Gojo_Nj9119's Reading List
149 stories
පැ ණි  දො ඩ ම් by se_h_la_x
පැ ණි දො ඩ ම්
se_h_la_x
  • Reads 2,599
  • Votes 399
  • Parts 4
මට ජීවත් වෙන්න බෑ ඕයී.... අඩුම මට මැරෙන්නවත් බෑ ඕයී තමුසේ නිසා...... තමුසේ මාව තනිකරම පිස්සෙක් කරලා තියෙන්නේ...... තමුසේ නිසා මම පිස්සෙක්....... Start : 22/09/2025 End :
පෙම් කවක් ලියූ නුඹ| COMPLETED by loafymoon_
පෙම් කවක් ලියූ නුඹ| COMPLETED
loafymoon_
  • Reads 108,698
  • Votes 9,320
  • Parts 83
"හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසන් සඳ එලිය පොලවටයි හිමි වූ යේ සඳ අහසේ රැදුනාට රත්තරනේ" 2024/11/22 - 2025/01/02
🍁නූශ්🍁(Zhanyi)✅ by Xian_Shiru123
🍁නූශ්🍁(Zhanyi)✅
Xian_Shiru123
  • Reads 832,549
  • Votes 104,124
  • Parts 137
අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........
... by Absurdist_lifeu
...
Absurdist_lifeu
  • Reads 390,971
  • Votes 33,502
  • Parts 48
Ooops, Busted...!
HUNTING PAST | COMPLETED ✓ by DA_FEIFEI
HUNTING PAST | COMPLETED ✓
DA_FEIFEI
  • Reads 333,441
  • Votes 38,535
  • Parts 82
❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with caution and prioritize your well-being. This series is exclusively directed to an older audience and should strictly be kept away from minors ! ☯ 𝐹𝑒𝒾 𝐹𝑒𝒾
සෙංකඩගල ගමන | Ongoing (Short Story) by Kim_Gayeol
සෙංකඩගල ගමන | Ongoing (Short Story)
Kim_Gayeol
  • Reads 88
  • Votes 13
  • Parts 3
"සන්ධු!!!....." ඔන්නෝකයි කරන්න බැරි..... මං උඹව ඩිවෝස් කරලම දානවා අද..... ඔහොම හිටු..... අදනම් කරන එක කරනවමයි..... මං කිව්වෙ ඩිවෝස්......
අහිමි [Completed] by Hashkamyath
අහිමි [Completed]
Hashkamyath
  • Reads 8,195
  • Votes 1,092
  • Parts 16
බැරිවෙලාවත් කවදාහරි දවසක ඔයාට මාව බලන්න හිතුනොත්, මම ඉන්නවා, විලෝ ගහ යට..
නා මල් •🤍 ( BL ) by BaBY_GiraL
නා මල් •🤍 ( BL )
BaBY_GiraL
  • Reads 25,630
  • Votes 2,061
  • Parts 37
පොඩි මහත්තයා ඔච්චර ආසද මෙ වෙල අයිනෙ පොඩි ගෙ කෑල්ලක් හදා ගන්න? ම්ම්ම්.... මෙතන දිය පාරෙ මාලු සිරි සිරි ගාලා , මට වෙලා වෙන් කරලා ආය පොකුණු හදන්න ඔනෙත් නැ , මෙ බලහන් මන් මෙතන නා පැලයක් හිටවනවා. එ මොකො? නාමල් ගහෙ පොඩි කාලෙ ඉදන්ම මල් පිපෙනවා අනික ගහ විසාල උනාම රතු , රෝස දලු දැම්මම ඈතට යනකම්ම පෙනෙයි , උබටනම් පිස්සු හොදටම, නැත්තම් මන් අයියා එක්ක මේවා දොඩවයිද?
THE COLOMBO CODE | Ongoing  by missblackdahlia
THE COLOMBO CODE | Ongoing
missblackdahlia
  • Reads 144,837
  • Votes 15,633
  • Parts 35
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය...
හිනාවෙන දේදුන්න🌈 ✅[[ YiZhan ]]💚❤️ [Completed] by jsanjee_18
හිනාවෙන දේදුන්න🌈 ✅[[ YiZhan ]]💚❤️ [Completed]
jsanjee_18
  • Reads 168,854
  • Votes 18,812
  • Parts 46
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - 2025 / 05 / 26