TKphobia's Reading List
144 stories
My Galaxy ( Ongoing ) by Flawigirl
Flawigirl
  • WpView
    Reads 141,597
  • WpVote
    Votes 7,498
  • WpPart
    Parts 65
"ඌ මගේ යකෝ...ඌ මගේ..ඌට මොනා හරි වෙලා තිබ්බොත් මතක තියා ගනින් මන් තොපිලා ඔක්කොම මරාගෙන මැරෙනවා..තොපිලා මං කවුද කියලා දන්නවා ඇතිනේ..මතක තියා ගනින් මං තිරිසනෙක් කියලා...හැබැයි උගේ දේවල්වලදි මං ඊටත් වඩා අමුම අමු තිරිසනෙක්...මේ ශෙනෝන් කියන්නේ කිව්වොත් දෙයක් අනිවාර්යයෙන් ඒකම කරන එකෙක්.. ඒ නිසා පරිස්සමින් හිටපන්.." Don't copy my story...🚫🚫🚫
RED FLAG |SEASON 2|✔ by Han_Jinn
Han_Jinn
  • WpView
    Reads 144,850
  • WpVote
    Votes 23,701
  • WpPart
    Parts 37
ජිමින් පැයක් තිස්සේ දවල් පැහැරගත්ත රේගුවේ හුවමාරු අංශයේ වැඩ කරන කිම් ටේ ලී ට වද දෙනවා.. හැමෝම හිතුවේ ඉයුන් හා ගේ මරනෙන් පස්සේ ජිමින් හැමදේම අතෑරලා පැත්තකට වෙයි කියලා..ඒත් වුනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ජිමින් තවත් දරුනු වුනා..අමානුෂික වුනා.. දවසකට ජිමින් අතින් මැරෙන ගාන වැඩි වුනා. ජිමින් නවත්තන්න කාටවත් පුලුවන් වුනේ නෑ ..ජිමින් මින්සුන්වත් සත්තු ගානට දැම්මා.කිසිම අනුකම්පාවක් නැතුව මිනිස්සුන්ව මැරුවා. මේ වෙනකොට කිම් ටේ ලී ගේ ඇගේ උඩු හම ජිමින් ගලවලා තිබ්බේ.. ඒ වේදනාව ඉවසන්න බැරුව කිම් ව සිහිය නැති වෙලා වැටුනත් උතුරන වතුරෙන් ජිමින් කිම් ව නෑව්වේ ගැලවුනු උඩු හමට ඇතුලතින් නිරාවරනය වුනු හම උනුවතුරෙන් පිච්චෙද්දි ලේ පෙරෙන ඇග කිම් ට මරනයටත් වඩා දරුනු වේදනාවකින් පුරවලා.... PJM Cover created by : @LioJM_m
Addicted | Completed by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 433,769
  • WpVote
    Votes 38,544
  • WpPart
    Parts 75
දෙයකට ඇබ්බැහි වෙන එක වගේ නෙමෙයි, කෙනෙකුට ඇබ්බැහි වෙන එක..!
Hidden Scent by Miyana89
Miyana89
  • WpView
    Reads 3,496
  • WpVote
    Votes 603
  • WpPart
    Parts 44
"ලෝකයම දකින්නේ ඔහුගේ සරාගී, රළු පෙනුම පමණයි... ඒත් ඒ සුවඳ ඇතුළේ සැඟවුණු රහස කවුරුත් දන්නේ නැහැ."
