Sinhala bl story
38 historias
HEY, HANDSOME  por KimSuuah
HEY, HANDSOME
KimSuuah
  • LECTURAS 250,486
  • Votos 19,311
  • Partes 28
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... " 2024/03/21 - 2024/04/10
මීදුම් අරුමැසිය....( රනා Season 2)  por JanuNisha
මීදුම් අරුමැසිය....( රනා Season 2)
JanuNisha
  • LECTURAS 29,998
  • Votos 2,937
  • Partes 23
පළමු හිරු කිරණට මීදුමෙන් වැහෙන අවරට යන ඉර කළුවරට බර වෙන රුස්ස ගස් පිරුන වැලි පාරක ඇවිදින ගමන් කොළ පාට ෆැන්ටසියක අසිරිය විදින්න එන්න මා එක්ක..
තිත්ත කැපචිනෝ | Completed por brown_tiffany
තිත්ත කැපචිනෝ | Completed
brown_tiffany
  • LECTURAS 2,149,022
  • Votos 167,951
  • Partes 106
උඹ මම ආසම ජාතියේ කැපචීනෝ එකක්.. තිත්තයි.. රසයි..!
Love In Arrangement  (Completed  ) por Jayiexin
Love In Arrangement (Completed )
Jayiexin
  • LECTURAS 112,688
  • Votos 11,738
  • Partes 38
අහම්බෙන් හරි මගෙ ජීවිතේ ලස්සන කරන්න ආවාට ස්තූතියී ආකේන්.. මොකද මං දන්නවා ඔයාට වඩා හොඳ කෙනෙක් ආයෙ මට මුණ ගැහෙන්නෙ නෑ කියලා..
සකුණ සිහිනය por AnjanaKumarasiri
සකුණ සිහිනය
AnjanaKumarasiri
  • LECTURAS 51,563
  • Votos 6,040
  • Partes 31
මේ ලෝකේ මගේ හිත නොයායුතු එකම එක කොල්ලෙක් හිටියා නම්, ඒ - මගේ මස්සිනා වුණ දම්සර අයියා.
රනා.. (Completed ) por JanuNisha
රනා.. (Completed )
JanuNisha
  • LECTURAS 125,882
  • Votos 12,535
  • Partes 31
ගැට පිච්ච මලට හරි ආදරෙන්..
රන්තලිය වලව්ව por shanR90
රන්තලිය වලව්ව
shanR90
  • LECTURAS 127,269
  • Votos 13,157
  • Partes 47
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන
අවසන් සඳ por Norah_Yoneli
අවසන් සඳ
Norah_Yoneli
  • LECTURAS 161,371
  • Votos 27,202
  • Partes 66
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! එන්න, අපි ටිකක් දුශ්කර පළාතකට යමු, සාමජයෙන් දුක් ගැහැට විඳි, අපමන බාධක ඉන්ද්‍රකීලයන් සේ විඳදරාගත් සොදුරු ජීවිත රැසක එකමුතුවක් ප්‍රේමයේ නාමයෙන් ආත්මීය සුවය ලබන හැටි දකින්නට. ඉහත්තාවේ බණ්ඩාර වලවුවේ සිට, ඔවුන්ගේ ඇසින් මම, පොඩි ඉස්කෝලේ මහත්තයා...
ආයිමත් දවසක (Complete ) por LasaluNethmin
ආයිමත් දවසක (Complete )
LasaluNethmin
  • LECTURAS 81,144
  • Votos 10,595
  • Partes 47
මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻
නුඹ හා  por Osi_Yr_
නුඹ හා
Osi_Yr_
  • LECTURAS 196,255
  • Votos 15,237
  • Partes 36
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කරන් හිත හදා ගන්න වුන රැයවල් ගෙවලා තියෙනවද ? කෑගහලා අඩන්න ඕන වෙලත් හැමෝටම පේන්න හිනා වෙලා හිටපු දවස් තිබිලා තියෙනවද ? ඉතින් එහෙම මොහොතවල් එහෙම හවස් එහෙම රැයවල් එහෙම දවස් උබට තිබිලා තියෙනවද ? එහෙම තිබිලත් උබ තාම ජීවත් වෙනවද ? මම නම් මැරිලා දැන් ගොඩක් කල් දරා ගන්නම බැරි තැන
+2 más