Fv😻♥️
14 cerita
කල්හාර මල්  oleh minervalinus
minervalinus
  • WpView
    Membaca 55,073
  • WpVote
    Vote 4,918
  • WpPart
    Bab 75
ජිවිතේ රේස් එකක් උන ඒ හදවත නිවන්න ආපු ලා පොද වැස්ස .....
COME TO ME || G×G oleh hazii-k
hazii-k
  • WpView
    Membaca 2,504
  • WpVote
    Vote 361
  • WpPart
    Bab 6
Love is not about finding the right person but creating the right relationship. It's not about how much love you have in the beginning but how much love you've built in the end. Neha , A young woman lost in love Anuradhi , A young woman living with pain . How will their random encounter end? ❤️🖤 Completed
වරාමල් || G×G oleh hazii-k
hazii-k
  • WpView
    Membaca 14,946
  • WpVote
    Vote 1,330
  • WpPart
    Bab 12
වියැළුණු උඩු සුළගට පෙම් කල ඈ වරාමල් හුලං එක්ක ඈතට පාවෙන්නෙ අවසානයන් නොදැන ප්‍රේමයත් සමහරවෙලාවට එහෙමයි. ඉතින් අපි සාම්ප්‍රදායික ප්‍රේම කතාවෙන් ඔබ්බට ගොස් ප්‍රේමය දකිමු. Completed .
ඈ.............. || G×G oleh hazii-k
hazii-k
  • WpView
    Membaca 3,546
  • WpVote
    Vote 294
  • WpPart
    Bab 5
අපර්ණා , ❤️ තිස් හතර වියැති වූ පෙනෙන ඇයට වඩා නොපෙනෙන ඇය සම්පූර්ණයෙන්ම වෙනස් , වගකීම් දැරිය හැකි කාන්තාවක් . දරුවන් දෙදෙනෙකුගේ මවක්. රාධි ,❤️ විසි හතර වියැති මුරණ්ඩු තරමක් හිතුවක්කාර තරුණියක්. අහඹු හමුවීමකින් පසු නමක් නැති බැදීමකින් ආරම්භ වන ඔවුන්ගේ ජීවිත ප්‍රේමය , සෙනෙහස , වේදනාව සහ වගකීම් මැද කෙසේ වෙනස් වී යාවිදෝ. පෙනෙන ඔවුන් තුල ලෝකයට සැගවූ නොපෙනෙන ඔවුන්ගේ හැගුම් යුද්ධය සාර්ථක වේදෝ. 🧡 Short story _ ongoing This is a love story of two women ( girl*girl) . please do not read this story if you are not comfortable with it.
ඔබගෙන් තරම් || G×G oleh hazii-k
hazii-k
  • WpView
    Membaca 79,538
  • WpVote
    Vote 10,001
  • WpPart
    Bab 58
ඔබගෙන්_තරම් ජිවිතය ..... ජිවිතයට තේරුමක් අපි හැමෝම හොයනවා... ඒත් ජිවිතයට තේරුමක් ඇත්තෙන්ම තියෙයිද නැත්නම් ජිවිතය කියන්නේ අපිම නිර්මාණය කරගත යුතු දෙයක්ද..... ඇය තවම සිසුවියක් ....#සින්දුමී.....අප්පච්චීව හැමදේම කරගත්තු කෙනෙක් ...අයියයි මල්ලියි අතර මැද්දෙ ඉන්නේ මේ කෙල්ල ....මව් සෙනහසට ලෝබකම් කරනවා....හිතින් විදවලම ශක්තිමත් ...ඒත් දරාගැනීමට ඇයටත් සීමාවක් තියනවා ටිකක් ඈතින් හැබැයි .... ඇය හිතන්නේ ජිවිතය කියන්නේ තේරුමක් නැති දෙයක් කියලා ඒත් ඇගේ ජිවිතයට තේරුමක් ලබාදෙන්නේ ඇය කියලා ....හමුවෙන මිනිස්සු දකින දසුන් අසන හඩවල දැනෙන හැගීම්.....ඒ හැමදේම එක්ක ඇයත් උත්සාහ කරනවා එකතු කරන්න තේරුමක් ඇයටම.... ගෝලාකාර ලෝකේ මිනිස්සු විෂමාකාරයි ...කියමනක් නමුත් සත්‍යයක් ....අහම්බෙන් එන අය එකතු කරන මතක ඔස්සේ බලමු අපි ඇය නිර්මාණය කරන තේරුම ... Completed ❤️
- HUNTING SOULS -   / completed ✅/ oleh yashhho
yashhho
  • WpView
    Membaca 9,275
  • WpVote
    Vote 1,193
  • WpPart
    Bab 10
