Current reads
54 stories
කඩුපුල් ( Completed ✅ ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 9,195,776
  • WpVote
    Votes 465,392
  • WpPart
    Parts 117
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල 2023/10/27 - 2024/06/29
ස්නේහ | Sneha ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 2,282,196
  • WpVote
    Votes 129,750
  • WpPart
    Parts 74
ජීවිතේ කිසිදාක ආදරේ හරි හැටි නොවින්ද මුරණ්ඩු , අහංකාර හිතක් අස්සට කිමිදිලා උතුරන්න ආදරේ කරන හැටි කියලා දෙන අහිංසක හිතක අයිතිකාරයෙක් කියවලම බලන්න මේ ඔවුන්ගේ කතාවයි ❤️ ආයුෂ් × තේමි‍ය ආයුෂ් යුගාර්ථ සේනානායක ❤️ තේමිය සතීෂ්වර සිංහවංශ warnings :18 plus :male pregnancy :mature content Top Rankings #1 in care #1 in sl #1 in sinhalabl #1 in boy×boy #1 in feelings #2 in sinhala #2 in srilanka #32 in bl #3 in malepregnancy
꧁ආ ල꧂  BL ✅  by _MADORA__THUDUWAGE_
_MADORA__THUDUWAGE_
  • WpView
    Reads 587,298
  • WpVote
    Votes 41,430
  • WpPart
    Parts 161
ආල කියන්නෙම ඇල්මට.. ඇල්ම කියන්නෙම බැඳීමට.. බැඳීම කියන්නෙම ලෝභකමට.. ලෝභකම කියන්නෙම ආදරේට.. ඉතින් , ආල කියන්නෙ ආදරේට.. ❤️💚 MY COMPLETE STORY : ආල START : 2025/01/23 END : 2025/12/05 STORY BY : MADORA_THUDUWAGE
සිහින මන්දාරම් by Mihi_01
Mihi_01
  • WpView
    Reads 211,537
  • WpVote
    Votes 13,929
  • WpPart
    Parts 30
මාව බලෙන් කසාද බැන්දා කියලා තමුන් කවදාවත් මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා.. (මන්දාරම් 💚) අනේ මහත්තයෝ මැරෙන්න මොහොතකට කලින් හරි මට ඔයාගෙන් ආදරෙයි කියන වචනය අහන්න ලැබුනොත් මට සැනසීමෙන් ඇස් පියාගන්න පුළුවන් වේවි.. (සිහින ❤️)
උතුරු තරුව||The Nothern Star by AVIBNLeogirl
AVIBNLeogirl
  • WpView
    Reads 279,679
  • WpVote
    Votes 20,079
  • WpPart
    Parts 87
"පොඩ්ඩක් වටපිට බලලා ඉන්න නිවේන්ය! වැටෙනවනෙ තව ටිකෙන්!" පොඩි ඇටයා මාව අතින් අල්ලලා උගෙ ළඟට ඇදලා අරන් රවලා කියද්දි මාත් ආපිට රැව්වා...ඇයි උට විතරද රවන්න පුළුවන්!? "මමත් ඉස්සර වටපිට බලලා හිටිය කොල්ලෙක් තමයි යකූ!" "ඇයි දැන්?" "ඊට පස්සෙ මට උඹව හම්බවුණා..." "ඉතින්?" පොඩි ඇටයා ඇස් රෝල් කරලා අහද්දි මම ඒකගෙ මූණට එබුණාම ඌ පස්සට නැමුණා... "ඊට පස්සෙ වටපිට බලන්න අමතක වුණා..." මම හිනාවෙලා කියද්දි බකමූණෙක් වගේ හිටිය පොඩි ඇටයා කටපුරා හිනාවෙලා මගෙ කම්මුලේ වළට ඇඟිල්ලෙන් ඇන්නා... "නාකි කෝළම මගේ..." "යාබ්හ්ම්ක්! මම නාකි නෑ!" නුදම් මගෙ කම්මුල් දෙක අත් දෙකෙන් පොඩි කරලා මාව අවුස්සන්න නාකි කෝළමෙයි කියද්දි මට මල පැන්නා... ඇයි යකෝ මම එකයි වැඩිමල්!
F5 | Complete by _mandakinii_
_mandakinii_
  • WpView
    Reads 616,501
  • WpVote
    Votes 40,900
  • WpPart
    Parts 55
ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2025/06/20 DO NOT COPY MY WORKS.BCOZ I MIGHT BE YOUR VILLAIN.
සේල කවුලුව || 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 by Sandi_Jayas
Sandi_Jayas
  • WpView
    Reads 484,550
  • WpVote
    Votes 43,621
  • WpPart
    Parts 55
𝐙𝐡𝐚𝐧𝐲𝐢 / 𝐍𝐨𝐧-𝐟𝐟 " මට ආදරෙයිද? " " ම්ම්ම් පොඩ්ඩක් ඉන්න ! ' " ඇයි?" " ඊට වඩා මං මෙහෙම කියන්නම් - මං උබට හරි ලෝබයි මගේ හාමු " 𝙰𝚐𝚎 𝙶𝚊𝚙 𝙷𝚊𝚙𝚙𝚢 𝙴𝚗𝚍𝚒𝚗𝚐 Start : 2024.05.13 End : 2025.05.31
1 1 9 by nimdaydreams
nimdaydreams
  • WpView
    Reads 794,263
  • WpVote
    Votes 50,828
  • WpPart
    Parts 52
"හිතපු තරම් වැස්ස නපුරු නෑ. හිතපු තරම් රෑ සීතලත් නෑ!"
අළු පාට.. (ᴛʜᴇ ᴍᴀꜱᴋ,ꜰᴏʀ ᴍᴇ)  by _SeeMyPage_
_SeeMyPage_
  • WpView
    Reads 144,940
  • WpVote
    Votes 9,889
  • WpPart
    Parts 41
සමහර පරක්කු වීම් අපේ ජීවිතේ හොදම තේරිම මගහරින්න පුලුවන් පරක්කු නොවි ඒ දේවල් ලගට ගන්න... 🎨🥊🎲🎭 Bl story 18+ Happy ending Amasha Weerasingha. 🍃🐸