කළුකුහර ආදරේ | Nonfiction
Black_Nepenthes
- Reads 2,618
- Votes 288
- Parts 9
වංශ දෙකක් අතරෙ කවුරුත්ම නොදන්න තවත් අබිරහස් වංශයක්..?
රික්තයක ජන්මය ලද
සොයා නොගත් අඳුරු බලයක
අයිතිය සොයා යන පොරොන්දුවක්...!
විශ්වයට ඔවුන් හමු වීමට අවශ්‍ය නම්, නිසැකවම ඔවුන් හමු වේවි.....!
©Don't copy
©Covered by @Yeshii_gurl
start - 15/03/2025
end - ?