💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed]
Skyby_UA
- Reads 4,964
- Votes 911
- Parts 24
මේක අපේ පළවෙනි ff එක. මං මේක ලියන්නේ මගෙ යාළුවත් එකක @KIMSandy_08.🙃💜 අපි දෙන්නම ජොලියට වගේ තමා ff එකක් ලියමු කියල මේක ලියන්න පටන් ගත්තෙ.😌😂🖐️
වැරදි තියෙන්න පුළුවන් මොකද අපි දෙන්නම කලින් ff කියවල මිසක් ලියල නෑනේ... 🙂 වැරදි තිබ්බොත් අපිට කියල යන්න, අපි ඉස්සරහට ඒවා හදා ගන්නම්.
අපි හිතනවා ඔයාල අපිට උදව් කරයි කියලා. 😌💜
🔴 Ff එක ගැන කිව්වොත් මේක යාලුවෝ හතර දෙනෙකුගේ කන්ඩායමට අලුතින් එකතු වෙන පස් වන චරිතය නිසා සියල්ලන්නගේම ජීවිත වල සිදුවන නොසිතූ වෙනසක් වටා ගෙතුණු ටිකක් භයානක e වගේම ටිකක් Dark fantasy වලට බර වෙච්ච story යක් 😳❤️🖐️✨
මේ යාළුවො පස් දෙනා මුහුණ දෙන බිහිසුණු අත්දැකීම්, තව රහස් පිරැනු උසස් පාසල ගැන දැනගන්න අපිත් එකතු වෙලා ඉන්න කියල කියනවා 😏❣️
Vote & Comment එකක් දාන්න අමතක කරන්න එපා🙊💘