BTS Sinhala ff
111 stories
𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊 by _dolie_
𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊
_dolie_
  • Reads 131,225
  • Votes 17,928
  • Parts 40
[English] [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] 𝐈 𝐝𝐨𝐧'𝐭 𝐰𝐚𝐧𝐭 𝐚 𝐩𝐥𝐚𝐲𝐛𝐨𝐲 𝐣𝐮𝐬𝐭 𝐰𝐚𝐧𝐧𝐚 𝐩𝐥𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐁𝐎𝐘𝐓𝐎𝐘 #𝐓𝐨𝐩 𝐓𝐚𝐞 #𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭𝐭𝐨𝐦 𝐤𝐨𝐨𝐤 (𝐓𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐢𝐬 𝐛𝐚𝐬𝐞𝐝 𝐨𝐧 𝐡𝐨𝐦𝐨𝐬𝐞𝐱𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐚𝐧𝐝 𝐦𝐚𝐲 𝐜𝐨𝐧𝐭𝐚𝐢𝐧 𝐦𝐚𝐧𝐲 𝐬𝐦𝐮𝐭𝐬. 𝐒𝐨 𝐢𝐟 𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐮𝐧𝐜𝐨𝐦𝐟𝐨𝐫𝐭𝐚𝐛𝐥𝐞 𝐭𝐡𝐞𝐧 𝐝𝐨𝐧'𝐭 𝐫𝐞𝐚𝐝 𝐭𝐡𝐢𝐬. 𝐁𝐮𝐭 𝐭𝐡𝐨𝐬𝐞 𝐰𝐡𝐨 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐞𝐧𝐣𝐨𝐲 𝐭𝐡𝐢𝐬 𝐤𝐢𝐧𝐝 𝐨𝐟 𝐬𝐭𝐨𝐫𝐲 𝐜𝐚𝐧 𝐫𝐞𝐚𝐝 𝐭𝐡𝐢𝐬) 𝐋𝐄𝐓'𝐒 𝐏𝐋𝐀𝐘!
𝗘𝗻𝗲𝗺𝗶𝗲𝘀 𝗧𝗼 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱𝘀 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √ by Sooha_Min_08
𝗘𝗻𝗲𝗺𝗶𝗲𝘀 𝗧𝗼 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱𝘀 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Sooha_Min_08
  • Reads 131,728
  • Votes 19,993
  • Parts 55
එක වෙන්න පුළුවන් ද...‚ අවුරුදු ගානක් තිස්සේ දැනන් හිටිය මනුස්සයෙක්ට පස්සේ ආදරයක් දැනෙන්න..? Bl✔️ Angst✔️ Happy end ✔️ Story Cover: @ChoiJaehi
Ghost boyfriend   (Completed ✅....) by thashi123
Ghost boyfriend (Completed ✅....)
thashi123
  • Reads 124,550
  • Votes 15,428
  • Parts 24
තම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞
The Blessed Prince ✔️ by moonflower_9597
The Blessed Prince ✔️
moonflower_9597
  • Reads 63,975
  • Votes 10,150
  • Parts 31
පුරාණයේ පටන් පැවත එන අනාවැකියක සඳහන්ව තිබුණා වසර සියයකට පසුව ආශිර්වාද ලත් කුමරෙකු හෝ කුමරියක ඉපදෙන බව. ආශිර්වාද ලත් තැනැත්තා කුමරෙකු වුවහොත්, ඔහු කිසිවෙකුටත් පරාජය කල නොහැකි ශක්තිමත් බවින් වැඩිම කුමරා වන බවටයි අනාවැකියෙන් පැවසුනේ. ගෝර්යා අධිරජු හටත් නුදුරු අනාගතයේදී සිදුවන්නට නියමිත මේ කාරණය පිළිබඳව දැනගන්නට ලැබුණා. ඔහු විසින් නියෝග කරා කුඩා රාජධානි වල සිටින සියලුම ගැබ්බර රැජිනියන් පිළිබඳව සොයා බලන්නට. එසේම ඔහුගේ අණ පරිදි, කුමරියක ඉපදුනහොත් ඇය අධිරජුන්ගේ අට හැවිරිදි කුමරුන් හා විවාහ වියයුතු බවටත්, කුමරෙකු උපත ලදහොත් ඔහු මරාදැමිය යුතු බවටත් නියෝග වුණා. Started : 2021-08-17 Finished : 2021-10-21 * Pictures are not mine. I found them on Google. Therefore all rights belong to the right owners. ⚠️️ Whatever you read in this story, is just a story. I like Taekook and Bangtan boys. That's why I use their names. But this is not their story. This is my fiction. So don't get me wrong. 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted.
