Umeshu
- Reads 1,358
- Votes 56
- Parts 15
අසම්මත හදවත් ........
4 boys ටීම් එක කියන්නෙම පිස්සුවක් ...
මේ යාලුවෝ සෙට් එක කාලෙකට පස්සෙ නැවත හමුවෙන්නෙ වෛරක්කාරයෝ විදියට ....
එහෙත් ඔහුන්ගේ සිත් දැන් බැදිලා තිබ්බේ ප්‍රේමයේ දැලකින් ....
ඔව් , ඒ ලෝකයට අසම්මත වුනත් හදවතට අසම්මත නොවූ ප්‍රේමයක්.......
මේ අසම්මත හදවත් වලට "අසම්මතය "යැයි ලෝකය කියන බැම්ම බිද දමා ප්‍රේමයේ ගිලෙන්න හැකිවේවිද ?...