AcEsaachiQiu's Reading List
85 stories
මියුලු  COMPLETED ✅ by pearlsun13
pearlsun13
  • WpView
    Reads 1,211,333
  • WpVote
    Votes 64,140
  • WpPart
    Parts 51
"ඔයා මට වීන් කියන නිසා මං ඔයාට මෙභූ කියන්නද..?" 🌸 මියුලු යුග්වීන් හෙට්ටිආරච්චි "අවසර ඉල්ලන්න එපා වීන්......ඔයාට කැමති නමක් කියන්න..." 💕 දුරාර්ථ මෙභූවි ෆර්නැන්ඩස්
හෘද සාක්ෂිය  by NethulWimanga
NethulWimanga
  • WpView
    Reads 53,359
  • WpVote
    Votes 5,001
  • WpPart
    Parts 56
" මං ඔයාට ආදරෙයි " " අමාවකට කවදාවත් හඳ පායන්නෙ නෑ..අඳුර විතරයි උරැම" " අමාවක හැමදාම තියෙන්නෙ නෑ ..පසලොස්වක දවසක් අනිවාර්යයෙන්ම එනව..එදාට හැමදාටම වඩා ලස්සනට හඳ පායනව" (හෘද සාක්ෂිය)
ඒක දිග කතාවක්  by Osi_Yr_
Osi_Yr_
  • WpView
    Reads 450,694
  • WpVote
    Votes 36,233
  • WpPart
    Parts 87
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
කලු කුමාර°°° by Xian_Shiru123
Xian_Shiru123
  • WpView
    Reads 767,674
  • WpVote
    Votes 63,358
  • WpPart
    Parts 112
යකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්? (2024.08.24).
සුදු බිනර මල් by Anjana_K
Anjana_K
  • WpView
    Reads 9,926
  • WpVote
    Votes 864
  • WpPart
    Parts 17
විමලධර්ම සූරිය උත්තමයන්ගෙයි මහා බිසෝ බණ්ඩාර දේවින්නාන්සේයි වැඩිමහල් කුමාරයා වෙච්ච මමයි දවසක මේ ලංකාද්වීපෙටම රජ්ජුරුවෝ! ගහක අයිතිය ඉල්ලලා රණ්ඩු කරන්නේ?! උඹට රටේ රජ්ජුරුවන්ගේ අයිතිය විතරක් ලැබුණම අඩුද?
TFB | ONHOLD | BL(18+) by ming_shin
ming_shin
  • WpView
    Reads 903,854
  • WpVote
    Votes 56,792
  • WpPart
    Parts 52
කතෘ අවසරයකින් තොරව PDF කිරීම, බෙදා හැරීම හා වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම්. 🚫 අනවසරයෙන් බෙදා හැරීම සිදුකරන සියලු දෙනාහට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කරුණාවෙන් සලකන්න. ⛔
කළුවර මල් (Complete ) by ashinimna
ashinimna
  • WpView
    Reads 1,298,578
  • WpVote
    Votes 1,050
  • WpPart
    Parts 4
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,727,117
  • WpVote
    Votes 537,393
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎] by ___WXYZ___
___WXYZ___
  • WpView
    Reads 761,690
  • WpVote
    Votes 71,958
  • WpPart
    Parts 85
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞ ୧ දෙසිතක බැඳි දෛව සරදම්....୨ •. Zhanyi / Non Fic •. Sinhala Bl •. Agraw - Vinu •. 21+ @නුග්‍රව්
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ] by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 1,026,130
  • WpVote
    Votes 47,063
  • WpPart
    Parts 80
" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උඹට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+