Sinhala bl stories
42 stories
Hollow Spirit 🍁 by HashiHiru
Hollow Spirit 🍁
HashiHiru
  • Reads 2,244,894
  • Votes 211,618
  • Parts 130
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා..... ' රෝස මල ' . . . 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09
පුනරාගමන ✅ by vk_panther
පුනරාගමන ✅
vk_panther
  • Reads 129,183
  • Votes 20,862
  • Parts 100
"උඹ රාජකුමාරයා බැයිනම් මොන නාට්ටාමියෙක් උනත් මට වැඩක් නෑ. අප්පාගෙ පදේටවත් නටන්නෙ නැති මම , උඹ ඔලුවෙන් හිටන් ගැට බෙරයක් ගැහුවත් උඹේ පදේට නටයි කියලා හිතන්න එපා විශුද්!!" Main lead : Arul Adithya Karagala Second lead : Prince Vishudh _අතීත ලංකා දීපය වැජඹවූ , පංච මහා ගෝත්රවල විසි එක්වන සියවසේ පුනරාගමනය_ Cover credit goes to : Lochi_Jeon Started : 06 - june - 2024 Completed : 08 - may - 2025
_මනෝහර_  (completed)  by vk_panther
_මනෝහර_ (completed)
vk_panther
  • Reads 148,299
  • Votes 23,844
  • Parts 78
" මහා කෝළ සන්නි යක්ක උත්තමයගෙ අවතාර දහ අටෙන් ඉපදුණු සන්නි දහ අට දැක්කට ඔය ඇත්තො තාම කිඳුරු සන්නිය දැකලා නෑ නොවැ. ඔන්න බලා ගනිල්ලා මේකයි කිඳුරු සන්නිය!! " Cover credit goes to : lchi_jk
🌸 දිවයුරු වෙර 🌸 by Bulbz_D
🌸 දිවයුරු වෙර 🌸
Bulbz_D
  • Reads 40,494
  • Votes 5,152
  • Parts 15
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැමුණි... - අග්නි පසුබිම් කතාංගයකි . - [ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න ] 🌸 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා , සන්සුන් හා කාරුණික සිනහාවකට හිමිකම් කී සෞම්‍ය තරුණයා සුග්‍රීව.... ♐ - ම්‍යාන මුනිගේ දෙවන වැඩිමහල් පුත්‍රයා , කලබලකාරී හා නිහඩ තීව්‍ර දැඩි පෙනුමකට හිමිකම් කී සුග්‍රීවගේ බාල සොහොයුරා ථිත.... '' කිම ද ?? තමුන් කුමක් ද බලාපොරොත්තු වූයේ එලෙස කෑගැසීමෙන් ??? මා නින්දාවට පත් කිරීම ද ? '' '' අය්යණ්ඩි !!! ' __________________________________________ '' ඔබ මගේ සොහොයුරා !!! '' '' නැහැ !!! '' [ සුග්‍රීව x ථිත.. ]
WEST COAST | WC | ONGOING  by Fei_Fei33
WEST COAST | WC | ONGOING
Fei_Fei33
  • Reads 33,336
  • Votes 3,279
  • Parts 39
" පබා උඹ හිතනවද... මට කවදා හරි කාටම හරි ආදරේ කරන්න පුලුවන් වෙයි කියලා..." " උඹ... මට හිතාගන්න බෑ ප්‍රීත්... උඹ මහ අමුතු චරිතයක්... මම කවදාවත් දැකලා උඹ කවදාවත් කාගැනවත් උනන්දු වෙනවා... උඹේ ඇස් කවදාවත් එක තැනක නතර වෙලා තිබ්බේ නෑ... උඹ කාවමහරි හෙව්වා ප්‍රීත්... උඹත් දන්නැතුව උඹේ ඇස් කාව හරි දරැණුව⁣ට හෙව්වා..." පබා ඔලුවට යටින් අත් දෙක තියාගන්න ගමන් මිමිණුවා... එයාගේ ඇස් මගේ දිහාට හැරිලා මම ගැන මමවත් නොදන්න ලොකු රහසක් හන්ගන් ඉන්න ගාණට පුංචි හිනාවක් දුන්නා... " ඒත් ඒක නතර වුණා..." එයා ආයෙම මිමිණුවා... " උඹගේ ප්‍රශ්නෙට උත්තරේ උඹ ලඟ දැනටමත් තියෙනවා... උඹට අර කොළදුඹුරැ ඇස් දෙක හම්බුන දවසේ ඉඳන් උඹේ ඇස් හැමතැනම යන එක නතර වුනා ප්‍රීත්..." මට විතරක් ඇහෙන්න මූණට බර වෙලා මගේ පපුවට කිඳා බහින්න මුමුණපු පුංචි රහසත් එක්කම කොහෙන්ද ආව තෙත කැලෑ මල් වල සුවඳක් මගේ ඇඟේ ඇතිල්ලීගෙන ගියා...... 🌻 𝐹𝑒𝒾 𝐹𝑒𝒾
♛ අග්නි ♛ by Bulbz_D
♛ අග්නි ♛
Bulbz_D
  • Reads 307,613
  • Votes 48,304
  • Parts 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක් නොව, ඔවුන් දෙදෙනා වටකොට ගෙන සිටියා වූ ආලෝකය විහිදුවන කුඩා කණාමැදරියන් පවා සුලෝධජ තමාගේ වගට සාක්ෂි දැරී ය. එය මිධුනාථට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය. .. ...... " " " " සියල්ලටම හේතුවක් ඇති වග සැබෑ ය. නමුත් සියලු කරුණුවලට සෑම විටම නිදහසට හේතු සෙවීමෙන් වැළකිය යුතුයි. හදවතින් හා මනසින් දෙකෙන්ම හොදින් සිතා ඔබේ ජීවිතය තීරණය කරන්න අතහරින්න එපා.. අතහැරෙන්න දෙන්න එපා... _By - Thehasna Devdara
විහග by KaviduAnuhas
විහග
KaviduAnuhas
  • Reads 817
  • Votes 93
  • Parts 3
Bl story
නුබට ඉන්නට තිබුනා.(Complete) by LasaluNethmin
නුබට ඉන්නට තිබුනා.(Complete)
LasaluNethmin
  • Reads 35,738
  • Votes 3,786
  • Parts 30
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර... ජීවිතේ කාර්තුවකින් කාර්තුවකට පාට වැටෙද්දි සදහටම ලග රැදෙන්න දෙන පොරොන්දු බිදිල යද්දි අඩන්න ඇස් වල කදුලු ඉතුරු නොවෙද්දි.... අපි නොහිතන තැන් වල අපි අපිට හිමි උන... ආදර කතා හොයා ගනීවි.... ඒ ආදර කතා.... ආයිමත් මග හැරෙන්න නොදී නුබට ඉන්න තිබුනා කියලා මොරගාවී... ඉතින් එන්න අත්වැල් පටලන්න.. නුබට මට අපිට උරුම උන හීන ලෝකෙක තනිවෙන්න...
ආයිමත් දවසක (Complete ) by LasaluNethmin
ආයිමත් දවසක (Complete )
LasaluNethmin
  • Reads 81,152
  • Votes 10,595
  • Parts 47
මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻
අමාවක සඳ 🌙 Ongoing  by YS8431
අමාවක සඳ 🌙 Ongoing
YS8431
  • Reads 19,301
  • Votes 1,635
  • Parts 26
⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි...