Tae 💜
44 stories
Mr. Alien (KTH) || On Hold by Chimthri
Mr. Alien (KTH) || On Hold
Chimthri
  • Reads 2,491
  • Votes 395
  • Parts 9
"මොකක්...? චීනෙක් බදින්න මං...?? මේ මන්..?? තමුසෙ ගංජ ගහලද ඕයි....." "ඇයි බැරි.. බැන්දොත් බැදෙන්නෙ නැද්ද...??" "යැයි යැයි තමයි... ... මන් ආස නෑ සුදු හූනොන්ට බලනවා උන්ගෙ කැත... කැරපොතු සුදු පාටයි... ඊව්...." ........ 😵‍💫 fan fiction only 😵‍💫.....
 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ by Daisy93-94
🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Daisy93-94
  • Reads 28,085
  • Votes 5,097
  • Parts 21
🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන්න වැටුනොත් මොනවා වෙයිද? කිම් තේහයුන්..... ලෝකේම දන්න ප්‍රසිද්ධ අයිඩල් කෙනෙක්...ආඩම්බර කේන්ති කාරයෙක්....කොටින්ම තමන් තරම් කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්න කෙනෙක්...කඩවසම් හිතුවක්කාරයෙක්..... මින් ඕහානී.... ලෝකෙම දන්න MY entertainment එකේ ඕව්නර්ගේ එකම දුව සිගිත්ත... හිතුවක්කාරියක්...කාටවත් ඔලුව නමන් නැති ආඩම්බර කාරියක්..... එයාගේ පපා වගේම!!!! ඉතින් මේ ඇවිලෙන ජෝඩුවට එකට වැඩ කරන්න සිද්ධ වුනොත්!!! මොනවා වෙයිද??? කියවලා බලන්න 😘💙 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 Deshu🦋 Start 22/09/03
VINE (Completed )|| KTH by S_U_Y_A
VINE (Completed )|| KTH
S_U_Y_A
  • Reads 21,709
  • Votes 4,379
  • Parts 25
වොල්ෆ් කෙනෙක්ගේ හිතක් රතු ඇස් දෙකකට ඇදිලා ගියොත් මොනා වෙයිද 🥺 වැලිකැට පෑගෙන ගං ඉවුරේ මට දැනුනේ සනීපයක්.....සැනසීමක් නිදහසක්.......එයාටත් එහෙම දැනෙන්න ඇති....අවුරුදු විසි දෙකකට කලින් එයාටත් ඒ සැහැල්ලුවම දැනෙන්න ඇති..............STAY GOLD MAFIA READERS 🥺💜️
• 𝕄𝔸𝕊𝕂 •🎭   ( Complete ) by clouzki
• 𝕄𝔸𝕊𝕂 •🎭 ( Complete )
clouzki
  • Reads 40,870
  • Votes 8,527
  • Parts 21
Don't Copy my work 🚫 sinhala Kim taehyung fight power casino girl murder danger 2021/09/15 written stay with story 👊
LOVE RAIN ||KTH| (Complete) by Park_Minshi
LOVE RAIN ||KTH| (Complete)
Park_Minshi
  • Reads 8,112
  • Votes 1,256
  • Parts 26
ගිනියම් වූ හදවතට වර්ශාවත් නුඹම විය...🌧️❤️ Stared Date:- 2022/07/ 20 Published Date :- 2022/07/25 Finished Date:-2023/12/15
ඔබගෙන් තරම් 💞 || KTH  by JinNu97
ඔබගෙන් තරම් 💞 || KTH
JinNu97
  • Reads 16,663
  • Votes 2,703
  • Parts 16
*මිනිස්සුන්ට පුලුවන්ද මෙච්චර නපුරු වෙන්න ?..නැහෑ එයයි නපුරු * -ගිසෙල්- " තමුසේ මගෙත් එක්ක මේ වහලේ යට ගෙවන ජීවිතේ මං අපායක් කරනවා ! " -ටේ හ්‍යුන්ග් - Copyright © by JinNu Start Date 📅 : 2022.03.23 Published Date 📅 :2022.07.07 End Date 📅 : Kim Taehyung FanFiction BTS FanFiction Just FanFiction
MEmOrY || KTH || Completed by Cyra_00
MEmOrY || KTH || Completed
Cyra_00
  • Reads 16,974
  • Votes 2,807
  • Parts 29
කළුවරට හිත බය හින්දා ඔය පපුවෙ උණුහුම වින්දා ඇස් බැන්දු රෑ හීන පෙන්නා නුඹ මාව තුරුලටම ගත්තා නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ ලැගුම් ගන්න මේ හදවතේ කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ අඳුරකද මං නැවතුනේ දැනෙනවා නම් ඉන්නවා නම් සුහද පිළිගන්න මේ ආදරේ හිතෙනවා නම් පෙනෙනවා නම් අපට දුර යන්න හැකි ප්රේමයේ Memory || Kim Taehyung
𝐂𝐡𝐞𝐫𝐫𝐲 𝐁𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐞 🌷 | 𝐊𝐓𝐇  ✔️ by clouzki
𝐂𝐡𝐞𝐫𝐫𝐲 𝐁𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐞 🌷 | 𝐊𝐓𝐇 ✔️
clouzki
  • Reads 6,902
  • Votes 2,093
  • Parts 9
Don't Copy My Work 🚫 Sinhala fanfication KIM TAEHYUNG short story cherry blossom
Begin_✌️(Completed✔️) by Makie_99
Begin_✌️(Completed✔️)
Makie_99
  • Reads 1,278
  • Votes 254
  • Parts 3
"මේ ලෝකෙ තමන්ගේ ලේයින් ඉපදුන දරුවෙක්වත් නොකරන ලොකු කැපකිරිමක් කරපු උඹ මට මැණිකක් පුතේ..ටේහ්‍යුංනා උබයි අපේ පවුලේ අරාම්භය මයෙ පුතේ.." Started ➡ 2021.11.04 Finished ➡️ 2021.11.08 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_
~ පිරිමි ~  COMPLETE by jinshi_0811
~ පිරිමි ~ COMPLETE
jinshi_0811
  • Reads 18,401
  • Votes 4,056
  • Parts 21
පිරිමි හිතකට සිනහා වෙන්නට ගැහැණු කඳුලු ඕනෙමද..? ගැහැණු නෙතකට කඳුලු දෙන්නට ගැහැණු හිතකට දුකක් දෙන්නට පිරිමින්ට මොන අයිතියක්ද..? 2022.04.24