Gl [ sinhala ]
112 stories
ඩේසි මල (Daisies)  🌼 (Sinhala GL Story) by JaiNez__CooLer
ඩේසි මල (Daisies) 🌼 (Sinhala GL Story)
JaiNez__CooLer
  • Reads 10,172
  • Votes 471
  • Parts 14
මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි ඒව අතට නොගෙන ගහේම තියෙද්දි ආදරෙන් බලා ගන්න.. කොළපාට කොළ අස්සෙන් පීදිලා පිපීගෙන ඇවිත් ඒ කොළ අස්සෙම බැබලි බැබලි හිනාවෙලාම ඉද්දි තමා මල් ලස්සනම..
නෙත් මානේ | GL by Aaith_M21
නෙත් මානේ | GL
Aaith_M21
  • Reads 167,586
  • Votes 8,633
  • Parts 63
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි
පිහාටුවක්... | GL STORY | COMPLETE by loffee_ee
පිහාටුවක්... | GL STORY | COMPLETE
loffee_ee
  • Reads 103,701
  • Votes 7,487
  • Parts 76
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේවින්දි ඒවත් නැත්තන් එයා කවදාවත් පාවිච්චි නොකරන රුරී කියන්නේ ඒ 'සමහර මිනිසෙක්' වෙන්නෝනේ..මොකද පොඩි කාලයක ඉදලා මට එයා ළඟදි අමුත්තක් දැනෙනවා... පරිස්සම් කරගන්න ඕනේ ඒ මගේ දෙයක් වගේ හැඟීමක් දෝ මන්දා... ඒත් මමත් කෙල්ලෙක් දෙයියනේ .. මටත් බය හිතෙනවා..
Daddy's Baby Girl ||GL|| 18+ [Completed] by Jazzy_Wolf_11
Daddy's Baby Girl ||GL|| 18+ [Completed]
Jazzy_Wolf_11
  • Reads 19,646
  • Votes 461
  • Parts 5
ONCE AGAIN  by Tutuw_pp
ONCE AGAIN
Tutuw_pp
  • Reads 7,404
  • Votes 1,095
  • Parts 19
"මට එයාව ආයෙ කවදාවත්ම දකින්න වෙන එකක් නෑ ජනා" "ඕක අමතක කරහන් දැ- ඕහ් මයි ගෝඩ්!!"
Dandelion by Nuvindi_Liyasha
Dandelion
Nuvindi_Liyasha
  • Reads 16,623
  • Votes 2,249
  • Parts 36
එකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි වැලන්ටයින්ස් ඩේ" එයා තොල් අතරින් හිමින් මුමුනද්දි මං නිරුත්තරව එයා දිහා බලාගෙන හිටියා
𝐓ₕₑ 𝐏ₒₛₛₑₛₛᵢᵥₑ 𝐆ᵢᵣₗfᵣᵢₑₙd                                        [ongoing]  by _Eun_Ju_
𝐓ₕₑ 𝐏ₒₛₛₑₛₛᵢᵥₑ 𝐆ᵢᵣₗfᵣᵢₑₙd [ongoing]
_Eun_Ju_
  • Reads 1,006
  • Votes 79
  • Parts 4
අසම්මතයි කියලා සම්මත කරලා තියනවා නම්.. ඇයි අසම්මත ආදර කතා තවමත් මේ ලෝකෙ තියෙන්නෙ.. ස්වභාව ධර්මයෙන් බාධාවක් නැත්තන්.. කවුරු මොනා කිව්වත්.. ඒ බැඳීම් සමහර විට සන්සාර ප්‍රාර්ථනා වෙන්නත් පුළුවන්.. සමහර විට මෙය වෙන්න ඇති දෛවය..
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √ by Sooha_Min_08
𝗛𝘂𝗿𝘁 | 𝗚𝗹 √
Sooha_Min_08
  • Reads 4,653
  • Votes 821
  • Parts 14
I have been hurt for 10 years!! In the end you still chose her!! Why not me!! G×G✔️ Happy end✔️ Angst✔️ Story Cover : ChoiJaehi
ඇසඟින් බලා  [On Going] by Seafood_apple
ඇසඟින් බලා [On Going]
Seafood_apple
  • Reads 439
  • Votes 61
  • Parts 3
" ඔයා ටිකක් වෙනස් , හැබැයි මම ඒ වෙනසට කැමති. ඔයා කොච්චර කාලයක් මගෙන් ඒ ගැන හංගනවද ? " සමහර තැන්වල ජීවිතය අපිව මංමුලා කරනවා. ඔව් මට ඔයාව හමුවුනෙත් ඒ ප්‍රේමයෙන් ආතුර උන තුංමන්සලේ දී. ඔයා මට රිද්දන්නෙ නෑ. හැබැයි ඔයා මාත් එක්ක ජීවත් වෙනව . මට ඒක දැනෙනවා.
The New Beginning ||GL|| (Onhold) by Jazzy_Wolf_11
The New Beginning ||GL|| (Onhold)
Jazzy_Wolf_11
  • Reads 1,098
  • Votes 176
  • Parts 6
ජිවිතේ හරි පුදුමයි.... දවස් දෙකක් තිස්සේ බලන් හිටපු ඒ රූපේ අද මගේ ඉස්සරහා...මගේ හිත මටත් නොදැනිව ආදරේ කරපු ඒ ඇස් දෙක මගේ ඉස්සරහා ඒත් මට ආදරේ කරන්න පුළුවන් ද?? මට බෑ මට බෑ එයාව මගේ අපායට ඇදලා ගන්න මම එයාගෙන් ගැලවිලා පුළුවන් තරම් ඈතට දුවන්න හැදුවේ ඒත් ඊළග තප්පරෙ එයා කරපු දේ.... •Girl×Girl •Short Story Started day - 2022.02.01 Complete day - ???????