Nimi_Mini's Reading List
35 stories
HIDDEN PEACE by Nimi_Mini
Nimi_Mini
  • WpView
    Reads 813
  • WpVote
    Votes 139
  • WpPart
    Parts 33
"ඔයාට මන් මහා ගොඩක් ආදරේ කරනවා අයියේ...හැබැයි ඒ ආදරේම මාව රිද්දනවා..." "......................." "මන් ඔයාගෙන් ඉල්ලන්නේ කාලේකට කලින් මගේ ඇස්වල ගිලිලා ආදරේ හොයපු ඒ ඇස් මට ආපහු ගෙනත් දෙන්න කියලා..."
𝑯𝑬𝒀  𝑯𝑨𝑺𝑺 by MelliePink
MelliePink
  • WpView
    Reads 38,655
  • WpVote
    Votes 2,041
  • WpPart
    Parts 22
"උබලා දෙන්නා ඔච්චර ආදරෙන්,සතුටෙන් ඉන්නේ කොහොමද?" "අපි මෝඩයිනේ!" "අපි මෝඩයිනේ!" මම කියනවත් එක්කම හසුත් ඒක කිව්වේ,අපි දෙන්නට මහ කැත හිනාවකුත් එකපාරම කටින් පනිද්දි! ඒ එයා...මගේ ජීවිතේම කණපිට හරවපු කෙනා! My Green-eyed Mimosa!🤍☁️ [𝙰 𝙻𝚘𝚟𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙸𝚗 𝚂𝚒𝚕𝚎𝚗𝚌𝚎....𝙱𝚞𝚝 𝙱𝚞𝚛𝚗𝚒𝚗𝚐 𝙸𝚗 𝙴𝚟𝚎𝚛𝚢 𝙶𝚕𝚊𝚗𝚌𝚎....✨] ⚠️ NO COPYING OR TRANSLATION IS PERMITTED !
ලස්සනම ඍතුව by Moonhaters123
Moonhaters123
  • WpView
    Reads 304,715
  • WpVote
    Votes 22,769
  • WpPart
    Parts 114
සමහරවිට අපි වසන්තයෙම රැඳී ඉන්න උත්සාහ කරද්දී, ඊට වඩා ලස්සන ඍතු මඟ හැරිලා ගිහින් තියෙන්න පුලුවන්. හැබැයි දවසක අපි හැමදාටම නතර වෙන්නේ අපිට ගැළපෙනම ඍතුවත් එක්ක. කොච්චර ඍතු ගානක් පහු උනත්, අපිටම වෙන්වුණ ඍතුවක් අනිවාරෙන්ම තියනවා. වසන්තයේ විතරක් නෙවෙයි මල් පිපෙන්නේ.. සිසිරයේ දී, ගිමිහානයේ දී වසන්තයේ තරම් මල් නොපිපුණාට, ගස් වල ඵල නොදැරුවට, හැංගිච්ච ලස්සන මල් තියෙන්න පුලුවන් නේද..? ඒ වගේම තමයි, ඒ මල් අනිත් හැම මලකටම වඩා ලස්සන, සුවඳ වෙන්නත් පුලුවන්.
නිEl                                                               [Complete] by _PurLe_
_PurLe_
  • WpView
    Reads 35,719
  • WpVote
    Votes 2,521
  • WpPart
    Parts 56
ඉතිං අර කිව්වාත් වගේ කාගෙම හරි ජීවිතයක් ඇතුලේ..., අහසට ඇවිත් පායලා ආයෙත් බැහැලා යන ඉරක්.., හදක් නොවී අහසෙම විතරක් රැදිලා තියෙන තරුවක් වෙන්න.......
තිත්ත පැණි by ShiranSuneth
ShiranSuneth
  • WpView
    Reads 939,803
  • WpVote
    Votes 91,737
  • WpPart
    Parts 152
ආස හිතෙන ආදරණීය කතාවක්
කිරිකෝඩූ :  ආදරණීය ප්‍රථම ප්‍රේමයක්.....(Non Fic)☑️ by Himasara2000
Himasara2000
  • WpView
    Reads 296,224
  • WpVote
    Votes 17,618
  • WpPart
    Parts 90
මතු මා පැතූ කිසිවක් නෙමෙයි සැනසීම වේ ආදරේ....
දඬු මොණරු ✅ by yuchi91
yuchi91
  • WpView
    Reads 1,136,499
  • WpVote
    Votes 79,142
  • WpPart
    Parts 59
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ මුහුද ඇස් වල හංගන් ආවද"
සිලම්බු (Ongoing ) by -wang-xian-
-wang-xian-
  • WpView
    Reads 204,230
  • WpVote
    Votes 16,396
  • WpPart
    Parts 83
" ඔව් උඹ හරි ලියාන්.. උඹට මගේ කියලා දෙන්න කිසිම දෙයක් මං ගාව නෑ.. අඩුම හදවතක්වත් නෑ.. ඒකත් ණයට ගත්ත එකක්.."
|| කැමීලියා || by _Eilyy_
_Eilyy_
  • WpView
    Reads 715,131
  • WpVote
    Votes 36,593
  • WpPart
    Parts 101
" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
පියවි (Completed) by tharu_indu
tharu_indu
  • WpView
    Reads 358,020
  • WpVote
    Votes 32,918
  • WpPart
    Parts 77
අපි කවුද කියලා අඳුරගන්න අපි කොච්චර මහන්සි වෙනවද? ලෝකෙට පේන දේද ඇත්තටම අපිට ඕන කරන්නේ? සමහර දේවල් අපි තේරුම් ගන්නේ කොච්චර පරක්කු වෙලාද? ඒත් ඒ වෙලාවට හරි එහෙම වෙන එක කොච්චර ලොකු දෙයක්ද? මට ලෝකෙට කෑගහලා කියන්න පුළුවන් නම්.. අනේ මන්දා.. මට ඒ ඇති ජීවත් වෙන්න.. මේ මම! මේ මගේ කතාව!! පියවි