Deshjay's Reading List
25 stories
HITLER IS MINE +18🚫 by SugarPsycho
SugarPsycho
  • WpView
    Reads 108,150
  • WpVote
    Votes 2,027
  • WpPart
    Parts 24
කිසිම කෙනෙකුට දුකක් නො දේන අහිංසකාවිය ක්.. අහම්බෙන් දෙවියන්ට ඇසුණු ඇගේ ප්‍රාර්ථනාව දේවියන් නොසිතූ වෙලාවක සැබෑ කර දුන් නත්...... 🖤අයාන් × ♥️පැහැසි *"ප්‍රේමය තිබුණේ ඔබ සෙවූ අය ලග නොව,* *ඔබව සෙවූ අය ලඟය." 🌻♥️💫* *දවසක ඉතිරි වෙන්නේ'ද අපිට ආදරේ කරපු මිනිසුන් පමණි. ❤️‍🩹*
යේ අන්බේ....(මගේ ආදරීයේ..) ✅ by _Rapunzel_
_Rapunzel_
  • WpView
    Reads 21,761
  • WpVote
    Votes 2,417
  • WpPart
    Parts 40
මුලු යාල්පානමම හොල්ලන් ඉන්න චොලකුමාරයෙක් එ මැරයව ආදරෙන් මෙල්ල කරවපු නුවර මැනිකේ කෙනෙක් ... සෙන්කඩගල අහස යට ප්‍රථම ප්‍රේමය හදපුරා විදගෙන වෙන්න ගිය ආදරයක් වෙනුවෙන් නැවතත් අයදින ප්‍රේමවන්තයෙක් අහන්බෙන් මුනගැසී සහෝදරයන් තරමට ලන් වු මිතුරියක් අවාසනාවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වු කසාදයක් , නැවත එක් නොවිමක් නොමැති බව දැනත්, ප්‍රේම කරන ආදරයක් අන්තිමට ආගම් දෙකක ජනවර්ග දෙකක එකතුවක්.... ❤️🫶🦋
දඩබ්බරම හාදුවක් - Dadabbarama Haduwak - Sinhala by Rithu_de_Silva
Rithu_de_Silva
  • WpView
    Reads 495,289
  • WpVote
    Votes 13,728
  • WpPart
    Parts 84
වයසට වඩා මුහුකුරා ගිය පරිණත හැසිරීම් ඇති වයස අවුරුදු 18ක හිතුවක්කාර දඩබ්බරයෙක්... පිරිමි පාසලකට පළමු පත්වීම ලබා ගුරු ජීවිතයට පා තබන මුරණ්ඩු නමුත් සුන්දර 24 වියැති තරුණියක්... තම ගුරුතුමියට ලොවම අමතක වන තරමට ආදරය දෙන රෝමාන්තික දඩබ්බරයෙක්... වයසින් බාල වුවද පියෙක් මෙන් තරවටු කරමින් තම පෙම්වතිය රකිනා නපුරෙක්... තම බාල පෙම්වතා හට ස්වාමි භක්තියෙන් ගෞරව කරනා පෙම්වතියක්... ආදරේ නාමයෙන් දිවියම කැප කරනා ප්රේමවන්තියක්... තම ප්රාණය දෙවැනි කොට මිතුරා වෙනුවෙන් කැපවෙන සොයුරු වෙස් ගත් ආදරණීය මිතුරෙක්... තම පියාටත් සොයුරියටත් යුක්තිය ඉටුවන තුරු බලා සිටිනා වියරු වැටුණු සොයුරෙක්... බලය හා මුදල් ජීවිතය කරගත් තවත් එක් මිනිසෙක්.... ආදරය, සතුට, දුක, පළිගැනීම යන සියල්ල සමඟ දෝලනය වන ආදර අන්දරය... දඩබ්බරම හාදුවක්... A most romantic novel
ඔහුගේ සිරකාරිය 🔞 ( Completed ) by Shami_novel
Shami_novel
  • WpView
    Reads 107,629
  • WpVote
    Votes 2,802
  • WpPart
    Parts 24
රාගී රුදුරු ආධිපත්‍යයකට සිරවූ මියුලැසියකගේ ඉරණම..
හිතවන්තී  by se_cret_writer
se_cret_writer
  • WpView
    Reads 502,769
  • WpVote
    Votes 12,572
  • WpPart
    Parts 34
දඟකාරියකට පෙම් බැඳි ඔහු...
හන්තාන අඩවිය [ ⅠⅠ ] by NashiraSeshat
NashiraSeshat
  • WpView
    Reads 182,842
  • WpVote
    Votes 10,735
  • WpPart
    Parts 36
බැරිම තැන විස කටු මුගුරු දරාගත... මේ නික්මෙන්නේ... ප්‍රේමයේ අරුත නොවෑ...
හන්තාන අඩවිය [ I ]   by NashiraSeshat
NashiraSeshat
  • WpView
    Reads 223,314
  • WpVote
    Votes 11,633
  • WpPart
    Parts 31
කුසුම වදුලු තුරු සිරස හමා ගෙන මේ එන්නේ... ප්‍රේමයේ සුවඳ නොවේ... [Word Count : 30000 - 35000 Words]
දගකාර කැප්ටන් [ Complete ] by Gladious2025
Gladious2025
  • WpView
    Reads 79,870
  • WpVote
    Votes 2,093
  • WpPart
    Parts 27
ඔහොමද සීනියර් කෙනෙක්ට කතා කරන්නේ.. ආ.. තමුන් මැනර්ස් දන්නැද්ද?
LOVE IS LUST  🔞 💋❤️‍🔥  On Going  by SathyaDew
SathyaDew
  • WpView
    Reads 38,153
  • WpVote
    Votes 2,295
  • WpPart
    Parts 31
Jeon jungkook ආදරය රාගය ලෙස සැලකූ සල්ලාල , නපුරු බඹරෙකූ උන ඔහු අහම්බෙන් මුන ගැසුන අහිංසකාවියකගෙ ආදරේ පෑතු ඔහු Cha soyon ආදරේ වෙනුවෙන් ජිවිතේ වරද්ද ගත් අහිංසකාවිය අහිමි විම ජිවිතෙ කොටසක් වෙද්දි Soyon හදවතින්ම සල්ලාල බඹරාට ආදරේ පිරි නමයි Park hyjin Jungkook ගේ නමින් රාගයෙන් මුස පත් උන ඇය කාමුය ගිනි දැල් මතින් ඇවිලෙන ඇය
M̸ A̸ R̸ R̸ I̸ A̸ G̸ E̸ | ᴊɪᴋᴏᴏᴋ |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ シ︎  by Astro_Zoe
Astro_Zoe
  • WpView
    Reads 57,255
  • WpVote
    Votes 10,284
  • WpPart
    Parts 20
"ඇයි අප්පා මට මෙහෙම සලකන්නේ...මම කරපු වරද මොකක්ද...මම අප්පගෙ දරුවෙක් නෙමෙයි ද...?" -Park Jimin🥀 Start - 2021/10/11 Finish - 2021/10/13