The colors  by Mi_Sooya
Mi_Sooya
  • WpView
    Reads 4,105
  • WpVote
    Votes 365
  • WpPart
    Parts 13
" ඒත් දිතෘ අයියා නම් මං දිහා කෙලින් බලනවා මං දැකලා නෑ. මං හොදට නෝට් කරලා තියෙනවා මං ඉද්දි මූ මං කියලා එකෙක් නෑ වගේ හැසිරෙන්නෙ, හතර වටේම බලන් ගමන් නිකන් වැරදිලා වගේ තප්පර බාගයක් විතර ඇහේ කලු බෝලෙ ආ නෑ මුට තියෙන්නෙ ලා දුඹුරු බෝලෙ මං ඉන්න පැත්තට ගෙනල්ලා තප්පරෙන් ගෙනියනවා "
𝕊𝕨𝕖𝕒𝕥𝕖𝕣 || ⓉⓀ 🥀✔ by FayFay_97
FayFay_97
  • WpView
    Reads 28,212
  • WpVote
    Votes 3,792
  • WpPart
    Parts 10
Jungkook කියන්නේ Taehyungගේ හොදම යාලුවා. නිතරම එකට හිටිය මේ දෙන්නව සමහර අය කපල් එකක් කියලා වැරදියටත් තේරුම් ගත්තා. ඒත් එක ඇත්තක් වුනේ jungkook ගැන taehyungගේ හිතේ ආදරයක් තිබුනා කියන එකයි. ඒත් දවසක්.. " Taehyung , මේ ඉන්නේ මගේ girlfriend Mia...එතකොට Mia මේ ඉන්නේ මගේ best friend Taehyung " Jungkook එයාගේ girlfriend ව taehyung ට අදුන්වලා දෙනවා. Taehyung ට එයාගේ ආදරය ලැබේවිද ? එයාලා එක් වෙයිද ? නැත්නම් යාලු කමත් අතෑරලා දාලා වෙන්වෙයිද ? Top : Jungkook Bottom : Taehyung #1 - sweater #3 - sri #18 - sinhala
ස්නේහ | Sneha ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,819,815
  • WpVote
    Votes 110,369
  • WpPart
    Parts 71
ජීවිතේ කිසිදාක ආදරේ හරි හැටි නොවින්ද මුරණ්ඩු , අහංකාර හිතක් අස්සට කිමිදිලා උතුරන්න ආදරේ කරන හැටි කියලා දෙන අහිංසක හිතක අයිතිකාරයෙක් කියවලම බලන්න මේ ඔවුන්ගේ කතාවයි ❤️ ආයුෂ් × තේමි‍ය ආයුෂ් යුගාර්ථ සේනානායක තේමිය සතීෂ්වර සිංහවංශ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations warnings :18 plus :male pregnancy :mature content Top Rankings #1 in care #1 in sl #1 in sinhalabl #1 in boy×boy #1 in feelings #2 in sinhala #2 in srilanka #32 in bl #3 in malepregnancy
විෂ නියනඟලා 🔥 [ COMPLETED ]  YIZHAN NONFICTION ❤️💚  by Thrishadhi
Thrishadhi
  • WpView
    Reads 567,870
  • WpVote
    Votes 46,290
  • WpPart
    Parts 87
අතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥
අවර්ණ (BL Ongoing) by Chimthri
Chimthri
  • WpView
    Reads 162,786
  • WpVote
    Votes 9,293
  • WpPart
    Parts 56
"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... විහේන් දෙවුරම්..! උබත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති විහිදුවන.. කඩුපුල් මලක්....🌼" .....................මෝක්ෂ.................. 🚫Non fiction BL 🚫
Fast draw 🎯 Vkook Mafia by Cover_fire
Cover_fire
  • WpView
    Reads 2,388,110
  • WpVote
    Votes 114,530
  • WpPart
    Parts 63
"You either spill the name Jeon, or I blast yo funny fuckin' head this very moment," , the chunky suited police officer threatened the most feared mafia boss in the country with a gun pressed to his forehead. Jeon Jeongguk only smirked in return. "Seeing how desperate you are... with all the killings happening around the city and the president trying to crush you and your silly little team of amateur cops.. you cant~" , he sing songed, mockingly. The fat officer sighed heavily, withdrawing his gun and pressing his temples. He was right. "Still..." , the boss started again, " For your sorry ass's sake, I may spill some names, but...," he trailed off , eyes darting to the end of the questioning room. " but what?", the officer really did sound desperate by now, making the leader chuckle. "I want him," Jeongguk said directly pointing at a newly recruited investigator, who was simply standing there , big round glasses in place, making notes on his first big case," For tonight." The latter gasped , the notepad slipping past his dainty fingers. "Mr. Kim?", Jeongguk purred titling his head slightly ,eyes sparkling, " wouldn't you want to help your buddies here?" __________________ I don't own the pictures and the credit goes to rightful owners. Read the tags carefully. & PLEASE TAKE THE WARNINGS SERIOUSLY: 🔞 Trigger warning 18+ Gay Violence Abuse Non consensual (sexual) activity (once, initially) Blackmail Manipulation Smut(lots) Fluff Angst (lots) ❌ NO RAPE (Neither the author nor the story supports or glorifies non consensual coercion or rape but there will be triggering topics so please use discretion, thankyou.) Thankyou for reading! 💜 #1 bts (14/8/2021) #1 taehyung (14/8/2021) #1 taekook (25/3/2021) #3 in bottomtae (20/2/2021) #4 in bottomtae (14/8/2021) #4 in Vkook (10/3/2021) #9 in Vkook ( 4/3/2021)