpVote
    Votes 446
  • WpPart
    Parts 41
"මැණික" "ඈ මොන මැණිකක්ද මැණික් ඔන්නම් රත්නපුරේ යනවා"
ශේනු 🔞 (Yizhan)  by Zen8505
Zen8505
  • WpView
    Reads 4,786
  • WpVote
    Votes 518
  • WpPart
    Parts 8
නාකියා!!! තෝ නිසයි මේ සේරම දැන්ම මාව බැදපන්න්න්!!!
මහීසේනා [ Historical ]  [✓] by Vxnessa_x
Vxnessa_x
  • WpView
    Reads 18,169
  • WpVote
    Votes 2,392
  • WpPart
    Parts 36
නමින් මහීසේනා වූ ඇය... හෙළ දේශය එසමයේ පාලනය කළ සීහසේන රජුගේ දූ කුමරියයි... (ප්රබන්ධ කතාවකි) ඇරඹුම ~ 2021.09.18. නිමාව ~ 2021. 11. 08
දඩබ්බරම හාදුවක් - Dadabbarama Haduwak - Sinhala by Rithu_de_Silva
Rithu_de_Silva
  • WpView
    Reads 207,501
  • WpVote
    Votes 6,453
  • WpPart
    Parts 84
වයසට වඩා මුහුකුරා ගිය පරිණත හැසිරීම් ඇති වයස අවුරුදු 18ක හිතුවක්කාර දඩබ්බරයෙක්... පිරිමි පාසලකට පළමු පත්වීම ලබා ගුරු ජීවිතයට පා තබන මුරණ්ඩු නමුත් සුන්දර 24 වියැති තරුණියක්... තම ගුරුතුමියට ලොවම අමතක වන තරමට ආදරය දෙන රෝමාන්තික දඩබ්බරයෙක්... වයසින් බාල වුවද පියෙක් මෙන් තරවටු කරමින් තම පෙම්වතිය රකිනා නපුරෙක්... තම බාල පෙම්වතා හට ස්වාමි භක්තියෙන් ගෞරව කරනා පෙම්වතියක්... ආදරේ නාමයෙන් දිවියම කැප කරනා ප්රේමවන්තියක්... තම ප්රාණය දෙවැනි කොට මිතුරා වෙනුවෙන් කැපවෙන සොයුරු වෙස් ගත් ආදරණීය මිතුරෙක්... තම පියාටත් සොයුරියටත් යුක්තිය ඉටුවන තුරු බලා සිටිනා වියරු වැටුණු සොයුරෙක්... බලය හා මුදල් ජීවිතය කරගත් තවත් එක් මිනිසෙක්.... ආදරය, සතුට, දුක, පළිගැනීම යන සියල්ල සමඟ දෝලනය වන ආදර අන්දරය... දඩබ්බරම හාදුවක්... A most romantic novel
රොබෝ කොල්ලා [𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗]✅ by Wangxian_Rashi
Wangxian_Rashi
  • WpView
    Reads 8,848
  • WpVote
    Votes 897
  • WpPart
    Parts 8
තාක්ෂණය නිසා ජීවිතේ වෙනස් වුන ඔහුගේ කතාව 💫 2026 01/14 - 02/08 Done ✓