KiruliMendis's Reading List
34 hikaye
❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) Completed tarafından sandamini1999
sandamini1999
  • WpView
    OKUNANLAR 92,533
  • WpVote
    Oylar 8,490
  • WpPart
    Bölümler 44
❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. ඔහුගේ අත් වැරද්දීමකින් ජිනායා නම් වු යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නේ ජිනායාගේ birthday එක දවසේ දීය. ඇයගේ birthday එක දවසේ ඇයට සතුටු වෙන්න ඔන උනාත් ඇයගේ ජිවිතයම වෙනස් වෙන්න පටන් ගන්නේ එදායි පස්සේයි.ඉතින් දිරියට මොනවා වෙියිද?ජන්ග්කොක් තමන් එක්ක යහන්ගත වුනු ගැහැනු ලමයා හොයා ගනීද? ඇයට ඔහු ආදරය කරයිද?ඔහු නිසා ඇය ගැබ් ගනීයි.ඉතින් ඇය එ දරු ගැබ අයින් කරයිද ?නැත්නම් එ දරු ගැබ තම කුසේ තියාගෙන ඔහුට ආදරය කරන්නට ජිනායාට හැකි වෙයිද නැත් නම් ඇය සාදාකාලිකවම ඔහුට ඇය වෙෙර කරයිද?
W.W.H 😉             𝐉𝐈𝐍 ( Complete  ) tarafından clouzki
clouzki
  • WpView
    OKUNANLAR 33,590
  • WpVote
    Oylar 6,994
  • WpPart
    Bölümler 17
Don't Copy My work 🚫 Kim seokjin comedy romance fight jealous marrieg life crazy 2021/09/11
+10 tane daha
💕 𝑴𝒚 𝑨𝒏𝒈𝒆𝒍||𝑱𝑱𝑲|| ( Completed ) tarafından Senikook
Senikook
  • WpView
    OKUNANLAR 35,968
  • WpVote
    Oylar 4,415
  • WpPart
    Bölümler 20
ජීවිතේදි දෙන්නෙක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන් .ඒත් ඒ දෙන්න අතර ඇති වන බැදීම අහම්බයක් නෙමේ. මේ කතාව පොඩ්ඩක් විතර වෙනස් එකක් වෙයි.කියවලම බලන්නකෝ.
+12 tane daha
𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅) tarafından Lochiminho2
Lochiminho2
  • WpView
    OKUNANLAR 11,816
  • WpVote
    Oylar 1,447
  • WpPart
    Bölümler 24
ප්ලේන් එකේදි හම්බවුන කෙනෙක් ඒකත් අහම්බෙන් තමන්ගෙ ජීවිතේ වෙනස්කරයි කියලා කවුද හිතන්නෙ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 මේක මගෙ first ff එක. හොඳද දන් නෑ ඉතිම්.. කියවලාම බලන්නකො. 💕💕 සරාංහේ චින්ගු
+13 tane daha
ආත්මීය සහකරුවන් tarafından JeonNishKooky
JeonNishKooky
  • WpView
    OKUNANLAR 40,799
  • WpVote
    Oylar 5,656
  • WpPart
    Bölümler 48
හිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙයිද...... තමන්ට උදව් කරන්න ගිහින් කරදර වල පැටලෙන ඒ පුංචි කෙල්ලව බේරා ගන්න ඔහුට පුළුවන් වෙයිද.... කවුද දන්නේ.... හිතන විදියටම ඕවා සිද්ද වෙයිද කියලා... ජීවිතේ හැමදේම නැතිවෙලා තියෙනකොට තමන්ගේ මහන්සියෙන් ප්‍රශ්න වලින් මිරිකෙමින් ජීවත් වෙන කෝටිපතියෝ හතර දෙනෙක්ට මේ පුංචි කෙල්ලේ හතර දෙනා කොහොම උදව් කරයිද දැනගන්න ඔනෙමනම් කියවලාම බලන්න..🙂
♡ LOVE WINGS ♡ [Completed] tarafından AkmilaSri
AkmilaSri
  • WpView
    OKUNANLAR 19,085
  • WpVote
    Oylar 2,944
  • WpPart
    Bölümler 23
පාසලෙන් ආරම්භ වුනු මිත්‍රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එයාගෙ හොයපු ආදරේ හම්බවෙයිද❤️ මේ ඔක්කොම දැනගන්න Love wings කතාව එක්ක දිගටම ඉන්න. මේක මගෙ first ff එක.කියවලා comment and vote කරල යන්න 🙂🌸
Mr. & Ms. J (Completed) tarafından Melonwic000
Melonwic000
  • WpView
    OKUNANLAR 21,979
  • WpVote
    Oylar 2,757
  • WpPart
    Bölümler 28
කතා කරලා බේරෙන්න බැරි කටකාර කෙල්ලෙක්.ඕන කෙනෙක්ව ඉක්මනට යාලුවෙක් කර ගන්න පුලුවන් දගකාර හිනාවක්. world wide handsome look එකක් තියෙන හැමදේම සල්ලී වලට යටයි කියලා හිතන් දකින දකින කෙල්ලට line දාන play boy චරිතයක් පිටින් පෙන්නන් ඉන්න කොල්ලෙක්. අනාගතය කුමක් වෙයිද කියලා කාටවත් හිතා ගන්න බෑ.අපි හැමෝටම අපේ කතාවක් තියෙනවා.Everything has a time and we have to wait.let's see their story.
+12 tane daha
THE TURN 🚩[COMPLETED] 🚩 tarafından kim_anna_V
kim_anna_V
  • WpView
    OKUNANLAR 29,068
  • WpVote
    Oylar 4,160
  • WpPart
    Bölümler 19
once you fall in love....!
Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️ tarafından YURA_MAKNAE
YURA_MAKNAE
  • WpView
    OKUNANLAR 6,735
  • WpVote
    Oylar 1,187
  • WpPart
    Bölümler 8
ඌලාගේ බබා.... බබාගේ ඌලා.... ඌලායි බබායි ගැන දැනගන්න ඕනද?එහෙනම් කියවන්න 😉❤