YEUL-CHIMMY
- Reads 955
- Votes 194
- Parts 8
සිතිජ ඉස්ටේසමේ ඉඩ මදි වගේදෝ...
එන්ට එහෙනම් ඇවිත් ගොඩවෙන්ට මගේ..
" ලන්තෑරුම් කරත්තෙට "
එළිය නම් නෑ හැබැයි,
එක පොඩි ලන්තෑරුමයි නොවෑ..
හයිකු ප්‍රේම නම් නෑ මෙහෙ,
කණාමැදිරි ලන්තෑරුම විතරයි ඕන්...
දිස්නේ දෙන නිලුපුලැසියෝ,
එන්ඩ එපා මේ පැත්ත පළාතේ...!!!
එහෙනන් එන්ට මෙට්ෆොමින් සැඳෑවේ..,
කළුවර පළවාලන්න,
මාත් එක්ක පොඩි අඩියක් ගහන්න...
__________________________
[ විදපු පර සතු මල් ගැන, මන් ලියපු එව්වා මෙව්වා..අතරින් පතර ඇති මගේ මල් එක දෙකකුත්..]
Inception : 2021.11.26
_The Best Song Book 2022 - 1st Place_