________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අනුව මේ වෙලාවේ නොදැකිය යුතුම දෙයක් ඊයේ මුලු රෑම මූසල විදිහට දොර ලග උඩබුරලපු බලුතඩියා ගේ ඉස්සරහම ගහේ එල්ලලා..... ............................................. ........ එයා වාහනේ දොරට අත තියනවත් එක්කම ලොකුම ලොකු හුලගක් ආවා ඒත් එක්කම අපිට ඇහුනෙ අඩන සද්දයක්........ ............................................. ....... #ඔබ තුමියගෙ උත්තරත් එක්ක මේ ගැටලුව තවත් දරුණු වෙනවා සංකීර්ණ වෙනවා. මොකද ඔබ තුමියගෙ husband ගේ...... ............................................ අදෘශ්‍යමාන බලවේග🔮🔮 සමහර විට ඔබ😀 විශ්වාස කරනව ඇති🙆‍♂️🙆‍♀️ විශ්වාස නොකරනවා ඇති🙅‍♂️🙅‍♀️ විශ්වාසය අවිශ්වාසය මැද දෝලනය වන⚖️ අසීමාන්තික අදෘශ්‍යමාන චිත්ත අභ්‍යන්තරික ගැටුමක්👣 මනෝකායත් මනෝ ප්‍රතිරූපත් අතර සෙලවෙන මනසක නව ගවේශනාත්මක චාරිකාවක්🕵️‍♂️🕵️‍♀️ නොමේරූ තරුණ ජීවිත පහක, දෛවෝපගත කතවක්
මතක - MEMORIES  oleh hazii-k
hazii-k
  • WpView
    Membaca 929
  • WpVote
    Vote 157
  • WpPart
    Bab 6
මේ මගේ ජීවිතය , මේ ඔබේ ජීවිතය , මේ අපේ ජීවිතය , ඔව් මේ අපි හැමෝගම මතක වෙන්න පුළුවන් ප්‍රේමයේ මතක වෙන්න පුළුවන් ප්‍රේමය නමින් රැදුනු හැම හැගීමකම මතක . එන්න ඇවිද යමු ඒ මතක මාවතේ . සත්‍ය සිද්ධීන් , ස්ථාන ඇතුලත්ව ඇත කන්ෆියුස් වීමෙන් වලකින්න LGBTQ+ සෝ අදාල නැත්නම් නොසලකා හරින්න hazii-k 🧡
තෝඩු කෙල්ල  oleh hazii-k
hazii-k
  • WpView
    Membaca 563
  • WpVote
    Vote 58
  • WpPart
    Bab 1
ප්‍රේමයක සටහනක් ❤️
නිල්වලාවට ආදරෙන් || G×G oleh hazii-k
hazii-k
  • WpView
    Membaca 71,296
  • WpVote
    Vote 7,932
  • WpPart
    Bab 69
විටෙක ප්‍රේමය නම් ජීවිතයම වේ නමුත් යතාර්තය ඇස් කෙවෙනි අගට කදුළු එකතුවන සත්‍යය වටහාදෙන කල ප්‍රේමය ජීවිතයම කරගැත්තැවුන්ගේ ශෝකාන්තය ඔවුන්ගේ ආත්මයම විනාශ කර දමයි නමුත් ප්‍රේමය සැමදාමත් සැමකල්හිම කොහේ හෝ හදවතක ලැගුම්ගන අවස්ථාව එනතෙක් බලාසිටිනු ඇත. " මේ නිල්වලාවේ ඉවුරු යා කරන පාලම අපේ ජිවීත වල පලමු මතක සංදිස්ථානය....පාලම උඩට වෙලා පැයකට වඩා ඉන්න ඇති... අදුර වැටීගන ඒ අහසේ තරු එක දෙක මතුවෙන්න අරගන.....මටත් තිබුන එක බලාපොරොත්තුවක් ඇතිවුනේ මෙතනදි ඒ වගේම අද ඒ බලාපොරොත්තුව අළු වෙලා පාවෙලා ගියෙත් මෙතනදි......ඉතිම් මම යෝධ ජල කදක් එක්ක අපේ මතකයන් හංගගන ගලා බහින නිල්වලාවට_ආදරෙයි... ණයගැතියි...... - රුසී " Completed 💛
𝐎𝐮𝐫 𝐒𝐭𝐨𝐫𝐲 (Complete) oleh Maltao
Maltao
  • WpView
    Membaca 2,177
  • WpVote
    Vote 519
  • WpPart
    Bab 7
"මේ ලෝකෙ වෙන කෙනෙක් දුකින් ඉන්නව දකින්න අකමැති, 💔 ඒ අයගෙ දුක නැති කරල දුක බෙදා ගන්න ඉදිරිපත් වෙන්නෙම 😊 දුක කියන දේ වැඩිපුරම දන්න අය..😶😶" . . . . "ප්ලීස් .. කවද හරි දවසක උබලට මාව අවිශ්වාසනම් ඒ ගැන මගෙන් අහපන්.. මම වැරැද්දක් කරොත් මට ඒක කියල මාව හරි පාරට ගනින්.... මම එදාට අනිවාරෙන් උබලට තෑන්ස් කරයි.. ඒත්.. කවදාවත් මාත් එක්ක තරහ වෙන්න එපා.. මේ ඉන්නව වගේ හැමදාම යාලුවො වගේ ඉන්න..🥺" . .