Xianxia_S's Reading List
14 stories
ර'තඹර | Completed by MIMilan1
MIMilan1
  • WpView
    Reads 129,662
  • WpVote
    Votes 12,210
  • WpPart
    Parts 51
" ඇයි ආණ්ඩුකාරතුමාගෙ පුතා සුදු මහත්තයා කියලා මට නොකිව්වේ..?" " මම එහෙම කිව්වා නම් යුධීර් මාව ගෙට ගන්නෙ නෑ නෙ?" • 🪷• 🪷• 🪷• ආදරය අනතුරක් බවට පත්වේ, ඒ අනතුර ඉරණම බවට පත්වේ. ඔවුන්ව වෙන් කිරීමට බලා සිටින ලෝකයක් ඉදිරියේ අවසානය දක්වා අත් නොහැරි ප්‍රේමයක් .. Yudheer x Julian [2025.12.10 - 2026.01.23]
CAPTAIN MILLER | COMPLETED ✅ by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 240,249
  • WpVote
    Votes 23,403
  • WpPart
    Parts 22
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25 Cover Credit - Yeshi_grul
මාරන් ( Ongoing ) by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 262,360
  • WpVote
    Votes 17,623
  • WpPart
    Parts 44
❝ මට හිතුනොත් ඌව මරලා දාන්න... උඹලා එකෙක්ට උගේ මිනියවත් හොයා ගන්න බැරි වෙන්න මම ඌව මරලා දානවා... ඒ වගේ ම තමා මට හිතුනොත් ඌට ආදරේ කරන්න... මැරෙනකන් ම හරි මන් ඌට ආදරේ කරනවා... මගේ කොල්ලාට අත තියන්න කලියෙන් අදින් පස්සේවත් දෙපාරක් හිතන්න... මොකද ඌ දාන් හුරතල් කරන්නේ යකෙක් ❞ - සිද්ධාර්ථ් වෛශ්නවි - ❝ ආයේ මට බොරු කරන්න හදන්න එපා සිද්ධාර්ථ්... රිදෙනවා බන් ආදරයක් නැහැ නම් එක කෙලින් කියලා දැන් ම ඇතකට පලයන්... එහෙම නැතුව ආදරෙයි කියලා ආයේම බොරුවක් කලේ කිව්වොත් මරනවා උඹව... මගේ අත් දෙකෙන් ම ❞ - වීර් දිඝායු ඊශ්වරන් - තම විනාශය හා පෙමින් බැඳි ඔහු...! ✒️ Start - 2023-12-26 Story Update - 2025-01-30
ලාවුළු | boy love  by Gumbo_Bambi
Gumbo_Bambi
  • WpView
    Reads 311,116
  • WpVote
    Votes 41,945
  • WpPart
    Parts 62
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්. ඒ අතරෙ ඒ ලන්ද මැද තිබුනු පුන්චි ගේ පිලිකන්නෙ ඉදන් ඇහුනු කන්දොස්කිරියාව නිසා ලාවුළු ගසුත් කලකිරීමෙන් හීල්ලුවෙ කාලයක් තිස්සෙ ඇහෙන මේ නාඩගම් වලින් විවේකයක් නැතුව. "තරහ ගන්න එපා සුදු මහත්තයා ! තරහ නිවන්න" අජේ කියනවා ඇහිලා මදුරුවො තල තල ඉදපු අජේගෙ සුදු මහත්තයා බෙරිහන් දුන්නෙ ඔලුවෙ අත ගහගෙන. "අනේ යකා අවුස්සන්නෙ නැතුව පැත්තකට පලයන්කෝ !" _____________________ කතෘ අයිතිය : ගුම්බො බැම්බි *සමරිසි චරිත ඇතුලත් සිංහල යොවුන් නවකතාවකි
සත් ඉඳුවර by lyz_8105
lyz_8105
  • WpView
    Reads 473,090
  • WpVote
    Votes 47,532
  • WpPart
    Parts 62
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්‍රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පාට තවරන්න... _________________________________________ සත් ඉඳුවර විහඟ සත්මිණ × අදීල් ඉඳුවර Start - 2023.07.17 End - 2023.08.17
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿᵍ by Kim-Yuhaqwe
Kim-Yuhaqwe
  • WpView
    Reads 280,902
  • WpVote
    Votes 21,417
  • WpPart
    Parts 62
එන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎
JUSTICE?(short Story) by lemoncroissant97
lemoncroissant97
  • WpView
    Reads 34
  • WpVote
    Votes 8
  • WpPart
    Parts 1
In a war, the living suffers more than the dead 2023/10/19 🪽
UNKNOWN (Ongoing) by lemoncroissant97
lemoncroissant97
  • WpView
    Reads 639
  • WpVote
    Votes 33
  • WpPart
    Parts 6
"Felix!?" "It's ZERATH" Christopher tries to successfully complete his first international mission , but another unexpected mission turns his life upside down Start : 2023/09/19 End :
Sleeping Habits [MinChan] (Completed) by ListentomyMelodia
ListentomyMelodia
  • WpView
    Reads 160,733
  • WpVote
    Votes 7,181
  • WpPart
    Parts 23
["Ch-Chan!" Minho's voice was surprised and slightly trembling. Gosh, Chan did not know what was Minho dreaming about exactly, _well okay, he had a good idea about it_ but from his completely biased point of view, it was fairly arousing.] Minho's sleeping habit makes Chan crazy... in more way than one. Or It was no secret to the members - and the fans - that Chan had a messed up sleeping schedule. What the members didn't know, though, was that he was quite a light sleeper and a simple call of his name could make him jump out of bed. It wasn't a bad habit per se, nothing to be ashamed of, but it was bothering enough to hide from the prankster he was living with. The problem was that his habit combined with Minho's made it a bit too difficult for him to survive his well-hidden crush. (sorry for the shitty edit xD) TW: Kim Woojin I wrote this while he was still in the group and decided to keep it this way. Please beware TW2: this contain mature content (and cheesy cringey stuff) avoid if it is not your thing