His Baby Omega [ Taekook ] ✔️ by moonflower_9597
His Baby Omega [ Taekook ] ✔️
moonflower_9597
  • Reads 169,303
  • Votes 24,451
  • Parts 43
//සඳ දේවතාවියගේ ආශිර්වාදය අහිමි කරගත් මිනිස්වෘක රැලක ඉරණම කෙසේ විසඳේවිද?// ⚠️️ Warning ⚠️️ - Age gap - Violence / Death - Mpreg Started : 2022-05-13 Finished : 2022-08-21 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to do with real life characters.
Merciless king |vkook| by vantaeguk_luv
Merciless king |vkook|
vantaeguk_luv
  • Reads 95,793
  • Votes 10,760
  • Parts 62
සෑම දිනකම උමතුවෙන් සටන් කරන රජෙක්, කිසිම කෙනෙකුගේ ස්පර්ශයක් ලබා ගැනීමට අකමැති රජෙක්, පහුගිය අවුරුදු 15 පුරා හොදින් නිදා නොගත් රජෙක්, තම සිංහාසනයට උරුමක්කාරයෙක් බිහි කල නොහැකි රජෙක්, මුල් බැසගත් වෛරයෙන් උපන් ආදරයක්; -merciless king- Taekook Ancient Enemies to lovers Cover by Luka
I met you by Marivok
I met you
Marivok
  • Reads 203,690
  • Votes 34,958
  • Parts 98
මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........
Wife ? No no husband    (Completed ✅) by thashi123
Wife ? No no husband (Completed ✅)
thashi123
  • Reads 212,724
  • Votes 29,568
  • Parts 44
අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්‍රීයේ ජන්ග්කුකී උන කෙල්ල එකපාර ජන්කුක් කියන නමින් කොල්ලෙක් උනොත් ටේට මොකක් වෙයි ද?.... ටේ කියන්නේ කොරියාව තුල යම්තාක් දුරට ප්‍රසිද්ධ තරුණ CEO කෙනෙක්...හැම පත්තරේක වගේම tv channel වලත් ටේව හඳුන්වන්නෙ කඩවසම් තරුණ CEO කියලා... හැබැයි ටේ කියන්නේ straight කොල්ලෙක්... අහම්බෙන් පත්තරේන් ටේගේ පින්තූරයක් දකින එයා අවුරුදු තුනක් එක දිගට ටේට ආදරේ කරන්නේ ටේව ඇත්තට එක පාරක්වත් නොදැක.... එත් ප්‍රශ්නේ තියෙන්නෙත් ටේ කියන්නේ straight කෙනෙක් උන එක.... ඔව් එයා ඒකට ලේසිම මාර්ගේ හොයා ගත්තා.... තරුණ ,අහිංසක , රූමත් යුවතියක් විදිහට ටේගේ ඉස්සරහට යන්න එයා තීරණේ කරා.... ⬆️ Toptae ⬇️Bottomkook
Prohibition Of Empire 👑✨️ || (Complete) by Fantasy_girl_TK
Prohibition Of Empire 👑✨️ || (Complete)
Fantasy_girl_TK
  • Reads 104,509
  • Votes 15,702
  • Parts 65
අහිංසක ජීවිත දහස් ගනන් බිලි ගනිමින් කාලාන්තරයක් තිස්සේ පැවත එන වෘක වැම්පයර් වෛරයේ අවසානයේ මුදුන්මල්කඩ ඔහුය.. සහකරුවෙකු නොමැතිව දුක්විඳි අධිරාජ්‍යයයෙකුට තම අසීමිත ප්‍රේමය පුදකරේ ඔහුය.. අධිරාජ්‍යයේ ආදරණීයම මිනිසාගේ ආදරය ලබන්නට තරම් වාසනාවන්ත වූයේ ඔහුය.. මුළු අධිරාජ්‍යයේම සාමයට හේතුව ඔහුය.. නමුත්, ඔහු අධිරාජ්‍යයටම තහනමක් විය.. #Werewolf #Vampire 🚫DON'T COPY MY WORK🚫
•°• Cursed Angel •°• ⭐ || (Complete) by Fantasy_girl_TK
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fantasy_girl_TK
  • Reads 135,251
  • Votes 22,653
  • Parts 60
ශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්‍රබලයි. කවදාවත් එයාගෙ ශාපය ගෙවෙන්නේ නැතිවෙයිද? කවදාවත් එයාට එයා ප්‍රාර්ථනා කරපු සුන්දර ජීවිතය නොලැබෙයිද? හැමදාම එයාගෙ දෛවය අඳුරේම ගිලිලා තියේවිද? ශාපලත් සුරදූතයෙකුගෙත්, දරුණු මාෆියා ලීඩර් කෙනෙකුගෙත් අඳුරු දෛවය එකිනෙකාගේ ආදරයෙන් ආලෝකමත් කරගන්නා ආකාරය ලියැවෙන කතාන්තරයයි මේ.. 💕 •°• Cursed Angel •°• ⭐ #Angel #Sad but Happy ending 2023/02/14 - Srilanka #2