Select All
  • The Side Of Darkness
    846 240 11

    උබලට මගේ ජීවිතේ සෙල්ලමක් උනාට මට මාව වටිනවා යකෝ.හැමදාම මේවා දරාගන්න මම රොබෝ කෙනෙක් නෙවෙයි.මෙහෙම වද දෙනවට වඩා මාව මරපන් යකෝ මාව මරපන්.වැදලා ඉල්ලන්නම් මාව මරපන්.මට බෑ මේවා දරාගන්න. මං උබලට වරදක් කරලා නෑ යකෝ. ලේ පිටවෙන කටින් වචන ගෙතුවෙ වෙන කවුරුවත් නෙවෙයි ලී මින් හො 😌😌😌😌😌😌😌😌😌😌😌

  • ONE SIDE LOVE❤️.....💔......❤️‍🩹
    472 141 11

    අල්ලන් යන්න බැරි අතක්..... අරගෙන ඇවීද බොහෝ දුරක්..... හංගා මතක හුස්මෙ තියන්..... තනිවීම ප්‍රේමයක්.......💔

    Completed  
  • MY VAMPIRE HUSBAND 😈[ LMH ]
    1.4K 384 19

    ෂ්යැංහු රාජධානියේ රාජකීය උරුමය...ෂ් යැංහූ මාණික්‍ය... ලේ උරුමක්කරු මරා දමා හෝ රාජ්‍යත්වය ලබා ගැනීමට වෙර දරන සතුරන්... එකම මාණික්‍යක්... එකම සිහසුනක්...එකම කිරුලක්... වංශ දෙකක්... රාජ්‍යත්වය ලෙයින්ම උරුම වූ කුමාරයෙක්..... කුමාරයා ආරක්ශා කිරීමටම උපත ලද කුමරියක්..... වෛරයෙන් උපන් ආදරයක්.. ආත්මගත බැදීමක්...❤️❤️❤️❤️

    Completed  
  • minoz 🙂💔
    59 13 1

    නිකන් ලිව්වෙ 😁😂💔✋

  • m꙰꙰꙰꙰꙰꙰꙰y꙰꙰꙰꙰꙰꙰ l꙰꙰꙰꙰O꙰꙰꙰v꙰꙰E꙰ 🥀 (Completed)
    2.7K 509 22

    මට උරුම දුක විතරමද ආදරය කියන දේ මට කාගෙන්වත් ලැබෙන්නේ නැත්ද...

    Completed  
  • MINOZ GIRL❤️🌹LMH
    76 20 1

    ජීවිතේට දැකලා නැති දකින්නත් බැරි වෙයි කියලා හිතන කෙනෙක්ට මුලු ජීවිත කාලෙම ආදරේ කරන්න පුලුවන්ද? ඔව් මට පුලුවන්.... නොලැබුනත් minoz කෙනෙක් විදිහට මුලු ජීවීත කාලෙම ඔයා ගැනම හිතන්න..ඔයාටම ආදරේ කරන්න...

    Completed  
  • BREATH | LMH ✔
    634 145 6

    " උඹට ඕක ෆොටෝ එකක් වුණාට ඕක මට ජීවිතේම බන්... " අහිමි ආලයක අහඹු හිමිකම, හුස්ම ❤ 2021/11/03 ✓

    Completed  
  • Three destinies 💘(COMPLETED)
    1.8K 678 33

    "මින් හෝ තමුසෙ දැන් මහ වදයක් මට..... මම සැරයක් කිව්වනෙ... දැන් තමුසෙ මගෙ කවුරුත් නෙවෙයි....මට මගෙ අලුත් boyfriend එක්ක පාඩුවෙ ඉන්න දෙනවා.......ආයෙ මගෙ මූන ඉස්සරහට එන්න එපා...." "ඇත්තටම ඔයාට මාව එපාද?.....ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ? " -Three destinies-

    Completed  
  • 💞THE HEIR OF MY HEART💞
    2.1K 551 29

    'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13

    Completed  
  • THE REAL HEIR OF MY LOVE ❤
    317 82 6

    කාලය කොච්චරක් ගෙවිලා ගියත් ...ඔයා මගෙන් කොච්චර ඈතට ගියත් ...මගේ ආදරේ ඔයාට විතරයි පණ ....😊❤...YOU ARE THE REAL HEIR OF MY LOVE..... THE HEIR OF MY HEART - PART 02 😌❤ Before you read this story...you must read PART 01 ..

    Completed  
  • 🍂A DAY🍂ONE SHOT
    96 21 1

    එක පාරක්... එක දවසක් ....එක මොහොතක්...දැක්ක කෙනෙක්ට පුලුවන්ද ආදරේ කරන්න......❤️ ආදරේ පුදුමාකාරයි...ඒක ඇති වෙන්න ඒ ඇති වෙන කෙනාටත් හොරෙන්...☺️

    Completed