sirinandha's Reading List
174 stories
SITHTHARA | COMPLETED ✔️ by mickey_aurora
SITHTHARA | COMPLETED ✔️
mickey_aurora
  • Reads 893,327
  • Votes 94,156
  • Parts 80
ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!
+11 more
SURYAWARNA | COMPLETED ✔️ by mickey_aurora
SURYAWARNA | COMPLETED ✔️
mickey_aurora
  • Reads 1,022,729
  • Votes 106,277
  • Parts 80
🚸 එච්චර හිතන්න එපා නිදහසේ කියවන්න (පොඩ්ඩක් හිතන්න..)
දළදා මල් ( BL )| ONGOING  by DwEmiii
දළදා මල් ( BL )| ONGOING
DwEmiii
  • Reads 8,816
  • Votes 521
  • Parts 7
එක්කෙනෙක්ම රැකගෙන ගිය උරුමයක අන්තිම හැංගිච්ච සෙරමෝනියාව - ඒක තමයි නිළමෙ කෙනෙකුගේ කතාව ආඩම්බරකාර නිළමෙගෙ දඩබ්බර නැට්ටුවා !!... ( Bl story )
කළුවර මල් (Ongoing ) by ashinimna
කළුවර මල් (Ongoing )
ashinimna
  • Reads 99,038
  • Votes 11,423
  • Parts 68
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
ආර්‍යආත්ම ( Aaryathma ) by Rachel_S_
ආර්‍යආත්ම ( Aaryathma )
Rachel_S_
  • Reads 433,428
  • Votes 49,668
  • Parts 70
" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"
 HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ  by TigerFoxY_6
HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ
TigerFoxY_6
  • Reads 5,322
  • Votes 402
  • Parts 16
🍂 ඌ මගෙ හැමදේම!!! ''හේෂාවර'' ──── ඉතින් එනවද මාත් එක්ක අමුම අමු රියලිටියට ඉදුණු රසවත් ෆැන්ටසියෙන් චුට්ටම චුට්ටක් මික්ස් වුණු ආදරණීය කතාවක් රසවිදින්න...
ධීර්ථ (Nonfic) by kim_soqii
ධීර්ථ (Nonfic)
kim_soqii
  • Reads 3,284
  • Votes 262
  • Parts 13
මං දැකපු ලස්සනම හිනාව තිබුනෙ වෙන කාටවත් නෙවෙයි ඔයාට.. මාව පිස්සු වට්ටන්න පුළුවන් බැල්මක් තිබුනෙ වෙන කාගෙවත් නෙවෙයි ඔය ඇස් වල.. කාලයක් ආදරේ හෙව්ව මට හොදම ආදරේ ඇති උනේ වෙන කා ගැනවත් නෙවෙයි ඔය හිතට.. මොන තරම් රූප දැක්කත් මට ලස්සනම වෙන කව්රුත් නෙවෙයි ඔයාව.. ජීවිතේ හැම සතුටක් ම තිබුනේ මගෙ ජීවිතේ හැම මොහොතක්ම තිබුනේ වෙන කව්රුවත් ලඟ නෙවෙයි ඔයා ලඟ.. ඉතිං.. අන්තිම හුස්ම හෙලනකල්ම මට ඕනි වෙන කව්රුවත් නෙවෙයි ඔයාව..💗
ආතුරයා || Tk Nonfic by FayFay_97
ආතුරයා || Tk Nonfic
FayFay_97
  • Reads 142,501
  • Votes 18,375
  • Parts 81
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION ( COMPLETED ) BL  by Hiruni_S
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | NONFICTION ( COMPLETED ) BL
Hiruni_S
  • Reads 545,181
  • Votes 62,334
  • Parts 141
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