My YOU ( Sinhala |...
By KimSuuah
5.5K
625
478
  • Romance
  • bl
  • bxblove
  • fanfiction
  • gaylove
  • jungkook
  • nonfiction
  • romance
  • sinhala
  • sinhalabl
  • srilanka
  • taehyung
  • taekook

Description

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ...

INTRO 🌱

Continue Reading on Wattpad
My YOU (...
by KimSuuah
5.5K
625
478
Wattpad