සිංහල එකතුව
28 povești
නේත්‍රාදීර ( Completed ) de phoenix23712
නේත්‍රාදීර ( Completed )
phoenix23712
  • LECTURI 14,969
  • Voturi 832
  • Capitole 53
ආදරය උදෙසා.. ජීවිතය උදෙසා.. කාලයේ නීති බිඳ හෙලු යුවතියක්..
වත්සුණු || Wathsunu de shamindi_wijesinghe
වත්සුණු || Wathsunu
shamindi_wijesinghe
  • LECTURI 9,699
  • Voturi 683
  • Capitole 51
ඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance
අස්ථානගත ප්‍රේමය ❣️ || ✔️ de Sakuni-Hatharasinghe
අස්ථානගත ප්‍රේමය ❣️ || ✔️
Sakuni-Hatharasinghe
  • LECTURI 788
  • Voturi 44
  • Capitole 1
අස්ථානගත ප්‍රේමය ❣️ විවාහය කියන්නේ ආදරයම නොවේ... ආදරය කියන්නේ ලිංගිකත්වයම නොවේ... ✍🏼 සකුනි හතරසිංහ #sinhala #shortstory #oneshot #romantic #truestorybased #nonfiction (Episodes- 01)
Someone I can't forget (COMPLETED) de Leo_lac
Someone I can't forget (COMPLETED)
Leo_lac
  • LECTURI 7,844
  • Voturi 795
  • Capitole 16
උදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසානය සතුටු දායක වෙනවා නම් මොනතරම් අපූරුද? ඒත් රෝමියෝ ජුලියට් වගේ ආදර කතා ඇතිවෙන්නෙම හද පාරන අවසානයක් දෝතින්ම උරුම කරගෙන. මේත් තවත් රෝමියෝ ජුලියට් කතාවක්....
+ încă 20
දැනෙනා තුරු මා ඉන්න ද නුඹ ගාවින්    (Ongoing) de kimsine0
දැනෙනා තුරු මා ඉන්න ද නුඹ ගාවින් (Ongoing)
kimsine0
  • LECTURI 1,145
  • Voturi 139
  • Capitole 10
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා
අදුන් නයන 𓂀 de lazy-kitty
අදුන් නයන 𓂀
lazy-kitty
  • LECTURI 4,197
  • Voturi 820
  • Capitole 5
...එදා ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදලා මම තාම ආදරෙයි ඔයාට....අයිති කරගන්න බැරි බව දැන දැනම මම ආදරෙයි තාම...මගේ පලවෙනි ආදරේ ඔයා...ඒත් මට පසුතැවීමක් නෑ මගේ පලවෙනි ආදරේ ඔයා උනයි කියලා...මම ඔයාට මගේ ආදරේ මේ විදියට කියාගන්න පුලුවන් වේවිද කියලවත් විශ්වාසයක් නැතුවයි ආදරේ කරේ.... Begin:- 2022 February 05 End:- 2022 February 05 ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත.මෙහි සත්‍ය සිදුවීම් අඩංගු නොවේ.)
Wԋιƚҽ Hҽαɾƚ 🤍 [GL] ||Completed ✓✓ de yashhho
Wԋιƚҽ Hҽαɾƚ 🤍 [GL] ||Completed ✓✓
yashhho
  • LECTURI 1,814
  • Voturi 350
  • Capitole 8
මලක් අයිති බඹරෙකුටම මිසක් තවත් මලකට නෙමෙයි හාරූ....
නොනිමි de Daisys_Red_Rose
නොනිමි
Daisys_Red_Rose
  • LECTURI 24,954
  • Voturi 2,862
  • Capitole 21
හෙටත් අද වගේම මතක මැකී නොමැකෙන ආයෙමත් ආයෙමත් දැනෙන මගේ ආදර කතාව.
ඇය.... - HER...♡  de Yami_manu
ඇය.... - HER...♡
Yami_manu
  • LECTURI 1,021
  • Voturi 194
  • Capitole 8
කෙටි පරිච්චේදයන්.... ප්‍රේමයක් ම නොවූවත් වචන කළ නොහැකි හැඟීම් තරණය කළ ඇය....
Dear Diary de Msfinks
Dear Diary
Msfinks
  • LECTURI 738
  • Voturi 114
  • Capitole 18
ඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy එක ඔබේ පෙම්වතා හොයලා දේවි කියලා මොකද හිතන්නේ dear diary