Cmochi24's Reading List
45 stories
ᴅᴇᴀᴅʟy ᴅᴜᴏ || ᴏɴɢᴏɪɴɢ  by _ThashVi
_ThashVi
  • WpView
    Reads 13,403
  • WpVote
    Votes 1,653
  • WpPart
    Parts 73
❝ ඇයි නූත්?? ❞ ❝ ඒ මන් ඔයාට ආදරේ නිසා!!! ❞ 🦋🦋 Start - 2026 March 04 End - ... ????
𝐌𝐲 𝐓𝐞𝐚𝐜𝐡𝐞𝐫 𝐋𝐨𝐯𝐞 || 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝  by _ThashVi
_ThashVi
  • WpView
    Reads 17,663
  • WpVote
    Votes 1,188
  • WpPart
    Parts 16
කතාවෙන් කතාව මම දැක්කේ මන් දිහා බලන් උන්නු තද බැල්මක්. ඇයි ඒ.. මොකක්ද හේතුව.. අනික..අනික ඇයි එච්චර රවන්නේ..??? .. රවන්නේ ඇයි කියලා බලන්න කතාව කියවන්න ලමායි..!!⚠️ 𝐓𝐡𝐚𝐬𝐡-
The Dominions | Completed by Apsaraa_
Apsaraa_
  • WpView
    Reads 1,400,759
  • WpVote
    Votes 81,642
  • WpPart
    Parts 125
මගෙ මූනෙ හිනාවක් ඇඳුනා. ඒ අම්මා තාත්තටවත් ඔලුව නවන්නෙ නැති මිනිස්සු අතරෙ, ස්වකැමැත්තෙන්ම තමන්ගෙ partner ඉස්සරහා පරාජය බාරගන්න කැමති මනුස්සයෙක්ගෙ husband උන සතුටට!! කෙටියෙන්ම කිවුවොත් මගෙ මූනෙ හිනාවක් ඇඳුනෙ race එක දිනපු සතුටට නෙවෙයි. ජීවිතේ දිනපු සතුටට!! ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ _ 𝐑𝐮𝐡𝐚𝐧 𝐒𝐡𝐚𝐤𝐲𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 _ ㅤ The Dominions : a battle filled with love
කළු පාට ටැටූ | COMPLETED by shadybush
shadybush
  • WpView
    Reads 178,428
  • WpVote
    Votes 11,102
  • WpPart
    Parts 60
" මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..." 2024-08-05 2024-10-05
ර'තඹර | Completed by MIMilan1
MIMilan1
  • WpView
    Reads 205,208
  • WpVote
    Votes 18,250
  • WpPart
    Parts 52
" ඇයි ආණ්ඩුකාරතුමාගෙ පුතා සුදු මහත්තයා කියලා මට නොකිව්වේ..?" " මම එහෙම කිව්වා නම් යුධීර් මාව ගෙට ගන්නෙ නෑ නෙ?" • 🪷• 🪷• 🪷• ආදරය අනතුරක් බවට පත්වේ, ඒ අනතුර ඉරණම බවට පත්වේ. ඔවුන්ව වෙන් කිරීමට බලා සිටින ලෝකයක් ඉදිරියේ අවසානය දක්වා අත් නොහැරි ප්‍රේමයක් .. Yudheer x Julian [2025.12.10 - 2026.01.23]
Scars |Completed| by MIMilan1
MIMilan1
  • WpView
    Reads 134,686
  • WpVote
    Votes 7,359
  • WpPart
    Parts 57
~(අ)සාමාන්ය කතාවක්..~ "වදයක් වෙවී ඇයි මගෙ පස්සෙන් එන්නෙ?" -ආදව් නුරාග් "මට හම්බවුණු හොඳම හමුවීම්වලින් මුල්ම තැන ඉන්නෙ ඔයා ..." -මන්දිර් යශ්විද -Inspired by the quiet intensity and relationship dynamic of the drama WORD OF HONOR, this is a modern AU with original characters, a modern setting, and a different narrative path with the ending I wanted them to have....- (2025.07.19-2025.12.08)
එයිට් | Eight | COMPLETED by leora_den
leora_den
  • WpView
    Reads 779,251
  • WpVote
    Votes 53,147
  • WpPart
    Parts 54
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
අහඹු.... ( අහින්සක ඇස් 2)  by k_iroo
k_iroo
  • WpView
    Reads 466,385
  • WpVote
    Votes 18,661
  • WpPart
    Parts 86
"මගෙ විශන් එකට පේන ලස්සනම දේ ඔයා..."
Stubborn Love 💋🖤                                                Completed☑️ by _Vihanga_Fernando
_Vihanga_Fernando
  • WpView
    Reads 85,494
  • WpVote
    Votes 3,510
  • WpPart
    Parts 31
Stubborn කොල්ලෙක්ගෙ හිතුවක්කාර ආදර කතාවක්...💋🖤 ප්‍රථම වරට කොල්ලෙක් විසින් Wattpad වෙත සිය සත්‍ය සිදුවීම්ද මුසුකොට රචනා කරන bl නව කතාවක්.. Straight ආදරයකින් පටන්ගෙන Bl ආදරයකින් අවසන් වන අමුතුම රසවින්දන නවකතාංගය. නිමාවෙන් නිමා නොවන ආදරයට ආදරණීය හදවතකින් ඔයාලට ගෙන එන මේ කතාව වෙනස්ම රසයක් ගෙනෙයි කියලා මන් විශ්වාස කරනවා ❤️ Stubborn Love with Vihanga Fernando ✍
THEV by elsagizelle
elsagizelle
  • WpView
    Reads 1,850,694
  • WpVote
    Votes 98,470
  • WpPart
    Parts 115
පුංචි කාලේ මම නැළවුනේම නැළවිලි ගී නොදන්න උඹ තාලෙට මුමුණපු මිමිණීමට.... මගේ පුංචි පපුව සංසුන් උනේම මං ඇහැරෙයි කියලා බයෙන් වේගෙන් ගැහුනු උඹෙ හදවතට.... අම්මා තාත්තා දීපු වටිනා කියන සෙල්ලම් බඩු වලින් මුළු ගේම පිරිලා තිබුනත්, මම සතුටු උනේම උඹෙ ඔය ආදරණීයම හිනාවට.. එහෙව් උඹ.. එහෙව් මම.. අද මෙහෙම එකම යහනක.. එකම හුස්මක් වෙනුවෙන් පොර බදින්න තරම්.. අපිට වැරදිලා කොහේ හරි.. අපිවත් නොදන්න අතීතෙක... #1 nonfiction - out of 50.6K stories #1 yoonmin - out of 37.6K stories #1 toxic - out of 30.2K stories #1 victim - out of 4.45K stories #1 rising - out of 1.5k stories #1 sl - out of 2.41K stories #1 bdsmrelationship - out of 11.4K stories #1 friendships - out of 9.71K stories #1 slff - Out of 170 stories #1 phsyco - out of 585 stories #1 poweroffriendship - out of 155 stories #2 angstwithhappyending - out of 44K stories #2 schoollove - out of 1.45K stories #2 phsycopath - out of 585 stories #2 smile - out of 1.42k stories #3 depressed - 38.4K stories #6 toxic - out of 30.3K stories #7 bl - 156K stories #71 love - 2.52M stories